තෙවරප්පෙරුම අන්න වැඩ කරන එකෙක් ගේ ඇට කුඩුවෙන්න ගහලා මිනිහා ඉස්පිරිතලෙට ගෙනහින්. මූ හොදයි කියලා හිතුවෙ බලපුවාම කලවැද්දා මූට වඩා හොදයි නේ

පොඩ්ඩක් හරි හොදයි කියලා හිතුවා . බලපුවාම මිනිහා ඔක්කෝටම වඩා චණ්ඩි වෙන්න යනවා . බලේ නැතුව මෙහෙම නම් බලේ තිබුණා ම කොහොම වෙයිදතෙවරක්පෙරුම චන්ඩියා... මිනිස්සුත් ඉවසන් නෑ ඉතින් ගුටි කන්න කවුද කැමති අනිත් පැත්තට වනනවානේ...
මේ වගේ උන් අතු ගාලම දාන්න ඕනේ බන්.. සැබෑ මානව හිතවාද දේශපාලනය කියන්නේ වෙන දෙයක්... මූ බත් හැලි වලට මුවාවෙලා කරන දහ ජරා වැඩ ඔක්කොම කරනවා.. මතුගම මිනිස්සු දන්නව මූ චන්ඩි මැර සීන් එකේ ඉන්නේ..පොඩ්ඩක් හරි හොදයි කියලා හිතුවා . බලපුවාම මිනිහා ඔක්කෝටම වඩා චණ්ඩි වෙන්න යනවා . බලේ නැතුව මෙහෙම නම් බලේ තිබුණා ම කොහොම වෙයිද![]()
මූුට මාර sup එකක් දීලා තිබුණා හලාල් ශ්‍රී ලංකා කියන group එකේ . උන් තමා කියලා තිබුණේ ලංකාවේ ඉන්න හොදම මානව හිත වාදියාය තෙවරප්පෙුම කියලාඕකා හෙන මෝඩයෙක් බන්.
උගේ චන්ඩි වැඩ හොඳයි, මෙහෙම උන් තමා පාර්ලිමේන්තු යන්න ඕන කියන උන්ම තමා පොහොට්ටුවේ වියත්තු හොයන්නේ
හිටපු ගමන් පිස්සු කෙලිනවා මූ වයර් මාරූ වෙලා වාගේමේ වගේ උන් අතු ගාලම දාන්න ඕනේ බන්.. සැබෑ මානව හිතවාද දේශපාලනය කියන්නේ වෙන දෙයක්... මූ බත් හැලි වලට මුවාවෙලා කරන දහ ජරා වැඩ ඔක්කොම කරනවා.. මතුගම මිනිස්සු දන්නව මූ චන්ඩි මැර සීන් එකේ ඉන්නේ..
moo niyamayi charter case walata yawanna form karala. haraka wage yanawa. moowa use karanna puluwan quarantine walin panina un allanna ehema.පොඩ්ඩක් හරි හොදයි කියලා හිතුවා . බලපුවාම මිනිහා ඔක්කෝටම වඩා චණ්ඩි වෙන්න යනවා . බලේ නැතුව මෙහෙම නම් බලේ තිබුණා ම කොහොම වෙයිද![]()
කොරෝනා කාරයො අල්ලන්න මූ ගියොත් අනිවාර්යෙන්ම මූ කුදලාගෙන එනවා මිනිහා දාගලන විදියට මූත් කොරෝනා බෝකර ගන්නවා 100% ශූවර්m
moo niyamayi charter case walata yawanna form karala. haraka wage yanawa. moowa use karanna puluwan quarantine walin panina un allanna ehema.
me wage ungen prayojana ganna puluwan.
මූට තියෙන්නේ හරි හමන් පාලනයක් නැති කම. නියම ස්වාමියෙක් හිටිය නම් උපරිම වැඩ ගන්න පුළුවන්. මූ වටින්නේ පොහොට්ටුවට. මුගේ සමහර ගති වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ උනාට මූ අහු උනේ සමනල රෑනකට.කොරෝනා කාරයො අල්ලන්න මූ ගියොත් අනිවාර්යෙන්ම මූ කුදලාගෙන එනවා මිනිහා දාගලන විදියට මූත් කොරෝනා බෝකර ගන්නවා 100% ශූවර්![]()
මර්වින් ද සිල්වා replace කරන්න පුළුවන්මූට තියෙන්නේ හරි හමන් පාලනයක් නැති කම. නියම ස්වාමියෙක් හිටිය නම් උපරිම වැඩ ගන්න පුළුවන්. මූ වටින්නේ පොහොට්ටුවට. මුගේ සමහර ගති වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ උනාට මූ අහු උනේ සමනල රෑනකට.
ara hodata inna ekaa neda me atha kadan inne![]()