[18+]ඇමෙරිකානු නින්ජා මිසයිලය නැවත වරක් සිරියාවේදී ක්‍රියාත්මක වේ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ezgif-7-9be7b05ece66.jpg

    ඇමෙරිකා එක්සත් ජනපදය සිය ඩ්‍රෝන් බල ඇණියේ මාරාන්තික බව ක්‍රමයෙන් තීව්‍ර කරමින් නවතම අවි අත්හදා බලයි.ඉන් එකක් වන්නේ හෙල්ෆයර් R9-X හෙවත් නින්ජා මිසයිලයයි.මෙම මිසයිලය නැවත වරක් සිරියාවේ ප්‍රහාරයක් සඳහා භාවිතා කල බවට පුවත් වාර්තා සඳහන් කරති.

    ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත්පත පවසන පරිදි ජූලි මස 20දා උතුරුදිග සිරියාවේ තුර්කි පාලන ප්‍රදේශයේ අසාස් නගරය ආසන්නයේ ත්‍රස්තවාදීන් ගමන් කල රථයක් ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරය එල්ල වී තිබේ.

    තුර්කියේ දකුණු දිග දේශසීමාවේ කිලිස් නගරයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටා ඇති ඉක්ටයිම්ලට් ප්‍රදේශය හරහා දිවෙන මාර්ගයක ගමන් කරමින් තිබූ සුදු පැහැ කුඩා ට්‍රක් රථයක් ප්‍රහාරයෙන් හානියට පත් විය.මෙම රහසිගත මිසයිලය සාමාන්‍ය හෙල්ෆයර් මිසයිලයක් මෙන් මීටර් 1.6 පමණ දිගින් යුක්තය.ඒ අනුව R9-X මිසයිලය පුද්ගලයෙකුගේ උසට සමානය.නමුත් සාමාන්‍යය හෙල්ෆයර් මිසයිලය භාවිතා කරන පුපුරණද්‍රව්‍ය සහිත අවි ශීර්ෂය වෙනුවට R9-X මිසයිලය තියුණු මුවහතක් සහිත තල වලින් සමන්විතය.ඉලක්කය මත පතිත වීමට මත්තෙන් මිසයිලයේ තිබෙන තල හයක් දිග හැරෙයි.අසිපත් වැනි මෙම තියුණු තල සහිත මිසයිලය ඉලක්කය වෙත කඩා වදින වේගය නිසා මෝටර් රථයක සිටින අයෙකුට මරණීය තුවාල සිදු කල හැකිය.

    z2EUCaC.jpg

    මිසයිල ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වූ කුඩා ට්‍රක් රථය

    මෙම මාරක අවිය නිර්මාණය කර තිබෙන්නේ මෝටර් රථයක සිටින පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් මරා දමන්නටය.ඉහත සිදුවීමේදී මිසයිලය කඩා වැදී තිබෙන්නේ ට්‍රක් රථයේ රියදුරු අසුන දෙසින්ය.එම ස්ථානයේ මිය ගොස් සිටි පුද්ගලයින් ගණන 3ක් යැ‍යි වාර්තාවේ.ප්‍රහාරයෙන් පසුව ලබා ගත් ඡායාරූපවලට අනුව බරපතල කැපුම් තුවාල සහිත මළ සිරුරු රථය අවට දක්නට ඇත.

    මිය ගිය පුද්ගලයින්ගේ මළසිරුරු

    EsmMLYy.jpg

    wxBNGRv.jpg

    HDk0wVj.jpg

    මිය ගිය එක් අයෙක් 1987 වර්ෂයේදී උපන් සුජා මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇතත්,සමහරුන් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන නිසා අනන්‍යතාවය 100% සත්‍යය යැ‍යි පැවසිය නොහැකිය.මිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වයිට් හෙල්මට්ස් නම් මුදා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් රැස් කරන අයුරු වීඩියෝ පටවල ඇතුලත්ය.

    9K6qhvt.jpg

    ලෙයින් තෙත් වී ඇති ට්‍රක් රථය,පසෙකින් මළ සිරුරුවල කොටස් දිස්වේ

    8IZp55E.jpg

    මියගිය අයෙකුගේ හැඳුනුම්පතක්

    නින්ජා මිසයිලය මීට ඉහතදී ජූලි 18,ජුනි 20 සහ ජූනි 15 යන දිනවලදී සිරියාවේ ප්‍රහාර සඳහා භාවිතා කර තිබේ.මෙම මාරක අවිය පළමුවරට සමාජගත වන්නේ 2019 මැයි මාසයේ සිදු කල ප්‍රහාරයකදීය.

    TmDtXGH.jpg

    අල්කයිඩාවේ කැපීපෙනෙන නායකයෙක් වූ අබු අල්-කසාම් අල්-ඔර්ඩනි පසුගිය මාසයේදී සිරියාවේ ඉඩ්ලිබ් හිදී ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේද නින්ජා මිසයිලයකි

    සාමාන්‍ය හෙල්ෆයර් මිසයිලයක් භාවිතා කරන පුපුරණද්‍රව්‍ය හේතුවෙන් මෙවැනි ඉලක්කගත ඝාතනවලදී පවා පිටස්තර පුද්ගලයන්ට ජීවිත හානි/තුවාල සිදුවීමේ සම්භාවිතාවය අතිශය ඉහළ මට්ටමක පවතියි.නමුත් නින්ජා මිසයිලය නිසා අතිරේක හානිය සැලකිය යුතු මට්ටමකට අවම වී තිබේ.නමුත් මෙම මිසයිලයෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලබා ගැනීමට 100%ක් සාර්ථකව ඉලක්කය මත පතිත වීම අත්‍යාවශ්‍ය වේ.

    2020 ජූලි මස 15දා ප්‍රහාරයේ ප්‍රතිඵල

    මේ දක්වා නින්ජා මිසයිලයේ සමීප ඡායාරූපයක් හෝ සම්පූර්ණය මිසයිලය අනාවරණය වී නොමැත.නමුත් ප්‍රහාරවලින් පසුව මිසයිලයේ අවශේෂ කොටස් හමුවී ඇත.පහත වීඩියෝ පටයේ දැක්වෙන්නේ සිරියාවේ ප්‍රහාර සඳහා භාවිතා කල AGM-144R9X හෙල්ෆයර් මිසයිලයක කොටස්ය.

    source:sputniknews.com

    තව ලිපි සඳහා පිවිසෙන්න

    save.png
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය නින්ජල කැලේ කොරෝන ඵක්ක..පණ අැදල අැදල සෙම බේර බේර මැරෙන්නේ..ඕව හොඳයි ගේම් ගහන උන්ට පොඩි කික් ඵකක් ගන්න..😂😂
     
    • Haha
    Reactions: neyohk

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    explosive mokuth nedda bn oke impact ekenda merenne :baffled: :baffled: :baffled:

    මිසයිලය තාම නිල වශයෙන් ප්‍රදර්ශනය කරලා නෑ දන්න තරමින්.. කලින් ප්‍රහාරවල පෝටෝස් වීඩියෝ බලද්දී පේන්නේ බ්ලේඩ්වලින් කැපුණු සලකුණු..

    මේ තියෙන්නේ මීට කලින් කරපු ප්‍රහාරවලට අදාල පෝටෝස්..

    IecPGmr.jpg

    TCxKUvb.png

    FKuZ4IB.png

    කලින් දාපු ටික සිරියාවේ කරපු ප්‍රහාරවල ප්‍රතිඵල

    මේ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ලොක්කෙකුට ගහපු එකක්..

    E4O47L3.jpg

    ත්‍රෙඩ් එකේ දාපු ප්‍රහාරය ගත්තත්,මිනීවල තියෙන්නේ කැපුම් තුවාල..පිපිරුමක් වුනා නම් මිනියක් ඔහොම ඉතුරු වෙන්නේ නෑ..

    w1FvvL1.jpg

    සමහරු කියන්නේ ඔය තියෙන්නේ මිසයිලේ බ්ලේඩ් කියලා..මේ වාහනයට නම් මිසයිල දෙකක්ම වැදුණු ලකුණු තියෙනවා.
     
    • Like
    Reactions: naleen rox

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    මිසයිලය තාම නිල වශයෙන් ප්‍රදර්ශනය කරලා නෑ දන්න තරමින්.. කලින් ප්‍රහාරවල පෝටෝස් වීඩියෝ බලද්දී පේන්නේ බ්ලේඩ්වලින් කැපුණු සලකුණු..

    මේ තියෙන්නේ මීට කලින් කරපු ප්‍රහාරවලට අදාල පෝටෝස්..

    IecPGmr.jpg

    TCxKUvb.png

    FKuZ4IB.png

    කලින් දාපු ටික සිරියාවේ කරපු ප්‍රහාරවල ප්‍රතිඵල

    මේ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ලොක්කෙකුට ගහපු එකක්..

    E4O47L3.jpg

    ත්‍රෙඩ් එකේ දාපු ප්‍රහාරය ගත්තත්,මිනීවල තියෙන්නේ කැපුම් තුවාල..පිපිරුමක් වුනා නම් මිනියක් ඔහොම ඉතුරු වෙන්නේ නෑ..

    w1FvvL1.jpg

    සමහරු කියන්නේ ඔය තියෙන්නේ මිසයිලේ බ්ලේඩ් කියලා..මේ වාහනයට නම් මිසයිල දෙකක්ම වැදුණු ලකුණු තියෙනවා.
    wahana walatama kellinna hadapu ekkak wage :baffled: :baffled:
     
    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    ezgif-7-9be7b05ece66.jpg

    ඇමෙරිකා එක්සත් ජනපදය සිය ඩ්‍රෝන් බල ඇණියේ මාරාන්තික බව ක්‍රමයෙන් තීව්‍ර කරමින් නවතම අවි අත්හදා බලයි.ඉන් එකක් වන්නේ හෙල්ෆයර් R9-X හෙවත් නින්ජා මිසයිලයයි.මෙම මිසයිලය නැවත වරක් සිරියාවේ ප්‍රහාරයක් සඳහා භාවිතා කල බවට පුවත් වාර්තා සඳහන් කරති.

    ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත්පත පවසන පරිදි ජූලි මස 20දා උතුරුදිග සිරියාවේ තුර්කි පාලන ප්‍රදේශයේ අසාස් නගරය ආසන්නයේ ත්‍රස්තවාදීන් ගමන් කල රථයක් ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරය එල්ල වී තිබේ.

    තුර්කියේ දකුණු දිග දේශසීමාවේ කිලිස් නගරයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටා ඇති ඉක්ටයිම්ලට් ප්‍රදේශය හරහා දිවෙන මාර්ගයක ගමන් කරමින් තිබූ සුදු පැහැ කුඩා ට්‍රක් රථයක් ප්‍රහාරයෙන් හානියට පත් විය.මෙම රහසිගත මිසයිලය සාමාන්‍ය හෙල්ෆයර් මිසයිලයක් මෙන් මීටර් 1.6 පමණ දිගින් යුක්තය.ඒ අනුව R9-X මිසයිලය පුද්ගලයෙකුගේ උසට සමානය.නමුත් සාමාන්‍යය හෙල්ෆයර් මිසයිලය භාවිතා කරන පුපුරණද්‍රව්‍ය සහිත අවි ශීර්ෂය වෙනුවට R9-X මිසයිලය තියුණු මුවහතක් සහිත තල වලින් සමන්විතය.ඉලක්කය මත පතිත වීමට මත්තෙන් මිසයිලයේ තිබෙන තල හයක් දිග හැරෙයි.අසිපත් වැනි මෙම තියුණු තල සහිත මිසයිලය ඉලක්කය වෙත කඩා වදින වේගය නිසා මෝටර් රථයක සිටින අයෙකුට මරණීය තුවාල සිදු කල හැකිය.

    z2EUCaC.jpg

    මිසයිල ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වූ කුඩා ට්‍රක් රථය

    මෙම මාරක අවිය නිර්මාණය කර තිබෙන්නේ මෝටර් රථයක සිටින පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් මරා දමන්නටය.ඉහත සිදුවීමේදී මිසයිලය කඩා වැදී තිබෙන්නේ ට්‍රක් රථයේ රියදුරු අසුන දෙසින්ය.එම ස්ථානයේ මිය ගොස් සිටි පුද්ගලයින් ගණන 3ක් යැ‍යි වාර්තාවේ.ප්‍රහාරයෙන් පසුව ලබා ගත් ඡායාරූපවලට අනුව බරපතල කැපුම් තුවාල සහිත මළ සිරුරු රථය අවට දක්නට ඇත.

    මිය ගිය පුද්ගලයින්ගේ මළසිරුරු

    EsmMLYy.jpg

    wxBNGRv.jpg

    HDk0wVj.jpg

    මිය ගිය එක් අයෙක් 1987 වර්ෂයේදී උපන් සුජා මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇතත්,සමහරුන් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන නිසා අනන්‍යතාවය 100% සත්‍යය යැ‍යි පැවසිය නොහැකිය.මිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වයිට් හෙල්මට්ස් නම් මුදා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් රැස් කරන අයුරු වීඩියෝ පටවල ඇතුලත්ය.

    9K6qhvt.jpg

    ලෙයින් තෙත් වී ඇති ට්‍රක් රථය,පසෙකින් මළ සිරුරුවල කොටස් දිස්වේ

    8IZp55E.jpg

    මියගිය අයෙකුගේ හැඳුනුම්පතක්

    නින්ජා මිසයිලය මීට ඉහතදී ජූලි 18,ජුනි 20 සහ ජූනි 15 යන දිනවලදී සිරියාවේ ප්‍රහාර සඳහා භාවිතා කර තිබේ.මෙම මාරක අවිය පළමුවරට සමාජගත වන්නේ 2019 මැයි මාසයේ සිදු කල ප්‍රහාරයකදීය.

    TmDtXGH.jpg

    අල්කයිඩාවේ කැපීපෙනෙන නායකයෙක් වූ අබු අල්-කසාම් අල්-ඔර්ඩනි පසුගිය මාසයේදී සිරියාවේ ඉඩ්ලිබ් හිදී ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේද නින්ජා මිසයිලයකි

    සාමාන්‍ය හෙල්ෆයර් මිසයිලයක් භාවිතා කරන පුපුරණද්‍රව්‍ය හේතුවෙන් මෙවැනි ඉලක්කගත ඝාතනවලදී පවා පිටස්තර පුද්ගලයන්ට ජීවිත හානි/තුවාල සිදුවීමේ සම්භාවිතාවය අතිශය ඉහළ මට්ටමක පවතියි.නමුත් නින්ජා මිසයිලය නිසා අතිරේක හානිය සැලකිය යුතු මට්ටමකට අවම වී තිබේ.නමුත් මෙම මිසයිලයෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලබා ගැනීමට 100%ක් සාර්ථකව ඉලක්කය මත පතිත වීම අත්‍යාවශ්‍ය වේ.

    2020 ජූලි මස 15දා ප්‍රහාරයේ ප්‍රතිඵල

    මේ දක්වා නින්ජා මිසයිලයේ සමීප ඡායාරූපයක් හෝ සම්පූර්ණය මිසයිලය අනාවරණය වී නොමැත.නමුත් ප්‍රහාරවලින් පසුව මිසයිලයේ අවශේෂ කොටස් හමුවී ඇත.පහත වීඩියෝ පටයේ දැක්වෙන්නේ සිරියාවේ ප්‍රහාර සඳහා භාවිතා කල AGM-144R9X හෙල්ෆයර් මිසයිලයක කොටස්ය.

    source:sputniknews.com

    තව ලිපි සඳහා පිවිසෙන්න

    View attachment 86272

    thawa me wage post danna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක පුපුරන්නේ නැති හින්ද පස්සේ කෑලි එකතුකරලා ඕකේ රහස් අල්ලගන්න පුළුවන් නෙ හතුරට :baffled:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඇඩේ...මරුනේ නේද බන්...මේ මෙහෙ තියන ඩ්‍රෝන් එකක්ව්වවත් යූස් කරලා අර බුස්සේ ඉන්න වුන්ට උඩින් ගිහින් දාලා එන්න බැරිද බන්...බෝම්බයක් නානෙක්ට කියලා හදවගමු
     
    • Like
    Reactions: War Fighter

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ලංකාවේ එවුන් හැදුවනම් හදන්නේ තල 6 වෙනුවට dildo 6ක් දාල. රේප් වෙලා මැරෙන්න...
    lankawe hadanna denna bn comis gahanna bari nisa...ehenan parana torpido tikak genei Ninja kiyala gahala loku uthsawayakuth thiyala aran yai gahanna kiyala..habai Original hellfire missile ekema gaana saakkuwe daagani :lol: :lol:
     
    • Haha
    Reactions: RandomGuy

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan targeted individual wa identify karaganna puluwan attack ekata passe. explosives thibbanam mokuth na kali kaali. kawuda marune, ethana hitiye kawuda kiyala hoyaganna ba.