මට මාර chance එකක් set උනා බොලව් !!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    කමක් නෑ ඔන්න ඔහෙ තියා ගනින්. උබ හිතල කරපු දෙයක් නෙවෙයිනේ. ඌත් ඔය එවනවා ඇත්තෙ Key Generator එකකින් ගත්තුවා වෙන්න ඇති. 🥴
     
    • Like
    Reactions: hasanthav

    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    Email ekakin key eka awanam lesi.
    Email eka forward karapan. EtAKota utama ayeth key eka yayi.
    email එක select කරාම ebay එකටම තම යන්නේ
    ebay එකේ මෙහෙම තියෙන්නේ
    This user is no longer registered on eBay.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මටත් ඕකම උනා, Office කී එකකට
    කලින් එකවුන්ට් එක වැඩ කරේ නැහැ, කිවුවම අලුත් එකක් එවුවා. ගොඩක් පස්සෙ දවක ඔය එකවුන්ට් පාස්වර්ඩ් එක අහුවෙලා නිකමට ගහල බැලුවා ඒ එකවුන්ට් එකත් වැඩ
     
    • Like
    Reactions: hasanthav

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    බිස්නස් එකක් උනාට, විකුනපු කෙනයි ගත්ත කෙනයි දෙන්නම නීතිවිරෝධී වැඩක් කරලා තියෙන්නේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කමක් නෑ ඔන්න ඔහෙ තියා ගනින්. උබ හිතල කරපු දෙයක් නෙවෙයිනේ. ඌත් ඔය එවනවා ඇත්තෙ Key Generator එකකින් ගත්තුවා වෙන්න ඇති. 🥴

    මටත් හිතෙනවා බං ඔය සින් එක. ගොඩක් උන් කරන්නේ Key Generator එකකින් ගන්නව. විදියක් නැද්ද අපිට verify කරන්න
     
    • Like
    Reactions: hasanthav

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අවන්කවම බන් මම
    නම් එබේ, අලි එකේ සේලර්ලට පොලු තියන්නෙත් නෑ තියලත් නෑ.
    උබ හිතපන් අලි එකෙන් අපි ඩොලර් 0.50 අයිටම් එකක් ගත්තත් ඒක අපේ ගෙදටරම එනව, ඌ ඔක ප්‍රින්ට් කරල අලවල පොස්ට් කරන්න කොච්චර කාලයක් වියදමක් දරනවද? මේ කොරෝනා සීන් එක නිසා ගොඩක් මිනිස්සු රීෆන්ඩ් ඉල්ලනව මේ දවස්වල ගොඩක් වෙලාවට උන් බඩු එවල තියෙන්නෙ අපේ ගූ තැපැල් වල ප්‍රස්න නිසා ඒව එන්නෙ නෑ. අනික බන් රටටත් කැලලක්. දැන් බලපන් ඊබේ ගොඩක් බඩු ලන්කාවට එවන්නෙ නෑ


    සිරාවට බං ... මාත් කොරෝනා වලට කලින් ඕඩර් කලා කේබල් එකක්... තාම නෑ ඉතින්.. මොනව කරන්නද පෝස්ට් එකෙන් කෙලල ඇති එක්කෝ... ඒත් මන් රිෆන්ඩ් ඉල්ලුවේ නෑ.. මං ඒක සෙලර්ට කියල මැසේජ් එකක් දැම්මා.. මෙහෙමයි ආවේ නෑ.. කොරෝනා හින්ද වෙන්නති ඒත් මං රිෆන්ඩ් ඉල්ලුව්වෙ නෑ කියල .. උ තව එකක් ඩිස්කවුන්ට් දාල දෙන්නම් කිව්ව...:yes::yes::yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama nam kiyanne oka thiya ganin.
    Mokada un dena KEYs sure na. Mokada key gen walin gahala dena unuth innawa.

    Hoda/sure seller kenek wage nam uta kiyapan meka use kare na kiyala.
    ethakoata eka u wena ekekta devi.
     

    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    Mama nam kiyanne oka thiya ganin.
    Mokada un dena KEYs sure na. Mokada key gen walin gahala dena unuth innawa.

    Hoda/sure seller kenek wage nam uta kiyapan meka use kare na kiyala.
    ethakoata eka u wena ekekta devi.
    Key එක google search කරාම පෙන්නනවා බන් .උ key gen එකකින්ද කොහෙද අරන් තියෙන්නේ .
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Key එක google search කරාම පෙන්නනවා බන් .උ key gen එකකින්ද කොහෙද අරන් තියෙන්නේ .
    mama keewain passe neda ubata meeter une? godak un endenawa ban :( search karala balanne ne.aparade mage 500th :P
     
    • Like
    Reactions: hasanthav

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලංකාවේ උන් කරන ඔය වගේ දේවල් නිසා තමයි EBAY / ALI එකේ ඉන්න හොඳ ට්‍රස්ටඩ් සෙලර් ලා ලංකාවට බඩු එවන්නේ නැත්තේ.
    OW EKA NAM TRUE, ANITH EKA APE EWUN DROPSGIPPING KIYALA WIKARAYAK KARANAVA WEDI DAWASAK YANNA KALIN SRI LANKA BAN KARALA DAWI
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2020-07-19_14-31_jpg - Photos.jpg


    උඹ ඕකට මාර චාන්ස් නං මේකට මොකද කියන්නේ? :lol: :lol:
    සෙලර් අතින් අරං උකෙන් තියාගත්ත සීන් එකක් තිබුනේ. කියපු විදියට මම මේල් කළා. ඌ කියනවා වැරදීමක්ලු. කස්ටමර්ස්ලා 3දෙනෙක් සෙට්කලොත් රිෆන්ඩ් කරන්නන්ලු. හිටපන් කම්ප්ලේන් කරන්නං කිව්වගමන් වැඳගෙන ආවේ. පස්සේ කිව්වා 5ස්ටා රිවිව් එකක් දාපං සල්ලි දෙන්නං කියලා. සල්ලි දැම්මට පස්සේ දාන්නං නැත්තන් මේකත් එක්කම කම්ප්ලේන් කරන්නන් කිව්වා විතරය් 250$ බැංකුවේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සතියට දෙවෙනි චාන්ස් එක. :lol: :lol: මේ ටිකේ කිරියේ ත්‍රෙඩ් එකකුත් දාගෙන ටීවී එකක් බැලුවා සඳුදා ඕඩ කරලා ආවා බඩු නැති නිසා සෙනසුරාදට ගෙන්නගන්න. පෙරේදා රෑ අහම්බෙන් සයිට් එකේ බැලුවම ගත්ත ටීවී එක ගෙව්ව ගානට වඩා $130ක් අඩුවට දාල. ස්ක්රීන්ෂොට් එකක් දාගෙන උදේ පාන්දරම ගේම ඉල්ලන්න ගියා. ඉටිකිරිස් නංකි බබෙක් පෙන්නපන් අයියා කොහෙද තියෙන්නේ අඩුවට කියල ඇහුවම මමත් ඉතින් පුරුස සක්තිය ඇඟට අරං සයිට් එක පෙන්නුවා. අම්මටසිරි සයිට් එකේ බඩු මිසින්. :shocked: අන්තිමට නිදිමරගාතේම රෑ ගත්ත ස්ක්‍රීන්ෂොට් එක පෙන්නලා ගේම ඉල්ලලා $130 අරං ආවා. දැනටත් ගූගල් කලාම අඩුගාන පෙන්නනවා නමුත් උන්ගේ සයිට් එකේ නෑ:lol::lol:

    ps
    අරං ආව කිව්වට මගදී $100ක කාල ආව :P
     
    • Like
    Reactions: hasanthav

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මචන් මම key එක තියාගන්න හැදුවේ නැ .මට වෙච්චදේ උබලට කිව්වේ මොකද මටත් අව්ල් උනදෙට .
    මම ඌව contact කරගන්න හැදුවා එත් මෙහෙම error එකක් එනවනේ ( No longer a registered user ) .මම උගේ store එකට ගියාමත් එහෙම්මම තමා තියෙන්නේ ... key 2ම මට mail විදියට එව්වේ . 15 වෙනිදා තමා වැඩේ උනේ. $2.51 Key එකේ ගාන .
    Because they do not keep on selling these from a single account. So they change and become another seller within a couple of days. Sometimes eBay also removes accounts.
     
    • Like
    Reactions: hasanthav