තෙවරප්පරුම මානව හිත වාදිය ඇට කූඩු කරයි 🤫🤫🤫

2osama

Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    තෙවරප්පෙරුම අන්න වැඩ කරන එකෙක් ගේ ඇට කුඩුවෙන්න ගහලා මිනිහා ඉස්පිරිතලෙට ගෙනහින්. මූ හොදයි කියලා හිතුවෙ බලපුවාම කලවැද්දා මූට වඩා හොදයි නේ😀😀
    Screenshot_20200724-110702.png
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අර පිස්සොන්ට පෝය ලංවෙනකොට පිස්සු තදවෙනව වගේ මූටත් ජන්දෙ ලංවෙනකොට පිස්සු ඩබල් වෙනවා..ගිය පාර ජන්දෙ ට කලින් ෆෑන් ඵකක ඵල්ලුනේ මතකද?😅😅😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    තෙවරක්පෙරුම චන්ඩියා... මිනිස්සුත් ඉවසන් නෑ ඉතින් ගුටි කන්න කවුද කැමති අනිත් පැත්තට වනනවානේ...
    පොඩ්ඩක් හරි හොදයි කියලා හිතුවා . බලපුවාම මිනිහා ඔක්කෝටම වඩා චණ්ඩි වෙන්න යනවා . බලේ නැතුව මෙහෙම නම් බලේ තිබුණා ම කොහොම වෙයිද 😬😬
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ඕකා හෙන මෝඩයෙක් බන්.

    උගේ චන්ඩි වැඩ හොඳයි, මෙහෙම උන් තමා පාර්ලිමේන්තු යන්න ඕන කියන උන්ම තමා පොහොට්ටුවේ වියත්තු හොයන්නේ
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    පොඩ්ඩක් හරි හොදයි කියලා හිතුවා . බලපුවාම මිනිහා ඔක්කෝටම වඩා චණ්ඩි වෙන්න යනවා . බලේ නැතුව මෙහෙම නම් බලේ තිබුණා ම කොහොම වෙයිද 😬😬
    මේ වගේ උන් අතු ගාලම දාන්න ඕනේ බන්.. සැබෑ මානව හිතවාද දේශපාලනය කියන්නේ වෙන දෙයක්... මූ බත් හැලි වලට මුවාවෙලා කරන දහ ජරා වැඩ ඔක්කොම කරනවා.. මතුගම මිනිස්සු දන්නව මූ චන්ඩි මැර සීන් එකේ ඉන්නේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    ඕකා හෙන මෝඩයෙක් බන්.

    උගේ චන්ඩි වැඩ හොඳයි, මෙහෙම උන් තමා පාර්ලිමේන්තු යන්න ඕන කියන උන්ම තමා පොහොට්ටුවේ වියත්තු හොයන්නේ
    මූුට මාර sup එකක් දීලා තිබුණා හලාල් ශ්‍රී ලංකා කියන group එකේ . උන් තමා කියලා තිබුණේ ලංකාවේ ඉන්න හොදම මානව හිත වාදියාය තෙවරප්පෙුම කියලා 😀
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,919
    4,419
    113
    Sri Lanka
    Mun wage ewun wa udata ganne facebook pages karana adminla thamai. Lankawe minissunge olu walata hari lesiyen ma muu hodai kiyala mathayak daanna eka post ekai ooni. Anith eka media kaarayo.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ඊයේ "තෙවරප්පෙරුම ශල්යකර්මයකට" https://bit.ly/2OOC16T
    අද "තෙවරප්පරුම මානව හිත වාදිය ඇට කූඩු කරයි"

    කොහොමත් මෙයා, විමලා, මිරිස්කුඩු ප්‍රසන්න, රත්තරන්, නාකි ජෝන්
    සෙට් එකකම ඉන්නව යවන්න හොද නෑතී. මේකා ප්‍රදේශීය සබවටනම් හොදයී
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    මේ වගේ උන් අතු ගාලම දාන්න ඕනේ බන්.. සැබෑ මානව හිතවාද දේශපාලනය කියන්නේ වෙන දෙයක්... මූ බත් හැලි වලට මුවාවෙලා කරන දහ ජරා වැඩ ඔක්කොම කරනවා.. මතුගම මිනිස්සු දන්නව මූ චන්ඩි මැර සීන් එකේ ඉන්නේ..
    හිටපු ගමන් පිස්සු කෙලිනවා මූ වයර් මාරූ වෙලා වාගේ 😀😀
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,522
    66,821
    113
    Dan uta pereda hoda kiyala marenna haduwa,ada baninawa sinhalu kiyanne payen payata mind change wena set ekak
     
    • Like
    Reactions: 2osama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,673
    3,379
    113
    m
    පොඩ්ඩක් හරි හොදයි කියලා හිතුවා . බලපුවාම මිනිහා ඔක්කෝටම වඩා චණ්ඩි වෙන්න යනවා . බලේ නැතුව මෙහෙම නම් බලේ තිබුණා ම කොහොම වෙයිද 😬😬
    moo niyamayi charter case walata yawanna form karala. haraka wage yanawa. moowa use karanna puluwan quarantine walin panina un allanna ehema.
    me wage ungen prayojana ganna puluwan.
     
    • Haha
    Reactions: Plusky

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    m

    moo niyamayi charter case walata yawanna form karala. haraka wage yanawa. moowa use karanna puluwan quarantine walin panina un allanna ehema.
    me wage ungen prayojana ganna puluwan.
    කොරෝනා කාරයො අල්ලන්න මූ ගියොත් අනිවාර්යෙන්ම මූ කුදලාගෙන එනවා මිනිහා දාගලන විදියට මූත් කොරෝනා බෝකර ගන්නවා 100% ශූවර් 😀😀😀
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,673
    3,379
    113
    කොරෝනා කාරයො අල්ලන්න මූ ගියොත් අනිවාර්යෙන්ම මූ කුදලාගෙන එනවා මිනිහා දාගලන විදියට මූත් කොරෝනා බෝකර ගන්නවා 100% ශූවර් 😀😀😀
    මූට තියෙන්නේ හරි හමන් පාලනයක් නැති කම. නියම ස්වාමියෙක් හිටිය නම් උපරිම වැඩ ගන්න පුළුවන්. මූ වටින්නේ පොහොට්ටුවට. මුගේ සමහර ගති වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ උනාට මූ අහු උනේ සමනල රෑනකට.
     
    • Haha
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    මූට තියෙන්නේ හරි හමන් පාලනයක් නැති කම. නියම ස්වාමියෙක් හිටිය නම් උපරිම වැඩ ගන්න පුළුවන්. මූ වටින්නේ පොහොට්ටුවට. මුගේ සමහර ගති වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ උනාට මූ අහු උනේ සමනල රෑනකට.
    මර්වින් ද සිල්වා replace කරන්න පුළුවන් 🤣🤣