යාලුවනේ මන් fb page එකක් පටන් ගත්ත බස්සා කියලා.like කරලා පොඩි support එකක් දෙනවද.උබලගේත් හොද අදහස් ලස්සන නිසදැස් වදන් තියනවා නම් මේ thred එකේ post කරන්න.උබලා කැමති නම් උබලගේ නමත් එක්ක post එක හදලා දාන්න පුළුවන්.... 

page බස්සා
page බස්සා
Ammooo brother hithala thiyana duraEtakota harida
Bassa nam api support karanne rata witaray
Dawalta ba
godakma song lyrics daanna thama hithuve banසාම්පල් නිසදැසක් එක්ක ත්රෙඩ් එකේ දැම්මනම් හරිනේ.![]()

ඔබ එළකිරියේ නුලක් පටන් ගන්න. ඒකට දමන ඒවා අදාළ කෙනාගේ නමත් සමග ඔබේ මුනුපොතේ පිටුවේ පලකරන්න. එලකිරියටත් උදව්වක් කරන්නසප් එකක් දීපල්ලකෝ මචන් post ටිකක් share කරලා....
ekata thama machan me thread eka open kalethඔබ එළකිරියේ නුලක් පටන් ගන්න. ඒකට දමන ඒවා අදාළ කෙනාගේ නමත් සමග ඔබේ මුනුපොතේ පිටුවේ පලකරන්න. එලකිරියටත් උදව්වක් කරන්න
