chrome තමාෆයර්ෆොක්ස් ද යුස් කරන්නෙ ? ගූගල් ක්රොම් යුස් කරපන්
මෙකයි සීන් එක බ්රව්සර් එකෙ නෙමෙ SLT සයිට් එකෙchome තමා
මෙකයි සීන් එක බ්රව්සර් එකෙ නෙමෙ SLT සයිට් එකෙ
සයිට් එක අප්ඩෙට් නැහැ .
එක නිසා කනෙක්ෂන් එක Secure නැහැ කියලා බ්ලොක් කරනවා
ඔය යු ආර් එල් බාර් එකට වම් කොනෙ තියෙන්නෙ "Not secure" කියලා
ඒ කියන්නෙ සෙකියුරිටි කන්ෆිගරෙෂන්ස් අප්ඩෙට් වෙලා නැහැ SLT සයිට් එකෙ . එහෙම උනහම උඹෙ පාස්වර්ඩ් යුසර් නෙමෙ බ්රව්සින් ඩෙටා ලීක් වෙන්න පුළුවන් එස් එල් ටී සයිට් එක හරහා .
ඇන්ඩ්වාන්ස් ක්ලික් කරපන්
යටින් ලින්ක් එකක් ඇති " Proceed to internetvas.slt.lk (unsafe)"
එක ක්ලික් කරපන්
අන්සේෆ් මූඩ් එකෙන් සයිට් එකට යන්න පුළුවන්
ඔව් සේෆ් නැහැ ,එත් මෙ පොඩි වෙලාවට ඉතිං අවුලකුත් නැහැ.ඒ උනාට එහෙම යන එක සේෆ් නෑ
යුසේජ් බලන්න නම් මොබයිල් ඇප් එක පාවිච්චි කරන්න
Chrome v70 wage data balanna.. Chrome v72n (2020 March 31) passe TLS 1.0, 1.1 support ain karapu nisa certificate eka valid ekak unath ohoma enne...
Internet explorer ekenuth internet settings walin TLS 1.1 enable karala site ekata yanna puluwan aulak nathiwa.
Samaharawita oka next year February walin passe hariyai eyala certificate eka renew Kalama.
View attachment 86465
Advanced > continue anyway වලට වඩා හොඳයිද?
TLS 1.0 and TLS 1.1 (removed)
Security
This removal has been delayed in Stable until Chrome 84.
TLS 1.0 and 1.1 were deprecated in Chrome 72 with a planned removal in Chrome 81 (in early 2020). Other browsers are also removing support for TLS 1.0 and 1.1 at this time. Previously, we showed a deprecation warning in DevTools. In M-79, Chrome marked affected sites as "Not Secure". In M-84, Chrome will show a full page interstitial warning on sites that do not support TLS 1.2 or higher.
TLS 1.2 was published ten years ago to address weaknesses in TLS 1.0 and 1.1 and has enjoyed wide adoption since then. These old versions of TLS rely on MD5 and SHA-1, both now broken, and contain other flaws. TLS 1.0 is no longer PCI-DSS compliant and the TLS working group has adopted a document to deprecate TLS 1.0 and TLS 1.1.
Comments
The existing enterprise policy SSLVersionMin can be used to override the security indicator downgrade (Chrome 79+) and interstitial warning (Chrome 84+) until 2021.
https://www.chromestatus.com/feature/5759116003770368
It's the general warning given to the user that the site could be insecure. Note it's not "https" and thus the warning.