Facebook Page

Bassa1990

Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    යාලුවනේ මන් fb page එකක් පටන් ගත්ත බස්සා කියලා.like කරලා පොඩි support එකක් දෙනවද.උබලගේත් හොද අදහස් ලස්සන නිසදැස් වදන් තියනවා නම් මේ thred එකේ post කරන්න.උබලා කැමති නම් උබලගේ නමත් එක්ක post එක හදලා දාන්න පුළුවන්.... 😊😊

    page බස්සා
     
    • Like
    Reactions: reddeckuka

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    සප් එකක් දීපල්ලකෝ මචන් post ටිකක් share කරලා....
     

    Attachments

    • post92.png
      post92.png
      795.3 KB · Views: 34
    • post91.png
      post91.png
      830.1 KB · Views: 39

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සප් එකක් දීපල්ලකෝ මචන් post ටිකක් share කරලා....
    ඔබ එළකිරියේ නුලක් පටන් ගන්න. ඒකට දමන ඒවා අදාළ කෙනාගේ නමත් සමග ඔබේ මුනුපොතේ පිටුවේ පලකරන්න. එලකිරියටත් උදව්වක් කරන්න
     

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    ඔබ එළකිරියේ නුලක් පටන් ගන්න. ඒකට දමන ඒවා අදාළ කෙනාගේ නමත් සමග ඔබේ මුනුපොතේ පිටුවේ පලකරන්න. එලකිරියටත් උදව්වක් කරන්න
    ekata thama machan me thread eka open kaleth :)
     
    • Like
    Reactions: indika_sam