Sustagen සස්ටජන් බොන උන් එන්ටලා

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ai සස්ටජන් bonne bn
    සෙන්සමෝල්ට්🤔 nestomalt bonna efa jarawak bipan mewa
    HHbWHUuZCxGfDJUjY30B7BP_4KDsYUDO9VmeiXkz044kPwfinJwZNjzMZH7IEAmhVHDRERjcF4LYd1l505CW0-hnzDyYSOVB7jom2ccih0eTi6bPc6DBvKi8nPYsBa6lEQ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    නෑ බන් මහත් උන් නෑනේ
    හැබැයි පිටි පැකට් එක ඉක්මනට ඉවර වෙනවා 😏
    මටනං පැලවත්ත බිපිඋවහම මහත් වෙනවා . කොච්චර කිව්වත් අපේ කට්ටිය අරගන්න පැලවත්ත තමා
     
    • Like
    Reactions: EnIgma001

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    380 i mcn කඩවල් වල හංගනවා
    ඉල්ලගෙන ගියොත් දෙනවා
    Anith brand ewun dakkot okkoma aran yanwalu
    Market hadei kiyala 😏
    ඔව් බන් උන් හදන්නෙ දේශීය ඒවා වට්ටන්න. පැල්වත්ත කොච්චර නැති උනත් ඇන්කර් රත්ති මලජරාව ගන්න නරකයි.
     
    • Like
    Reactions: vito and RNETH

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔව් බන් උන් හදන්නෙ දේශීය ඒවා වට්ටන්න. පැල්වත්ත කොච්චර නැති උනත් ඇන්කර් රත්ති මලජරාව ගන්න නරකයි.

    Ai ආර්ය & සතොස කිරි මූන්ට පිස්සු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    Ai ආර්ය & සතොස කිරි මූන්ට පිස්සු
    ආර්ය කිරි එකට රැවටිලා බොන කීප දෙනෙක්ම මට හම්බුනා බන්. රැවටිලා තියෙන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකට. ඒ නමේ පොඩි බෞද්ධ පාටක් තියෙනවනෙ. අනික මුන් බෞද්ධ වැඩ සටහන් වලට අනුග්‍රහය දක්වනවා. ඒ නිසයි මිනිස්සු රැවටෙන්නෙ. සතොස කිරි වැඩේ නම් ආණ්ඩුවෙන් කරන ලොකු වැරැද්දක්. අනවශ්‍ය ආනයන වලට ඩොලර් නාස්ති වෙනවා. හරි නම් හයිලන්ඩ් පැල්වත්තට උදව් කරන්න ඕනේ කිරි මාෆියාවෙන් අපේ රට බේරගන්න.
     
    • Like
    Reactions: M a d d i e

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ආර්ය කිරි එකට රැවටිලා බොන කීප දෙනෙක්ම මට හම්බුනා බන්. රැවටිලා තියෙන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකට. ඒ නමේ පොඩි බෞද්ධ පාටක් තියෙනවනෙ. අනික මුන් බෞද්ධ වැඩ සටහන් වලට අනුග්‍රහය දක්වනවා. ඒ නිසයි මිනිස්සු රැවටෙන්නෙ. සතොස කිරි වැඩේ නම් ආණ්ඩුවෙන් කරන ලොකු වැරැද්දක්. අනවශ්‍ය ආනයන වලට ඩොලර් නාස්ති වෙනවා. හරි නම් හයිලන්ඩ් පැල්වත්තට උදව් කරන්න ඕනේ කිරි මාෆියාවෙන් අපේ රට බේරගන්න.

    Highland piti dakinnawat na dan
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    පට්ට Fat එක හැබැයි . දවස් දෙකෙන් මහත් වෙනවා 😬😬
    මොන Fat ද බන් හඳන හැටි දැක්කනම් ෆැට් එකක් ගැන කියවන්නෙම නෑ.. තනි රොඩ්ඩෙන් තමා මිල්ක් පවුඩර් හඳන්නේ.. හොඳම ටික ගන්නේ බටර් හඳන්න
     
    • Like
    Reactions: saja