රැට්ට කෝ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රැට්ටගේ චැනල් එක නැද්ද බං...
    මං අද බලද්දි ඒක නෑ නේ... මොකද වෙලා තියෙන්නේ...

    This account has been terminated for violating YouTube's Community Guidelines.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලෝකේ දහස් ගානක් සුපිරි YouTube channels තියනවා මොනවා හරි දෙයක් ඉගන ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඔය මරි ගොබ්බයන්ව subscribe කරගෙන උන්ගේ ගු වලින් ඔලු පුරවාගන්නේ ඇයි?

    https://www.youtube.com/c/britishpathe/videos
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    බැලුවට නං කමක් නැ .ඒ උනාට ඕවට වහල් වෙන්න එපා බන්.

    :rolleyes: මුන්ගෙ video වල comments බලහන් පොඩ්ඩක් :lol: අහවල් ජුන්ටාවට හොද කනේ පහරක්, :lol: හම්මෝ හම්මෝ මෝඩයොන්ට මේවා තේරෙන්නෑ :lol: ඒකනම් දීල තියෙනවා රිදෙන්නම වගේආතල් සේනාවක් ඉන්නෙහ්
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    wena unta wada rattage content quality, creative bang. u wenama charity organization ekak ehema th karanawa, eken wada karalath thiyanawa. ganna deyak thiyana youtubers la poddagen kenek.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලෝකේ දහස් ගානක් සුපිරි YouTube channels තියනවා මොනවා හරි දෙයක් ඉගන ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඔය මරි ගොබ්බයන්ව subscribe කරගෙන උන්ගේ ගු වලින් ඔලු පුරවාගන්නේ ඇයි?

    https://www.youtube.com/c/britishpathe/videos
    :yes: කියල වැඩක් නෑ කොච්චර එඩ්යිකේසන් චැනල් , ටිවි, තියෙනවද මේ වගේ කොමඩි වලට කාලේ කන එකත් අපරාදේ,
     
    • Like
    Reactions: shenic88

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    :yes: කියල වැඩක් නෑ කොච්චර එඩ්යිකේසන් චැනල් , ටිවි, තියෙනවද මේ වගේ කොමඩි වලට කාලේ කන එකත් අපරාදේ,

    ma ekaga natha.
    joke ekak karala kenekwa hinassanawa kiyanneth kalawak bn. eka hamotama be. comedy balana ona tharam minissu loke purama innawa. e un comedy walin oluwa purawan neme. manasata podi sathutak windanayak denna. ewath ona neda?
     
    ඒවත් ඔන මචන් අනිවා ඒ උනාට එවම බල බල ඒ පස්සෙම යන්න එපා. චැනල් ඩිලීට් කලේ ඇයි? සබ් අඩු ඇයි වගේ දෙවල් ගැන බලන්න තරම් :yes:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඒවත් ඔන මචන් අනිවා ඒ උනාට එවම බල බල ඒ පස්සෙම යන්න එපා. චැනල් ඩිලීට් කලේ ඇයි? සබ් අඩු ඇයි වගේ දෙවල් ගැන බලන්න තරම් :yes:

    ekaata ekagayi. ratta ntnam wena channel ekak baluwa. mokada balana apita one windane witharayi.
     
    • Like
    Reactions: manjulabw

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    ලෝකේ දහස් ගානක් සුපිරි YouTube channels තියනවා මොනවා හරි දෙයක් ඉගන ගන්න පුළුවන් ඕනම වෙලාවක. ඔය මරි ගොබ්බයන්ව subscribe කරගෙන උන්ගේ ගු වලින් ඔලු පුරවාගන්නේ ඇයි?

    https://www.youtube.com/c/britishpathe/videos
    owa balana athare oluwa poddak wenas karaganna honda comedy ekak ehema balannath onane ban. Oya wasthila wage guu godawal newei. Ratta kiyanne honda level ekaka inna ekek. Api Nodanna Live wage.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    :yes: කියල වැඩක් නෑ කොච්චර එඩ්යිකේසන් චැනල් , ටිවි, තියෙනවද මේ වගේ කොමඩි වලට කාලේ කන එකත් අපරාදේ,

    ma ekaga natha.
    joke ekak karala kenekwa hinassanawa kiyanneth kalawak bn. eka hamotama be. comedy balana ona tharam minissu loke purama innawa. e un comedy walin oluwa purawan neme. manasata podi sathutak windanayak denna. ewath ona neda?

    owa balana athare oluwa poddak wenas karaganna honda comedy ekak ehema balannath onane ban. Oya wasthila wage guu godawal newei. Ratta kiyanne honda level ekaka inna ekek. Api Nodanna Live wage.

    මම කියන්නෙත් බං fun එකක් තියන දෙයක් බැලුවට කමක් නෑ.. මේක එහෙම නෙවේ නේ? ඒක විතරයි! උන්ගේ fan boys ලත් වෙලා! Youtube එනවා එකේ ඉන්න රැට්ටා, බට්ටා, නැට්ටා, කට්ටා, පනට්ටා කියන ගොබ්බයො 50 ක් විතර subscribe කර ගන්නවා. දැන් home එකේ උන්ගේ බෙටි විතරයි 1km scroll කරත්. ඊළඟට යනවා Facebook. එකෙත් ගොබ්බයො 500 ක් විතර subscribe කර ගන්නවා දැන් උන්ගේ බෙටි විතරයි wall එකේ 10km scroll කරත්. ඊළඟට යනවා tick tok! ඒකෙ ඉන්නවා නරි නාම්බෝ.

    දැන් ඉතින් දවසම හිකි හිකි හිකි බක බක ගගා ඉන්නවා. ඊළඟට කාලයක් යද්දී තමන්ට නොදැනීම මොළේ මැරිලා පුකෙන් යනවා වසුරුත් එක්ක. ඊටපස්සේ හිකි හිකි ගාන්න හකු run වෙන්නේ ශුශුම්නාවෙන්. ඊට පස්සේ වම දකුණ අඳුරන්නේ නෑ. කළු සුදු දන්නේ නෑ. හරි වැරද්දක් හොයා ගන්න බෑ. ඇයි මොලේ නෑ නේ! බෙට්ටක් නේ තියෙන්නේ!

    ඕනෑම දෙකට සීමාවක් තියා ගන්න කියලා මම කියන්නේ... අනික ඕනෑම දෙයක් බැලන්ස් කරන්න ඕන. කොච්චර තියනවද තමන්ගේ ජොබ් එකට වැදගත් වෙන, business එකට වැදගත් වෙන, එදිනෙදා ගෙදර වැඩ වලට වැදගත් වෙන, අධ්‍යාපනයට වැදගත් වෙන, අනාගත business concept වලට වැදගත් වෙන දහසකුත් දේවල්? මොකද වෙන්නේ නිකන් හිකිහිකි ගාන්න විතරක් නාස්ති කරන කාලය ඒකට වියදම් කළා නං?

    අනිත් උන්ගේ subscriptions නිසා මම block කරලා තියනවා pages 250 කට වැඩිය facebook එකේ. දැන් මම කරන්නේ ඒක නෙවේ. හොඳම යාලුවෝ නොවන අනිත් උන් ඔක්කොම unfollow කරනවා. එතකොට මගේ wall එකට ජරාව එන්නේ නෑ.

    බලපන් ඔය චැනල්ස් වලින් pages වලින් මොවද දෙන්නේ කියලා.. හැම දේම joke එකක්. දේශපාලුවෙක් බලු වැඩක් කලාම ඒක joke එකක්. රටේ සීරියස් ප්‍රශ්නයක් උනාම ඒක ජෝක් එකක්. ආගම ජෝක් එකක්. ජාතිය ජෝක් එකක්. හැම දේම ජෝක් එකක් විතරයි. හැම දේම.. ඊට පස්සේ උන් ඒ චැනල්/pages පාවිච්චි කරනවා සල්ලි මල්ලක් ගෙවන ඕන කලකන්නියෙකුගේ ජරාවක් මාකට් කරන්න. ඇයි මිලියන ගානක් subscribers ලා ඉන්නවා නේ ලණු ගිලින්න. ඕවගේ ප්‍රතිපල පෙනෙයි වැඩි කල් නොයා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    ලෝකේ තියෙන හොද චැනල් දාපල්ලකෝ අපිටත් සබ් වෙන්න
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    :rolleyes: මුන්ගෙ video වල comments බලහන් පොඩ්ඩක් :lol: අහවල් ජුන්ටාවට හොද කනේ පහරක්, :lol: හම්මෝ හම්මෝ මෝඩයොන්ට මේවා තේරෙන්නෑ :lol: ඒකනම් දීල තියෙනවා රිදෙන්නම වගේආතල් සේනාවක් ඉන්නෙහ්
    ow bn matath penna barima de thmi lankawe video wla comment section eka. thanikara zombi set ekak inne. " ammo ekah! , balanna kalin like krpu aya ko balanna " ahaval labbakatada bn blanna kalin like daanne.
     
    • Haha
    Reactions: Rahula Kasun