මචංලා British council එකයි British way English academy එකයි,,,මේ දෙකම එකම ආයතනයද ????? මේ දෙකෙන් හොඳ මොකක්ද කෝස් එකක් කරන්න
English camp eka thiyenne British way eke neda????Britishway එක ඔය නොර්මල් පටන් ගත්ත ලංකාවේ එකක්. british council එකේ පිළිගැනීම ලෝකේ ඕනේ තැනක තියනවා. english ඉගෙන ගන්න නම් ඔය හොද ඕන එකකට ගියාට කමක් නෑ. certificate එකේ validity එක ගත්තොත් british council එකේ එක වටිනවා.
English camp eka thiyenne British way eke neda????
Ielts walata honda British council neda?????Ow. Oya camp kathawa karanne Britishway eken.
Ielts walata honda British council neda?????
උමට සල්ලි සහ වෙලාව තියේනම් අම්බලන්තොට සන්රේ ඉන්ගිරිසි කෑම්ප් එකට පලයම්. ඉංගිරිසි ගොඩදාගන්න පුළුවන්. එකයි තිහක් විතර යනවා. වැඩි විස්තර අන්තර්ජාලයේ තියේ.මචංලා British council එකයි British way English academy එකයි,,,මේ දෙකම එකම ආයතනයද ????? මේ දෙකෙන් හොඳ මොකක්ද කෝස් එකක් කරන්න
Thank you machanඋමට සල්ලි සහ වෙලාව තියේනම් අම්බලන්තොට සන්රේ ඉන්ගිරිසි කෑම්ප් එකට පලයම්. ඉංගිරිසි ගොඩදාගන්න පුළුවන්. එකයි තිහක් විතර යනවා. වැඩි විස්තර අන්තර්ජාලයේ තියේ.