අලුත් එකට ගියාම පරණ එකට මාරු වෙන්න බැරිද අය ? BOC එකත් ඔය වගේ පට්ට Slow එපා වෙනවා දෙයක් කරගන්න ගියාම වරුවක් විතර load වෙනවා එක
Mageth danata dekama thiyanawa. ComBank Online ekata Rs.500 k kapenawa awruddata. ComBank Digital ekata palaweni awrudda free ita passe Rs.500 awruddata. Mama ahuwa dekatama 500 gane gewanna oneda ekama dene wenne kiyala. Hari uththarayak hamba une naa. Awrudda iwara weddi balala hoda eka thiyagana anika cancell karanna inne.