Isipathana College help (col 5)

lilman

Well-known member
  • May 10, 2009
    40,307
    53,374
    113
    Colombo
    Battaramulle sita Isipathana College (colombo5) ekata yanne kohomada ??

    Ganna one bus monawada ???

    Need help :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බත්තරමුල්ල - නුගේගොඩ බස් එකේ ඇවිත් නුගේගොඩින් බැහැල 138 බස් එකක ඇවිත් ඉසිපතන ඉස්සරහින් බහින්න. (කිරුළපන, ලුම්බිනි පහුකරළා ඊළග ට්‍රැෆික් ලයි්ට් එකේ)
     
    • Like
    Reactions: lilman

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    machan 177 bus eka aran bahinna glass house halt eken.. e kiyanne Greenpath eka iwara wena thana... ethanina wamata gihin ganin 138 ona bus ekak.. Pedris Halt eka gawin bahinna...
     
    • Like
    Reactions: lilman

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    163/17- nugegoda, 138/125/122 thimbirigasyaya
    nathnam
    170/190 -town hall - 138/120/122/125 - thimbirigasyaya
    nathnam
    177- glass house or public library -138/120/122/125 - thimbirigasyaya
     
    • Like
    Reactions: lilman

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    නුගෙගොඩ ඉඳන් එනවා නම් කිරුලපන ඇළ(Havelock city පහු වුන ගමන්) ටිකක් ඉස්සරහට යනකොට පාරේ දකුණු පැත්තේ BRC ground එක පහු වෙනකොට traffic light junction තියෙනවා. එතනින් බහින්න පුළුවන් නම් බහින්න නැත්තන් traffic light junction පහු වුන ගමන් තියෙන bus stop එකෙන් බහින්න. අර හන්දියට කියන්නේ ඩික්මන් පාර හන්දිය කියල. පාරේ දකුණු පැතට ඉසිපතන මාවතේ ගියාම තව තුන්මන්හ න්දියක් තියෙනවා cool planet, havelock ground. ඒ හන්දියෙන් දකුණු පැතට ගියාම තමයි ඇතුල් වෙන්න තියෙන්නේ.. හැරිච්ච ගමන් තියෙන ගේට්ටුව නම් නෙවේ.. තවත් ටිකක් දුර යන්න ඕනේ..

    කොළඹ/තුම්මුල්ල ඉඳන් එනවා නම් පොලිස් පාක්, තිඹිරිගස් යාය තුන්මන් හන්දි දෙක පහු වුනාම තියෙන traffic light එකෙන් බහින්න නැතන් පහුවුන ගමන් හෙන්‍රි පේද්‍රිස් පිට්ටනිය ඉස්සරහ bus stop එකෙන් බහින්න.. හන්දියෙන් වමට

    මොකෝ හදිසියේම ඉසිපතන.. මැතිවරණ රාජකාරිද? මගේ නෑදෑ කෙනෙකුත් මැතිවරණ රාජකාරී ගිහින් තිබ්බා.. ඒගොල්ලන්ට නම් ළඟින් හැරිච්ච ගමන් තිබ්බ ගේට්ටුව ඇරියේ නෑලූ.. ටිකක් දුරින් තියෙන ප්‍රධාන් ගේට්ටුවෙන්ලු නිලධාරින් ඇතුලට ගත්තේ

    ටිකක් ඇවිදින්න තියෙනවලු.. ත්‍රීවිල් එකේ නොගිහිනුත් බෑ ගියත් අපරාදේ වගේ සීන් එකක් ලු..
     
    Exam ekak ban.