ඕඕඔ... නාමල් දාන්න හැඩුවොත්නම් හෙන ජරමරයක් වෙනවා.. senior උන් ඔක්කොම විරුද්ධ වෙයි.. පොරට 40-45ක්වත් උනානම් ශේප් එහෙමත් නැහැනේ..වෙන එකෙක් දායි බොහෝවිට කොහොමත් විවස්තාව ආපස්ස්ට ගත්ත ගමන් ප්‍රසිඩන්ට් තමා ආපහු බලවතා.. ඔක්කොම යන්නෙ ගෝටාගෙ කොන්ට්‍රෝල් එකට.. ඒ නිසා අගමැති කේස් එකක් නැහැ..
(ගෝට අය ඉල්ලුවොත් මහින්ද ගෙදර හිටියත් රැස්වීම් වලට නගිනවා.. එතකොට රැල්ල ආපහු එහෙම්මමයි.. නැතත් ගෝටටත් වෙනම base එකක් ඉන්නවා මේ වෙද්දි ඒක ඇති බන් 50% කිට්ටු කරන්න.. මෛත්‍රී වගේ කෙලවගත්තෙ නැත්තම් ඔය base එක කැඩෙන්නෙ නැහැ)

බලන් හිටපන් උන් විරුද්ද වෙනකන්. ජොනිය මේ ලගදිත් කිව්වා නාමල් නායකයා වෙනවා කියලා කවදාහරි. ඔය ඇතුලේ ඉන්නMehemath sihina ..minissunta owa wadak na unta dawase mahansiwela rs 500k with ithurida kiyala hithenna gaththama okkoma iwaraiiiකිසි ජරමරයක් වෙන්නේ නෑ උබ ඔය කියන senior උන් ටිකෙන්.. උන් දැන් මැක්කෝ වෙලා ඉන්නේ.. මහින්ද කොහෙටද හැරෙන්නේ උන් ඒ පැත්තට හැරෙනවා. මහින්දට කැමති මිනිස්සු මිසක් ඔතන ඉන්න ඇමතිලටා එහෙම පෞගලිකව මිනිස්සු එච්චර ලැදියාවක් නෑ . උන් එක දන්නවා. මහින්ද කිව්වොත් ශිරන්ති දානවා කියලා ඔය පොහොට්ටුවේ ඉන්න එකෙක් මුකුත් කියන්නේ නෑ බන්.
අනික මහින්දය දන්නවා නාමල් නාම්බා කියලා. පුතාට ඕන දෙයක් කරගන්න තියල මහින්ද එලොව යන්නේ නෑ . වැඩේ ඉවරයක් කරලම තමයි යන්නේ.. නාමල්ව නිකන්ම උඩින් ගෙනත් දාන්නේ නෑ . ඔය මාද්‍ය ටිකෙන් හදනවා මතයක් "තරුණ නායකත්වය" ගැන මුලින්ම සමාජයේ .. ඊට පස්සේ ගෙනාවා නාම්බව. එක ඇමතියෙක් විරුද්ද වෙන්නේ නෑ .බලන් හිටපන් උන් විරුද්ද වෙනකන්. ජොනිය මේ ලගදිත් කිව්වා නාමල් නායකයා වෙනවා කියලා කවදාහරි. ඔය ඇතුලේ ඉන්න
මම කිව්වේ සිරි ලංකාවේ වෙන්න පුලුවන් දෙයක් මිසක් මට ඔය එක පස්සෙක එකක්වත් නායකයා කරන්න හීන නෑ බන්. චන්දෙ දාලත් නෑ සැහෙන කාලෙකින්.M
Mehemath sihina ..minissunta owa wadak na unta dawase mahansiwela rs 500k with ithurida kiyala hithenna gaththama okkoma iwaraiii

ආතරයිටිස් තියනවා ලොකුවටම ම්ච්ං... වෙන අවුලක් නෑ ලොකු.
සජිත්ට වඩා රනිල නම් හොඳයි හැබැයි.මහින්ද සෑර්ව කතානායක කරලා සිරිසේන සෑර්ව අගමැටි කරමු. කොහොමද මගෙ මොලේ?

මම හිතන්නෙ තව 5 - 10ත් අතර වගේ..ජාතියේ වාසනාව නේද.
තව අවුරුදු හැටක් වත් ජිවත් වෙයි.
මහින්ද සෑර්ව කතානායක කරලා සිරිසේන සෑර්ව අගමැටි කරමු. කොහොමද මගෙ මොලේ?

මම හිතන්නෙ තව 5 - 10ත් අතර වගේ..
Hapoo ekanao aththaමේ කොරෝනා අස්සේ මහින්දට මොකුත් උනොත් එහෙම මල කෙලියයි මිනිස්සු හෝ ගාල එයි තොන්ඩගෙ මළගෙදර මොකද්ද කියල හිතෙයි![]()
Ehema wenawanam mahinda mahattaya me chanden 2/3 aran ape namal babyta agamathi kama dey
mokada wayasaka aya nemei dan minissu illanne tharuna ayata thanak denna kiyala
tharuna agamati namal, parinatha gota susanyogayak tiyanawa
Mahinda mahattayata nidahase wishrama suwayen inna puluwan
2/3 kohomath labenne ne
tharuna aya illuwata namal madi thama, uge thiyanawa mongal gathiyak. uge igenima madi.
namal gotha susanyogaya hariyanne ne, moko denatama hema welawema bucket
mahinda allan inne namalwa udata gennna eth eka karanakan mahinda idi da danne ne
ඇයි බං උඹේ නිකටේ ඇට වල්ලක් එල්ලෙන්නේ ? මම එහෙම ෆිල්ම්1ක් බැලුවා අර හියු ජැක්සන් ඉන්න එකක්. කේට් ඇන්ටිත් ඉන්නවා...meke inna aneth ewunge ayusath aragena thawa kal jiwath wenna kiyala hithamu![]()
Maha eunge pau gewanne apine baooMahinda mahathmaya , ranil mahathmaya , jr , premadasa , my3 me hamogenma hodak una..eeta wada wadi naraka dewal una...ratak palanaya lesi wadak newe. me hamoma deyak kala....ithin hamoma karapu pin paw gewai.
mama nam dakinne mahinda nam mara dukak vidinne. pavule un nisa. avidagannath ba. bala thanhawa...mama nam 60 wenakan hitiyoth , eeta passe mukuth karanne na. arthal eke pinak dahamak karan innawa
ඔය ඇමරිකන් පුරවැසියෙක් ප්‍රසිඩන්ට් උනෙ ?බැසිල් ඇමරිකන් පුරවැසියෙක් නේ.
ගීතාට වැටිච්ච කෙස් එක උට වැටෙන්නේ නැද්ද
මෙ පර ඡන්දෙට මිනිහ ඉල්ලන්නෙ නැද්ද ?මන්ත්‍රී වෙන්න බැරි කෙනා කොහොමද අගමැති වෙන්නේ….
පහදන්න රංගේ ?
ඇයි බං උඹේ නිකටේ ඇට වල්ලක් එල්ලෙන්නේ ? මම එහෙම ෆිල්ම්1ක් බැලුවා අර හියු ජැක්සන් ඉන්න එකක්. කේට් ඇන්ටිත් ඉන්නවා...