මෛත්රි භාවනාවෙදි එක්කෙනෙක්ව අරමුනු කරලා සෑහෙන වෙලාවක් භාවනා කරාම වශී වෙනවලුනෙ.
අදාල කෙනා ලග ඉන්නවා කියලා හිතාගෙන නලල දිහා බලාගෙන කරන්න කියලා තමයි කියන්නෙ.
අපි නොදැක්ක කෙනෙක් මෛත්රී වඩන්නේ බැරිද එතකොට. ආලවක, සක්රදෙවියො , ලක්ෂ්මී දෙවි වගෙ