මහින්දයා ඉතිහාසෙත් රන් අකුරින් නැවතත් ලියයි වගේ මැරෙන්න කලින්..








බයි නාමකරණයේ අලුත් අංගය. බුවනෙක බයිය්යන්, රාජ සභා බයියන්කවුද හිතුවෙ මරා බයියොන්ට මෙහෙම කරයි කියලා..![]()
තෝ දැක්කද?අනේ මෙහෙමත් මරාගෙ වහලෙක්බුවනෙක බාහු රජතුමා වහල ලෙට වහලා තියෙන්නේ අමානෝ රුෆිං ෂිට් කියන්නේ . අම්මෝ ඉතිං![]()
අනේ අම්මෝ News බලපං පොන්ස් හිනා වෙලා මැරෙනවාතෝ දැක්කද?අනේ මෙහෙමත් මරාගෙ වහලෙක්![]()
අනේ අම්මෝ News බලපං පොන්ස් හිනා වෙලා මැරෙනවා![]()
අනේ බයියෝ රෙදි ගැලවෙනවා හෙට අනිද්දාට අන්න අද උළුත් පෙන්නුවා බුවනෙක බාහු රජතුමා සෙවලි කරලා තියෙන්නේ 1998 හදපු උළු කියලා කියන්නේඊයේ රෑ හොරෙන්ම ගිහින් දාන්න අැති අමානෝ ෂීට්..දැන් තෝ කියන්නෙ ඥානසාර හාමුදුරුවොත් බොරු කිව්ව කියලද?අනේ බයියෝ..
![]()
තෝනෙ බයියා වැඩේ කොහොමහරි යට ගැහුව නේද..බලු මහින්දයගෙ ටිකිරි මොළේ.අනේ බයියෝ රෙදි ගැලවෙනවා හෙට අනිද්දාට අන්න අද උළුත් පෙන්නුවා බුවනෙක බාහු රජතුමා සෙවලි කරලා තියෙන්නේ 1998 හදපු උළු කියලා කියන්නේ![]()
බුවනෙක බාහු රජතුමා වහල ලෙට වහලා තියෙන්නේ අමානෝ රුෆිං ෂිට් කියන්නේ . අම්මෝ ඉතිං![]()

අනේ ඉකේ කියන්නේ දැන් රට ජාතිය ආගම බේරා ගන්න මොර දෙනවා . පුදුම ආදරයක් තියෙන්නේ බුද්ධාගමටපහු ගිය අවරුදු 5 හේ දාගැබ් ඩෝසර් කරද්දී, පන්සලේ පිං පෙට්ටිය කඩද්දි හුරේ දාපු උන් ජීවිතේට අහලවත් නැති පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ගැන මාර දුක නේ. පෙරලි පෙරලි අඩන්නේ. මාර භක්තිය. චන්දෙ ඉවර වෙනකම් විතරයි ඊට පස්සේ බුවනෙකබාහු රජතුමාගේ පලු අරි. අපි නොදන්නා ගූ එන් පි කාරයොයි, මද්යස්ත ජෙප්පොයි![]()
අනේ ඉකේ කියන්නේ දැන් රට ජාතිය ආගම බේරා ගන්න මොර දෙනවා . පුදුම ආදරයක් තියෙන්නේ බුද්ධාගමට![]()

අන්න කඩපු ගොඩේ ලංවා යකඩ බාර් තියනවලු ගිහිං එකක් දෙක්කක් ගෙදර ගෙනත් තියා ගනින් බුවනෙක බාහු රජතුමා මතක් වෙන්නත් එක්කතෝනෙ බයියා වැඩේ කොහොමහරි යට ගැහුව නේද..බලු මහින්දයගෙ ටිකිරි මොළේ.
මට හිතෙන්නේ මුන් පරණ රාජ සභා මණ්ඩපයට අල්ලලා බිල්ඩිමක් ගහලා.එක පුරාවිද්යා ස්ථානයක් කියලා ගැසට් කරලා නැත්නම් වැඩක් නැහැ. කිව්වේ මොනවද සඳකඩපහන් වර්ගයක් හම්බවේලා කියලා. ඊට පස්සේ කැනීම්වලට යනවා කියලා. අනික අවුරුදු 600ක් පරනනම් ඕක බේරුනේ කොහොමද කියන එකත් ගැටළුවක්. රයිගම්, සීතාවක, ෝ කෝට්ටේ මුකුත්ම ඉතුරුකලේ නැහැ පරංගි. මොනවා වුනත් කඩපු එක නම් වැරදී.