වශී

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෛත්‍රි භාවනාවෙදි එක්කෙනෙක්ව අරමුනු කරලා සෑහෙන වෙලාවක් භාවනා කරාම වශී වෙනවලුනෙ.
    අදාල කෙනා ලග ඉන්නවා කියලා හිතාගෙන නලල දිහා බලාගෙන කරන්න කියලා තමයි කියන්නෙ.
    අපි නොදැක්ක කෙනෙක් මෛත්‍රී වඩන්නේ බැරිද එතකොට. ආලවක, සක්‍රදෙවියො , ලක්ෂ්මී දෙවි වගෙ
     
    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    maithree bhawanawa oya wage wasala dewal walata use krnne ne ban.anith eka washi krgnna one kenata enne ragayak misak maithriyak nemei.mata hamuduruwo kenek kiwwa maithriya enna nam eyage pilikula sihiwenna onelu issalama.ita passelu hariyatama maithree chiththayak enne.aththatama eka naturally enne one deyak oya wage deyak expect krgena nam eka kawadawath enne neha :)
     
    • Like
    Reactions: starcred007

    Ohoma katayan daana hamuduruwaru hindai bhawanawa epawenne minissunta. Maithree bhawanawa wenai pilikul bhawanawa wenai
    Lokoththara laukika kiyla dekak thiynwane bn bhawanaweth
     
    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    Ohoma katayan daana hamuduruwaru hindai bhawanawa epawenne minissunta. Maithree bhawanawa wenai pilikul bhawanawa wenai
    Lokoththara laukika kiyla dekak thiynwane bn bhawanaweth

    katayamak nemei machan.maithriyak enne ragayak asawak mix wechcha hhangeemakin nemei.e nisa pilikula wadala maithriya waduwoth prathipala dayakai kiyla kiwwe.budurajanan wahansege hama deshanawakma ekakata ekak link.apita separate krnna beha
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,770
    113
    මෛත්‍රි භාවනාවෙදි එක්කෙනෙක්ව අරමුනු කරලා සෑහෙන වෙලාවක් භාවනා කරාම වශී වෙනවලුනෙ.
    අදාල කෙනා ලග ඉන්නවා කියලා හිතාගෙන නලල දිහා බලාගෙන කරන්න කියලා තමයි කියන්නෙ.
    අපි නොදැක්ක කෙනෙක් මෛත්‍රී වඩන්නේ බැරිද එතකොට. ආලවක, සක්‍රදෙවියො , ලක්ෂ්මී දෙවි වගෙ
    මොකටද බං ආලවකයා වශී කරගන්න හදන්නෙ? සක්‍රයත් හෙන වලා ඈ... ඔහොම හිටියට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්මගේ හොරි කැවුමට බිස්නස් වැඩිකරගන්න පුතා විඳින දුකක්.

    අම්මා එක්ක උක එළියේ දාන් භාවනා කරකර හිටපං. නාට්ටාමිලා ඇවිත් බාව නාවගෙන යයි🤣🤣
     
    • Haha
    Reactions: Mr Robot

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    අම්මගේ හොරි කැවුමට බිස්නස් වැඩිකරගන්න පුතා විඳින දුකක්.

    අම්මා එක්ක උක එළියේ දාන් භාවනා කරකර හිටපං. නාට්ටාමිලා ඇවිත් බාව නාවගෙන යයි🤣🤣
    word can't express how much him appreciate your support and encouragement , keep it up bro
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22