email එක select කරාම ebay එකටම තම යන්නේEmail ekakin key eka awanam lesi.
Email eka forward karapan. EtAKota utama ayeth key eka yayi.
කමක් නෑ ඔන්න ඔහෙ තියා ගනින්. උබ හිතල කරපු දෙයක් නෙවෙයිනේ. ඌත් ඔය එවනවා ඇත්තෙ Key Generator එකකින් ගත්තුවා වෙන්න ඇති.![]()
අවන්කවම බන් මම
නම් එබේ, අලි එකේ සේලර්ලට පොලු තියන්නෙත් නෑ තියලත් නෑ.
උබ හිතපන් අලි එකෙන් අපි ඩොලර් 0.50 අයිටම් එකක් ගත්තත් ඒක අපේ ගෙදටරම එනව, ඌ ඔක ප්‍රින්ට් කරල අලවල පොස්ට් කරන්න කොච්චර කාලයක් වියදමක් දරනවද? මේ කොරෝනා සීන් එක නිසා ගොඩක් මිනිස්සු රීෆන්ඩ් ඉල්ලනව මේ දවස්වල ගොඩක් වෙලාවට උන් බඩු එවල තියෙන්නෙ අපේ ගූ තැපැල් වල ප්‍රස්න නිසා ඒව එන්නෙ නෑ. අනික බන් රටටත් කැලලක්. දැන් බලපන් ඊබේ ගොඩක් බඩු ලන්කාවට එවන්නෙ නෑ



Key එක google search කරාම පෙන්නනවා බන් .උ key gen එකකින්ද කොහෙද අරන් තියෙන්නේ .Mama nam kiyanne oka thiya ganin.
Mokada un dena KEYs sure na. Mokada key gen walin gahala dena unuth innawa.
Hoda/sure seller kenek wage nam uta kiyapan meka use kare na kiyala.
ethakoata eka u wena ekekta devi.
mama keewain passe neda ubata meeter une? godak un endenawa banKey එක google search කරාම පෙන්නනවා බන් .උ key gen එකකින්ද කොහෙද අරන් තියෙන්නේ .
search karala balanne ne.aparade mage 500th 
OW EKA NAM TRUE, ANITH EKA APE EWUN DROPSGIPPING KIYALA WIKARAYAK KARANAVA WEDI DAWASAK YANNA KALIN SRI LANKA BAN KARALA DAWIලංකාවේ උන් කරන ඔය වගේ දේවල් නිසා තමයි EBAY / ALI එකේ ඉන්න හොඳ ට්‍රස්ටඩ් සෙලර් ලා ලංකාවට බඩු එවන්නේ නැත්තේ.
ඔව් බන් . මට රු 486ක් ගියාmama keewain passe neda ubata meeter une? godak un endenawa bansearch karala balanne ne.aparade mage 500th
![]()
මේ ටිකේ කිරියේ ත්‍රෙඩ් එකකුත් දාගෙන ටීවී එකක් බැලුවා සඳුදා ඕඩ කරලා ආවා බඩු නැති නිසා සෙනසුරාදට ගෙන්නගන්න. පෙරේදා රෑ අහම්බෙන් සයිට් එකේ බැලුවම ගත්ත ටීවී එක ගෙව්ව ගානට වඩා $130ක් අඩුවට දාල. ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන උදේ පාන්දරම ගේම ඉල්ලන්න ගියා. ඉටිකිරිස් නංකි බබෙක් පෙන්නපන් අයියා කොහෙද තියෙන්නේ අඩුවට කියල ඇහුවම මමත් ඉතින් පුරුස සක්තිය ඇඟට අරං සයිට් එක පෙන්නුවා. අම්මටසිරි සයිට් එකේ බඩු මිසින්.
අන්තිමට නිදිමරගාතේම රෑ ගත්ත ස්ක්‍රීන්ෂොට් එක පෙන්නලා ගේම ඉල්ලලා $130 අරං ආවා. දැනටත් ගූගල් කලාම අඩුගාන පෙන්නනවා නමුත් උන්ගේ සයිට් එකේ නෑ


Because they do not keep on selling these from a single account. So they change and become another seller within a couple of days. Sometimes eBay also removes accounts.මචන් මම key එක තියාගන්න හැදුවේ නැ .මට වෙච්චදේ උබලට කිව්වේ මොකද මටත් අව්ල් උනදෙට .
මම ඌව contact කරගන්න හැදුවා එත් මෙහෙම error එකක් එනවනේ ( No longer a registered user ) .මම උගේ store එකට ගියාමත් එහෙම්මම තමා තියෙන්නේ ... key 2ම මට mail විදියට එව්වේ . 15 වෙනිදා තමා වැඩේ උනේ. $2.51 Key එකේ ගාන .