Mahinda ta amaruii neda

dilann

Well-known member
  • Jul 6, 2018
    66,472
    164,746
    113
    එකමත් එක රටක
    ඕඕඔ... නාමල් දාන්න හැඩුවොත්නම් හෙන ජරමරයක් වෙනවා.. senior උන් ඔක්කොම විරුද්ධ වෙයි.. පොරට 40-45ක්වත් උනානම් ශේප් එහෙමත් නැහැනේ..:lol: වෙන එකෙක් දායි බොහෝවිට කොහොමත් විවස්තාව ආපස්ස්ට ගත්ත ගමන් ප්‍රසිඩන්ට් තමා ආපහු බලවතා.. ඔක්කොම යන්නෙ ගෝටාගෙ කොන්ට්‍රෝල් එකට.. ඒ නිසා අගමැති කේස් එකක් නැහැ..
    (ගෝට අය ඉල්ලුවොත් මහින්ද ගෙදර හිටියත් රැස්වීම් වලට නගිනවා.. එතකොට රැල්ල ආපහු එහෙම්මමයි.. නැතත් ගෝටටත් වෙනම base එකක් ඉන්නවා මේ වෙද්දි ඒක ඇති බන් 50% කිට්ටු කරන්න.. මෛත්‍රී වගේ කෙලවගත්තෙ නැත්තම් ඔය base එක කැඩෙන්නෙ නැහැ)

    කිසි ජරමරයක් වෙන්නේ නෑ උබ ඔය කියන senior උන් ටිකෙන්.. උන් දැන් මැක්කෝ වෙලා ඉන්නේ.. මහින්ද කොහෙටද හැරෙන්නේ උන් ඒ පැත්තට හැරෙනවා. මහින්දට කැමති මිනිස්සු මිසක් ඔතන ඉන්න ඇමතිලටා එහෙම පෞගලිකව මිනිස්සු එච්චර ලැදියාවක් නෑ . උන් එක දන්නවා. මහින්ද කිව්වොත් ශිරන්ති දානවා කියලා ඔය පොහොට්ටුවේ ඉන්න එකෙක් මුකුත් කියන්නේ නෑ බන්. :lol:
    අනික මහින්දය දන්නවා නාමල් නාම්බා කියලා. පුතාට ඕන දෙයක් කරගන්න තියල මහින්ද එලොව යන්නේ නෑ . වැඩේ ඉවරයක් කරලම තමයි යන්නේ.. නාමල්ව නිකන්ම උඩින් ගෙනත් දාන්නේ නෑ . ඔය මාද්‍ය ටිකෙන් හදනවා මතයක් "තරුණ නායකත්වය" ගැන මුලින්ම සමාජයේ .. ඊට පස්සේ ගෙනාවා නාම්බව. එක ඇමතියෙක් විරුද්ද වෙන්නේ නෑ . :lol: බලන් හිටපන් උන් විරුද්ද වෙනකන්. ජොනිය මේ ලගදිත් කිව්වා නාමල් නායකයා වෙනවා කියලා කවදාහරි. ඔය ඇතුලේ ඉන්න
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    M

    Mehemath sihina ..minissunta owa wadak na unta dawase mahansiwela rs 500k with ithurida kiyala hithenna gaththama okkoma iwaraiii
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,472
    164,746
    113
    එකමත් එක රටක
    M
    Mehemath sihina ..minissunta owa wadak na unta dawase mahansiwela rs 500k with ithurida kiyala hithenna gaththama okkoma iwaraiii
    මම කිව්වේ සිරි ලංකාවේ වෙන්න පුලුවන් දෙයක් මිසක් මට ඔය එක පස්සෙක එකක්වත් නායකයා කරන්න හීන නෑ බන්. චන්දෙ දාලත් නෑ සැහෙන කාලෙකින්. :lol:
     
    • Like
    Reactions: maharagama123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,727
    33,986
    113
    මහින්ද සෑර්ව කතානායක කරලා සිරිසේන සෑර්ව අගමැටි කරමු. කොහොමද මගෙ මොලේ?
     
    • Like
    Reactions: maharagama123

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ආතරයිටිස් තියනවා ලොකුවටම ම්ච්ං... වෙන අවුලක් නෑ ලොකු.

    ජාතියේ වාසනාව නේද.
    තව අවුරුදු හැටක් වත් ජිවත් වෙයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මහින්ද සෑර්ව කතානායක කරලා සිරිසේන සෑර්ව අගමැටි කරමු. කොහොමද මගෙ මොලේ?
    සජිත්ට වඩා රනිල නම් හොඳයි හැබැයි.
     
    • Like
    Reactions: maharagama123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කොරෝනා අස්සේ මහින්දට මොකුත් උනොත් එහෙම මල කෙලියයි මිනිස්සු හෝ ගාල එයි තොන්ඩගෙ මළගෙදර මොකද්ද කියල හිතෙයි :baffled:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේ කොරෝනා අස්සේ මහින්දට මොකුත් උනොත් එහෙම මල කෙලියයි මිනිස්සු හෝ ගාල එයි තොන්ඩගෙ මළගෙදර මොකද්ද කියල හිතෙයි :baffled:
    Hapoo ekanao aththa
    Indiyawenuii USA walinuth ei malagedetta
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Ehema wenawanam mahinda mahattaya me chanden 2/3 aran ape namal babyta agamathi kama dey
    mokada wayasaka aya nemei dan minissu illanne tharuna ayata thanak denna kiyala
    tharuna agamati namal, parinatha gota susanyogayak tiyanawa
    Mahinda mahattayata nidahase wishrama suwayen inna puluwan

    2/3 kohomath labenne ne
    tharuna aya illuwata namal madi thama, uge thiyanawa mongal gathiyak. uge igenima madi.
    namal gotha susanyogaya hariyanne ne, moko denatama hema welawema bucket
    mahinda allan inne namalwa udata gennna eth eka karanakan mahinda idi da danne ne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    meke inna aneth ewunge ayusath aragena thawa kal jiwath wenna kiyala hithamu 🙏🙏🙏
    ඇයි බං උඹේ නිකටේ ඇට වල්ලක් එල්ලෙන්නේ ? මම එහෙම ෆිල්ම්1ක් බැලුවා අර හියු ජැක්සන් ඉන්න එකක්. කේට් ඇන්ටිත් ඉන්නවා...
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Daoo oya expired age thiya parliament eke untika marenna gaththama Eka laga ... Funeral decoration and mal sala karayanta nidanayak aduna wage thiyeiii
    Eka laga polimata
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mahinda mahathmaya , ranil mahathmaya , jr , premadasa , my3 me hamogenma hodak una..eeta wada wadi naraka dewal una...ratak palanaya lesi wadak newe. me hamoma deyak kala....ithin hamoma karapu pin paw gewai.

    mama nam dakinne mahinda nam mara dukak vidinne. pavule un nisa. avidagannath ba. bala thanhawa...mama nam 60 wenakan hitiyoth , eeta passe mukuth karanne na. arthal eke pinak dahamak karan innawa
     
    Maha eunge pau gewanne apine baoo
    Api ape kamainuii
    Un kohomath pau karanna apu unne
    Dao balapaoo dawas tikata police and politocal game Nissa ahinsakoyo kiyak malada
    5-10 k athare malane
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,082
    113
    Gotham City
    බැසිල් ඇමරිකන් පුරවැසියෙක් නේ.
    ගීතාට වැටිච්ච කෙස් එක උට වැටෙන්නේ නැද්ද
    ඔය ඇමරිකන් පුරවැසියෙක් ප්‍රසිඩන්ට් උනෙ ?
    මන්ත්‍රී වෙන්න බැරි කෙනා කොහොමද අගමැති වෙන්නේ….

    පහදන්න රංගේ ?
    මෙ පර ඡන්දෙට මිනිහ ඉල්ලන්නෙ නැද්ද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඇයි බං උඹේ නිකටේ ඇට වල්ලක් එල්ලෙන්නේ ? මම එහෙම ෆිල්ම්1ක් බැලුවා අර හියු ජැක්සන් ඉන්න එකක්. කේට් ඇන්ටිත් ඉන්නවා...