මේ මොකද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    Capture.JPG
     
    • Wow
    Reactions: indika_sam

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    ඕක අදක නෙවෙයි මටනම් එන්නෙ..:angry: දැන් අවුරුද්දක විතර ඉදලා..
     
    • Wow
    Reactions: AnuradhaRa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    chome තමා
    මෙකයි සීන් එක බ්‍රව්සර් එකෙ නෙමෙ SLT සයිට් එකෙ
    සයිට් එක අප්ඩෙට් නැහැ .
    එක නිසා කනෙක්ෂන් එක Secure නැහැ කියලා බ්ලොක් කරනවා
    ඔය යු ආර් එල් බාර් එකට වම් කොනෙ තියෙන්නෙ "Not secure" කියලා
    ඒ කියන්නෙ සෙකියුරිටි කන්ෆිගරෙෂන්ස් අප්ඩෙට් වෙලා නැහැ SLT සයිට් එකෙ . එහෙම උනහම උඹෙ පාස්වර්ඩ් යුසර් නෙමෙ බ්‍රව්සින් ඩෙටා ලීක් වෙන්න පුළුවන් එස් එල් ටී සයිට් එක හරහා .

    ඇන්ඩ්වාන්ස් ක්ලික් කරපන්
    යටින් ලින්ක් එකක් ඇති " Proceed to internetvas.slt.lk (unsafe)"
    එක ක්ලික් කරපන්

    අන්සේෆ් මූඩ් එකෙන් සයිට් එකට යන්න පුළුවන්
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    ඒ උනාට එහෙම යන එක සේෆ් නෑ
    යුසේජ් බලන්න නම් මොබයිල් ඇප් එක පාවිච්චි කරන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ඒ උනාට එහෙම යන එක සේෆ් නෑ
    යුසේජ් බලන්න නම් මොබයිල් ඇප් එක පාවිච්චි කරන්න
    ඔව් සේෆ් නැහැ ,එත් මෙ පොඩි වෙලාවට ඉතිං අවුලකුත් නැහැ.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Chrome v70 wage data balanna.. Chrome v72n (2020 March 31) passe TLS 1.0, 1.1 support ain karapu nisa certificate eka valid ekak unath ohoma enne...
    Internet explorer ekenuth internet settings walin TLS 1.1 enable karala site ekata yanna puluwan aulak nathiwa.

    Samaharawita oka next year February walin passe hariyai eyala certificate eka renew Kalama.

    1595503165963.png
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    SLT උට්ටල එක්ස්පයර් වෙච්චි ඩිජිටල් සර්ටිෆිකේට් එකක්ද කොහෙද යූස් කරන්නෙ. උඩ එකෙක් කියල තියනවා කරන විදිහ. ඒ විදිහට කරහං. කෝකටත් SLT පාස්වර්ඩ් එක වෙන දේවල් වලට දාන්න එපා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    Chrome v70 wage data balanna.. Chrome v72n (2020 March 31) passe TLS 1.0, 1.1 support ain karapu nisa certificate eka valid ekak unath ohoma enne...
    Internet explorer ekenuth internet settings walin TLS 1.1 enable karala site ekata yanna puluwan aulak nathiwa.

    Samaharawita oka next year February walin passe hariyai eyala certificate eka renew Kalama.

    View attachment 86465

    Advanced > continue anyway වලට වඩා හොඳයිද?
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Advanced > continue anyway වලට වඩා හොඳයිද?

    Dekenma wenne ekama de.. e nisa apita eka danena widiya hara wenasak na ithin..

    TLS 1.0 and TLS 1.1 (removed)
    Security

    This removal has been delayed in Stable until Chrome 84.

    TLS 1.0 and 1.1 were deprecated in Chrome 72 with a planned removal in Chrome 81 (in early 2020). Other browsers are also removing support for TLS 1.0 and 1.1 at this time. Previously, we showed a deprecation warning in DevTools. In M-79, Chrome marked affected sites as "Not Secure". In M-84, Chrome will show a full page interstitial warning on sites that do not support TLS 1.2 or higher.

    TLS 1.2 was published ten years ago to address weaknesses in TLS 1.0 and 1.1 and has enjoyed wide adoption since then. These old versions of TLS rely on MD5 and SHA-1, both now broken, and contain other flaws. TLS 1.0 is no longer PCI-DSS compliant and the TLS working group has adopted a document to deprecate TLS 1.0 and TLS 1.1.

    Comments
    The existing enterprise policy SSLVersionMin can be used to override the security indicator downgrade (Chrome 79+) and interstitial warning (Chrome 84+) until 2021.

    https://www.chromestatus.com/feature/5759116003770368
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    It's the general warning given to the user that the site could be insecure. Note it's not "https" and thus the warning.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    It's the general warning given to the user that the site could be insecure. Note it's not "https" and thus the warning.

    Rad flag ekak enne na https nathinam witharaknam

    https://support[dot]google.com/chrome/answer/95617?visit_id=637311054725696970-3511128054&p=ui_security_indicator&rd=1