අපේ බැජ් එකේ කොල්ලෙක් ඉන්නවා විදුර ගිහින් al වලට රෝයල්..සිරා පොන්ස්.අව්වට යන්නෙ නෑ හේතුව මොකක් වුනත්.හැබයි චිත්‍ර,සංගීතට,කඩ්ඩ,ප්‍රසන්ටේෂන් ස්කිල් ඔක්කොම තියනවා.ඕවගෙන් ලමයින්ගේ ස්කිල්ස් පට්ටෙට හැදෙනවා.හැබයි වුන් සමාජෙ අනිත් වුන් වගේ නෙමෙයි වෙනස්

True almost all the diplomat and expatriate kids studies there.I don't know what's the best, but I heard Overseas Battarmulla was the most elite one
yea true about diplomatsNone of that
Top List
1. Overseas (OSC)
2. CIS (Colombo International)
3. BSC (British school )
True almost all the diplomat and expatriate kids studies there.
ඒ ඉතින් ලංකාවේ මන්ද මානසිකත්වය. මේ අපිත් ගියේ අනේ එම නම් පීඩනයක් තිබ්බේ නැ. හොදට සෙල්ලම් කරා හොදට ට්‍රිප් ගියා හොදට වල බැස්සා හොදට පාසල් උත්සව කරා හොදට පාසල් ක්‍රීඩා කරා සාමාන්‍යයෙන් ව්භාගත් ගොඩ දාගත්තා සාමාන්‍ය දැනුම ඉගෙන ගත්තා කොටින්ම බිග් මැච් වල නැටුව අඩිත් ගහලා මේ ඉන්නේ යස අගේට .අපේ රටේ තියෙන කාලකන්නි තරගකාරී අධ්‍යාපන රටාවත් එක්ක මොන ඉස්කෝලෙකට ගියත් කිසිම ළමයෙකුට හරි ළමා කාලයක් ලැබෙන්නෙ නෑ බං. ඒක තමයි තිත්ත ඇත්ත.
https://www.facebook.com/theoversea...b32XlRZzCs1ZELf0b0IlAAdfnfoawS7APRDs4iMDyt5caI don't know what's the best, but I heard Overseas Battarmulla was the most elite one
ඒ ඉතින් ලංකාවේ මන්ද මානසිකත්වය. මේ අපිත් ගියේ අනේ එම නම් පීඩනයක් තිබ්බේ නැ. හොදට සෙල්ලම් කරා හොදට ට්‍රිප් ගියා හොදට වල බැස්සා හොදට පාසල් උත්සව කරා හොදට පාසල් ක්‍රීඩා කරා සාමාන්‍යයෙන් ව්භාගත් ගොඩ දාගත්තා සාමාන්‍ය දැනුම ඉගෙන ගත්තා කොටින්ම බිග් මැච් වල නැටුව අඩිත් ගහලා මේ ඉන්නේ යස අගේට .
මට ඔය ඉන්ටනැශනල් ගිය උන් අනන්තවත් සෙට් වෙලා තියන්වා උනට 25 වෙනකොටවත් අපි ගත්ත ආතල් වලින් භාගයක්වත් අරගෙන නැ. උන් කොරල තියෙන්නේ විඩියෝ ගේම් ගහලා ටැබා දාල ඉස්ක්කොලේ අස්සේ කැල්ලක් ගහලා . ලොකේ ගැන මෙලෝ දැනුමක් නැ බත් එකක් බෙදාගෙන කන්න දන් නැ ගහක් මලක සතෙක් දන් නැ හෙන ෆැන්ටසියක ඉන්නේ කඩ්ඩෙන් කොට කොට කොටින්ම ආත්මෙකට වලියක් දාගෙන නැ වලියක් දැකලවත් නැ හෙන ලොද කේස් වෙනවා. උන්ගේ ඩිසිප්ලීන් අන්තිමයි කොන්ඩ නිකන් මල් පාත්ති වගේ කන්නේ සොසේජස් බගර් මුක්කුද බන් මේ . මට නම් පැපොල් ඇට ලොන්තයෝ . ගොඩක් උනට සිංහල බැ එකටනම් මරාට මලක් තියෙන්නේ පෞද්ගලිකව මට

wala baseema, gansi baheema, wali daaganima..

Sirama Kathawa...!ළමා කාළය දෙන්න ඕනේ දෙමාපියෝ.... ඉගෙන ගැනීමට 10,11 වසරේ ඉඳන් පීඩනයක් දුන්නාම ඇති. මම දන්න විදිහට ධනවත්ම සහ දුප්පත්ම පවුල් වල ළමයි හොඳට ළමාකාලය ගෙවනවා..... මොකද උන්ගේ දෙමාපියන් ට වලව් ඇරියස් කවර් කරන්න නැති නිසා..... මම දන්න CEO කෙනෙක් ළමයි එක්ක foreign tour එකක් ගියේ term tests avoid කරලා.... දුප්පත්ම පවුල් වල ළමයි මාස ගනන් ගිහින් ඉන්නවා නෑදෑ ගෙවල් වල. මධ්‍යම අය තමයි රැට් රේස් දුවවන්නේ.
ඔතන තියෙන්නේ ලයිසියම් විතරයි ලංකාවේ හොද international school colombo international school /Wycherley International/OSC/ The British School in ColomboWhat is the best international school in Colombo?
- Lyceum
- Vidura
- Gateway
International school tchrlat godak kiyanneBump thread dala tibba kauru hri...international dapn..habai polowe paya ghla jiwath wenna purudu krpn..
International scl aulak ne mchn..kadda hodta hadagnna puluwan..mama nam kiynne salli tiye nam international scl dnna kiyla..after scl apita godakma onea english..gov scl yana godak lamai kadda bari hinda hira wenwa academic wada waladi..or job ekedi...International school tchrlat godak kiyanne
Gov danna english medium kiyala
mata 6k wage kiwwa ban oya katawa
Kello