පුරා විද්‍යා පචෝරිස්😠😠😠

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහින්දයා ඉතිහාසෙත් රන් අකුරින් නැවතත් ලියයි වගේ මැරෙන්න කලින්..😂😂😂😂

    FB_IMG_1595341706295_copy_540x517.jpg

    😂😂😂😂😂
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බුවනෙක බාහු රජතුමා වහල ලෙට වහලා තියෙන්නේ අමානෝ රුෆිං ෂිට් කියන්නේ . අම්මෝ ඉතිං 🤣🤣🤣
    තෝ දැක්කද?අනේ මෙහෙමත් මරාගෙ වහලෙක්😂😂😂
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ අම්මෝ News බලපං පොන්ස් හිනා වෙලා මැරෙනවා 🤣🤣🤣

    ඊයේ රෑ හොරෙන්ම ගිහින්‍ දාන්න අැති අමානෝ ෂීට්.😂.දැන් තෝ කියන්නෙ ඥානසාර හාමුදුරුවොත් බොරු කිව්ව කියලද?අනේ බයියෝ..😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඊයේ රෑ හොරෙන්ම ගිහින්‍ දාන්න අැති අමානෝ ෂීට්.😂.දැන් තෝ කියන්නෙ ඥානසාර හාමුදුරුවොත් බොරු කිව්ව කියලද?අනේ බයියෝ..😂😂
    අනේ බයියෝ රෙදි ගැලවෙනවා හෙට අනිද්දාට අන්න අද උළුත් පෙන්නුවා බුවනෙක බාහු රජතුමා සෙවලි කරලා තියෙන්නේ 1998 හදපු උළු කියලා කියන්නේ 🤣🤣🤣🤣
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ බයියෝ රෙදි ගැලවෙනවා හෙට අනිද්දාට අන්න අද උළුත් පෙන්නුවා බුවනෙක බාහු රජතුමා සෙවලි කරලා තියෙන්නේ 1998 හදපු උළු කියලා කියන්නේ 🤣🤣🤣🤣
    තෝනෙ බයියා වැඩේ කොහොමහරි යට ගැහුව නේද..බලු මහින්දයගෙ ටිකිරි මොළේ.
     
    • Like
    Reactions: bestdivx

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බුවනෙක බාහු රජතුමා වහල ලෙට වහලා තියෙන්නේ අමානෝ රුෆිං ෂිට් කියන්නේ . අම්මෝ ඉතිං 🤣🤣🤣

    පහු ගිය අවරුදු 5 හේ දාගැබ් ඩෝසර් කරද්දී, පන්සලේ පිං පෙට්ටිය කඩද්දි හුරේ දාපු උන් ජීවිතේට අහලවත් නැති පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ගැන මාර දුක නේ. පෙරලි පෙරලි අඩන්නේ. මාර භක්තිය. චන්දෙ ඉවර වෙනකම් විතරයි ඊට පස්සේ බුවනෙකබාහු රජතුමාගේ පලු අරි. අපි නොදන්නා ගූ එන් පි කාරයොයි, මද්යස්ත ජෙප්පොයි :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    පහු ගිය අවරුදු 5 හේ දාගැබ් ඩෝසර් කරද්දී, පන්සලේ පිං පෙට්ටිය කඩද්දි හුරේ දාපු උන් ජීවිතේට අහලවත් නැති පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ගැන මාර දුක නේ. පෙරලි පෙරලි අඩන්නේ. මාර භක්තිය. චන්දෙ ඉවර වෙනකම් විතරයි ඊට පස්සේ බුවනෙකබාහු රජතුමාගේ පලු අරි. අපි නොදන්නා ගූ එන් පි කාරයොයි, මද්යස්ත ජෙප්පොයි :lol:
    අනේ ඉකේ කියන්නේ දැන් රට ජාතිය ආගම බේරා ගන්න මොර දෙනවා . පුදුම ආදරයක් තියෙන්නේ බුද්ධාගමට 🤩🤩🤩
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටහුකන්න බුවෙනෙකට බාහුවට අයිති නැහැ කියමුකෝ එක නෙමේ නේ වැරැද්ද පුරාවිද්යාතමක් ගොඩනැගිල්ලක් කොහොමද කඩන්නේ ???
    වෙනෙකට බාහුවට අයිති වුනත් එකයි නැතත් එකයි 2010ත් මෙහෙම තමයි පටන් ගත්තේ එක හෙච්යියෙක් ආරක්ෂා කරාම අන්ත හෙන්චයින්ගේත් බය නැතිවෙනවා

    අපි සදා අනාතයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ ඉකේ කියන්නේ දැන් රට ජාතිය ආගම බේරා ගන්න මොර දෙනවා . පුදුම ආදරයක් තියෙන්නේ බුද්ධාගමට 🤩🤩🤩

    ඒකනේ පවු ඉතින් තියන චන්ද සොච්චම බේරගන්න නේ. ඉස්සර හාමුදුරුවන්ට බැන්නේ ජාතිවාදී කියල. පින් පෙට්ටි මොකටද කියල ඒ ටික ඉස්සුවා, පන්සලේ පෙරහරේ අලි ටික ගෙනත් ගාල් කරලා ඒ සත්තුන්ට කන්නත් නෑ, හම්බයෝ බුදු පිළිම කඩද්දි නොදැක්ක වගේ හිටියා. සිරිකොතේ සක්කිලින්ගේ බොරු රගපෑම් වලට මිනිස්සු රැවටෙන්නේ නෑ දැන්.
     
    • Like
    • Dislike
    Reactions: bestdivx and 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාවණා බොරුවක් කියල කියාපු එකට මේ මනුස්සය එක්ක තරහෙන් හිටපු රාවණා ෆෑන්ස්ලට ඔන්න හොඳ අවස්ථාව එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගන්න :P
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    එක පුරාවිද්යා ස්ථානයක් කියලා ගැසට් කරලා නැත්නම් වැඩක් නැහැ. කිව්වේ මොනවද සඳකඩපහන් වර්ගයක් හම්බවේලා කියලා. ඊට පස්සේ කැනීම්වලට යනවා කියලා. අනික අවුරුදු 600ක් පරනනම් ඕක බේරුනේ කොහොමද කියන එකත් ගැටළුවක්. රයිගම්, සීතාවක, ෝ කෝට්ටේ මුකුත්ම ඉතුරුකලේ නැහැ පරංගි. මොනවා වුනත් කඩපු එක නම් වැරදී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    තෝනෙ බයියා වැඩේ කොහොමහරි යට ගැහුව නේද..බලු මහින්දයගෙ ටිකිරි මොළේ.
    අන්න කඩපු ගොඩේ ලංවා යකඩ බාර් තියනවලු ගිහිං එකක් දෙක්කක් ගෙදර ගෙනත් තියා ගනින් බුවනෙක බාහු රජතුමා මතක් වෙන්නත් එක්ක 🤩🤩🤩🤩
     
    • Dislike
    Reactions: bestdivx

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    After 2/3 there will be new history and even prof Paranavithana will be disputed by present day archaeological dept! What a country
     
    • Like
    Reactions: jay-shan

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එක පුරාවිද්යා ස්ථානයක් කියලා ගැසට් කරලා නැත්නම් වැඩක් නැහැ. කිව්වේ මොනවද සඳකඩපහන් වර්ගයක් හම්බවේලා කියලා. ඊට පස්සේ කැනීම්වලට යනවා කියලා. අනික අවුරුදු 600ක් පරනනම් ඕක බේරුනේ කොහොමද කියන එකත් ගැටළුවක්. රයිගම්, සීතාවක, ෝ කෝට්ටේ මුකුත්ම ඉතුරුකලේ නැහැ පරංගි. මොනවා වුනත් කඩපු එක නම් වැරදී.
    මට හිතෙන්නේ මුන් පරණ රාජ සභා මණ්ඩපයට අල්ලලා බිල්ඩිමක් ගහලා.
    ඒක තමයි කඩලා තියෙන්නේ .
    නුවර මගුල් මඩුව වගේ කොටස තාම තියෙනවා නේද ?