මේ Investment Plan එක ගැන මොකද හිතන්නෙ?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අවුරුදු 10ක ප්ලෑන් එකක්. මේක ගැන මොකද හිතන්නෙ?

    New Doc 07-25-2020 10.46.21_1.jpg

    මේක ගැන පොඩි විස්තරයක් දාන්නම්. මේක මට කිව්ව විදියට අවුරුද්දට ලක්ෂ 22 බැගින් අවුරුදු 10ක් දාන්න ඕන. ඒ කියන්නෙ වාරික 10ක්. හැබැයි 4 වෙනි අවුරුද්දෙදි ලක්ෂ 40ක් අපිට ලැබෙනව ආයිත් 7වෙනි අවුරුද්දෙදි ලක්ෂ 60ක් අපිට ගෙවනව. මේක කල් පිරෙද්දි ලක්ෂ 100+ බෝනස් දෙනව. එතකොට ලක්ෂ 200කට පොඩ්ඩක් එහා ගානක් ලැබෙනව. මේකෙ අර අතර මැදදි සල්ලි කම්පැනි එකෙන් අපිට ගෙවන නිසා වාරික 5ක් වගේ අපිට ඒ සල්ලි වලින් සෙට්ල් කරන්න පුලුවන්. එතකොට අපිට ගෙවන්න වෙන්නෙ වාරික 5ක් වගේ. හරියට බැලුවොත් ලක්ෂ 115ක් වගේ. ඒ ලක්ෂ 115ත් ආරම්භයේදිම ගෙවන්න ඕන නෑ නේහ් FD එකක් දාද්දි වගේ. එහෙම ගානක් දාල ලොකු ගානක් අතට එනව. මට තේරෙන විදියට බෑන්ක් එකක FD දාන එකත් එක්ක බැලුවම මේකෙ ලොකු ලාභයක් තියෙනව කියල හිතෙනව. මොකද හිතන්නෙ? මට ඒක තමයි විශේෂයෙන් දැනගන්න ඕන.

    පස්සෙ අප්ඩේට් කළා:
    SLIC එකේ මේ පොලිසි ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න අර බෝනස් විදියට දෙන 9.5Mn ඒ විදියටම ලැබෙනවද? මට කිව්ව විදියට නම් ඒක විදියටම ලැබෙද්දි තව ලක්ෂ 15ක් විතර එකතුවෙන්නත් පුලුවන් කියල මේ කම්පැනි එක මෙච්චර කල් Perform කරල තියෙන විදිය බැලුවම. මේ ගැන අදහසක් තියේද කාටහරි?

    එල!
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    තෑන්ක්ස් මචං
    30 million da anthimata hambenne after 10 years
    නෑ බං අවු 4ක් ගිහිල්ල 4Mil හම්බවෙනව.
    7ක් ගිහිල්ල 6Mil හම්බවෙනව.
    10ක් ගිහිල්ල කල් පිරෙද්දි 10Mil+Bonus(9.5Mil+Bonus) ලැබෙනව. ඒ කියන්නෙ අවු 10 සම්පූර්ණ වෙද්දි 20Mil වලට පොඩ්ඩක් එහා ගිය ගානක් එයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නෑ බං අවු 4ක් ගිහිල්ල 4Mil හම්බවෙනව.
    7ක් ගිහිල්ල 6Mil හම්බවෙනව.
    10ක් ගිහිල්ල කල් පිරෙද්දි 10Mil+Bonus(9.5Mil+Bonus) ලැබෙනව. ඒ කියන්නෙ අවු 10 සම්පූර්ණ වෙද්දි 20Mil වලට පොඩ්ඩක් එහා ගිය ගානක් එයි.

    ඔය මුදල් ප්‍රමාණ ලැබෙන්න උඹ ගෙවිය යුතු මුදල සන්දහන් කරන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දාපං දාපං උඹල ඔහොම දැම්මම තමා අපෙත් බෝනස් වැඩි වෙන්නෙ.👍
     
    • Like
    Reactions: sithija.h

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මගේ දැක්මේ හැටියට insurance යනු සුදුවකි.
    ඔබ පොඩි මුදලක් ගෙවා වසර කිහිපයකින් ලොකු මුදලක් බලාපොරොත්තු වේ. ආයතනය ඔබට ලොකු මුදලක් පෙන්වා ඔබේ පොඩි මුදලට විදිනු ලැබේ.

    ඔබ life insurance දැම්මාම ඔබට ඇති වාසි පොඩ්ඩයි. ඒ වසර 4 හා 6 ලැබෙන ගෙවීමය. මරණයෙන් පසු ලැබෙන්නේ ඔබ නියම කරනු ලබන පුද්ගලයාටය. අමාරුවෙන් ඉතුරු කරන මුදලේ හිමිකාරිත්වය වෙනකෙකුට හිමිවේ.
    අද ඔබ මහන්සියෙන් උපයන මුදල වසර 10 පසුවන විට ඇති වටිනාකම හිතා බලන්න. අද ඔබට එම මුදල ලොකු උනත් වසර 10 පසු අද හිතන වටිනාකම නැත.
    මිට වඩා මුදලක් ඔබට මෙම වාරික බැංකුවේ දමා ලබා ගත හැක. එසේම අවශ්‍ය වූ විටෙක ගත හැකිය. නමුත් insurance තැන්පතු එසේ ගත නොහැක.
    වාරික 3 නොගෙව්වොත් ඔබ ගෙවා ඇති මුදලද ඔවුන් ගෙන ඔබගේ ඔප්පුවද අවසන් කරයි.
    මරණයෙන් පසු නොයෙක් හේතු දක්වා නොගෙව්වොත් ඔබට කල හැකි දෙයක් තිබේද ? කරන්නට ඔබ මෙලොව නැත. එකම දේ අමනුෂ්‍යයකු ලෙස ඔවුන් පසුපස යාම පමණයි. (විකාරයක් නේද ?)
    insurance දමා අසරණ වූ පිරිස් ගැන සොයා බලන්න.
    හොදින් හිතා තීරණයක් ගැනීම ඔබ සතුය.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය මුදල් ප්‍රමාණ ලැබෙන්න උඹ ගෙවිය යුතු මුදල සන්දහන් කරන්න
    ඒක තමයි බං Quotation එකේ තියෙන්නෙ අවුරුද්දකට ලක්ෂ 22ක් ගෙවන්න ඕන අවුරුදු 10ක්. ඒ කියන්නෙ වාරික 10ක්.
    20 million after 10 years obata lebanavanan monthly kiyak gewanna onada
    නෑ මචං එයිට අමතරව අර විදියටත් ලැබෙනව. අවු 4න් ලක්ෂ 40ක් 7න් ලක්ෂ 60ක්.
    දාපං දාපං උඹල ඔහොම දැම්මම තමා අපෙත් බෝනස් වැඩි වෙන්නෙ.👍
    උඹ මේ කම්පැනි එකේද වැඩ?
    මගේ දැක්මේ හැටියට insurance යනු සුදුවකි.
    ඔබ පොඩි මුදලක් ගෙවා වසර කිහිපයකින් ලොකු මුදලක් බලාපොරොත්තු වේ. ආයතනය ඔබට ලොකු මුදලක් පෙන්වා ඔබේ පොඩි මුදලට විදිනු ලැබේ.

    ඔබ life insurance දැම්මාම ඔබට ඇති වාසි පොඩ්ඩයි. ඒ වසර 4 හා 6 ලැබෙන ගෙවීමය. මරණයෙන් පසු ලැබෙන්නේ ඔබ නියම කරනු ලබන පුද්ගලයාටය. අමාරුවෙන් ඉතුරු කරන මුදලේ හිමිකාරිත්වය වෙනකෙකුට හිමිවේ.
    අද ඔබ මහන්සියෙන් උපයන මුදල වසර 10 පසුවන විට ඇති වටිනාකම හිතා බලන්න. අද ඔබට එම මුදල ලොකු උනත් වසර 10 පසු අද හිතන වටිනාකම නැත.
    මිට වඩා මුදලක් ඔබට මෙම වාරික බැංකුවේ දමා ලබා ගත හැක. එසේම අවශ්‍ය වූ විටෙක ගත හැකිය. නමුත් insurance තැන්පතු එසේ ගත නොහැක.
    වාරික 3 නොගෙව්වොත් ඔබ ගෙවා ඇති මුදලද ඔවුන් ගෙන ඔබගේ ඔප්පුවද අවසන් කරයි.
    මරණයෙන් පසු නොයෙක් හේතු දක්වා නොගෙව්වොත් ඔබට කල හැකි දෙයක් තිබේද ? කරන්නට ඔබ මෙලොව නැත. එකම දේ අමනුෂ්‍යයකු ලෙස ඔවුන් පසුපස යාම පමණයි. (විකාරයක් නේද ?)
    insurance දමා අසරණ වූ පිරිස් ගැන සොයා බලන්න.
    හොදින් හිතා තීරණයක් ගැනීම ඔබ සතුය.
    ඔයා කියන කතාව ඇත්ත ඒත් එක තැනක කිව්ව මේක බැංකුවෙ දාල බලන්න කියල අන්න ඒක නිසා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. මම දාපු Quotation එක හොඳට බැලුවද?
    මොකද මේකෙදි ඇත්තටම මට දාන්න වෙන්නෙ වාරික 5ක් වගේ තමයි අනිත් වාරික 5 කම්පැනි එකෙන් ලැබෙන සල්ලි වලින්ම දාගන්න පුලුවන්. හරියට ගණං හැදුවොත් මම දාන්නෙ ලක්ෂ115 වගේ ගානක්. ඒත් කම්පැනි එකෙන් මට ලක්ෂ 215ක් වගේ ගෙවනව. අර 115ත් දාන්නෙ බෙදල. ඒ කියන්නෙ අන්තිම අවුරුද්දෙත් කොටසක් දානව. මට තියෙන ප්‍රශ්නෙ දැන් බැංකුවෙ තියෙන පොළිය එක්ක. මම අද ගිහිල්ල කෝටි 1 හමාරක් දැම්මත් මට මෙහෙම රිටර්න් එකක් ගන්න බෑ නේද? එතකොට මෙතැනින් කොහොමද මේ විදියෙ රිටර්න් එකක් දෙන්නෙ? මේක ඉන්ෂූරන්ස් එකක් නෙමෙයි බං ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්. අර මැරෙද්දි සල්ලි හම්බවෙන කතාවල් නම් මට අදාළම නෑ මේ ප්ලෑන් එකේ තියෙන දේ තමයි ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නෙ
     
    • Dislike
    Reactions: george boolean

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඒක තමයි බං Quotation එකේ තියෙන්නෙ අවුරුද්දකට ලක්ෂ 22ක් ගෙවන්න ඕන අවුරුදු 10ක්. ඒ කියන්නෙ වාරික 10ක්.

    නෑ මචං එයිට අමතරව අර විදියටත් ලැබෙනව. අවු 4න් ලක්ෂ 40ක් 7න් ලක්ෂ 60ක්.

    උඹ මේ කම්පැනි එකේද වැඩ?

    ඔයා කියන කතාව ඇත්ත ඒත් එක තැනක කිව්ව මේක බැංකුවෙ දාල බලන්න කියල අන්න ඒක නිසා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. මම දාපු Quotation එක හොඳට බැලුවද?
    මොකද මේකෙදි ඇත්තටම මට දාන්න වෙන්නෙ වාරික 5ක් වගේ තමයි අනිත් වාරික 5 කම්පැනි එකෙන් ලැබ7න සල්ලි වලින්ම දාගන්න පුලුවන්. හරියට ගණං හැදුවොත් මම දාන්නෙ ලක්ෂ115 වගේ ගානක්. ඒත් කම්පැනි එකෙන් මට ලක්ෂ 215ක් වගේ ගෙවනව. අර 115ත් දාන්නෙ බෙදල. ඒ කියන්නෙ අන්තිම අවුරුද්දෙත් කොටසක් දානව. මට තියෙන ප්‍රශ්නෙ දැන් බැංකුවෙ තියෙන පොළිය එක්ක. මම අද ගිහිල්ල කෝටි 1 හමාරක් දැම්මත් මට මෙහෙම රිටර්න් එකක් ගන්න බෑ නේද? එතකොට මෙතැනින් කොහොමද මේ විදියෙ රිටර්න් එකක් දෙන්නෙ? මේක ඉන්ෂූරන්ස් එකක් නෙමෙයි බං ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්. අර මැරෙද්දි සල්ලි හම්බවෙන කතාවල් නම් මට අදාළම නෑ මේ ප්ලෑන් එකේ තියෙන දේ තමයි ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නෙ
    අවුරුදු 4දී එයාල දෙන්නේ ඔයා දාපු ලක්ෂ 88න් ලක්ෂ 40. ඒ කියන්නේ එයාල ගාව ඔයාගේ මුදල් ලක්ෂ 48 තියෙනවා. ඒක එයාල වෙන තැන්වල invest කරලයි ඔයාට ගෙවන්නේ.

    අවුරුදු 7දී ගෙවන්නෙත් ඔයා ගෙවාගෙන යන මුදලින් යම් ප්‍රමාණයක්.

    අවුරුදු 10 ගෙවන්නෙත් ඔයා ගෙවපු මුදල ඉන්වෙස්ට් කරලනේ.

    ඔයාට මම පැහැදිලි කරපු අද හා ඉදිරියට මුදලේ වෙන අවප්‍රමාණය ගැනත් හිතල බලන්න.

    අද ඔයා ගෙවන ලක්ෂ 22න් කරන්න පුළුවන් දේ තව අවුරුදු 10 ලැබෙන ලක්ෂ 220 කරන්න බැරිවෙන්න තියෙන ඉඩ බොහෝ වැඩියි.

    ඒ වගේම එයාලා තරු දාල ලියපු condition ගැනත් අවධානය යොමු කරන්න.

    එලෙසින්ම මේ වන තෙක් ගෙවපු මුදල් ප්‍රමාණයන් ඇයි ලොකු අකුරෙන් සටහන් කරේ ? (ඔබේ අවධානය දිනා ගන්න නෙවෙයිද ?)

    ඔබ ආයෝජනයක් ගැන හිතනවානම්, මිට වඩා මුදලක් උපයන්න පුළුවන් ඉඩම් කෑලි ටිකක් අරගෙන දැම්මනම්..... රටේ ඉඩම් වටිනාකම වැඩි වෙන හැටි පොඩ්ඩක් හොයල බලන්න.

    මේ ආයතනය ගැන මට පුද්ගලික අත්දැකීම් තියෙනවා. ඒවා මෙතනට අදාළ නොවෙන නිසා සටහන් නොකරමි.
     
    ඔව් ඒ කියන කතාවෙ ඇත්තක් තියෙනව. මට Inflation Rate එක ගැනත් හොඳ අවබෝධයක් තියෙනව ඒත් මට දැනගන්න ඕන එකම දේ බෑන්ක් එකක FD එකක් දානවට වඩා මේක ලාභයි කියන එක නේද කියල? මොකද මම වැඩ කරන ෆීල්ඩ් එකේ හැටියට මේ කාලෙ ඔය ඉඩම් බලන්නයි, අනං මනං බිස්නස් වලට ආයෝජනය කරනව වගේ රිස්කි වැඩ කරන්න අමාරුයි. එදා ඉඳලම කරපු දේ FD දාපු එක. ඒත් මේ තියෙන රේට්ස් එක්ක. ඒක එපාම වෙලා තියෙන්නෙ. ඒක ගැන ඔයාගෙ අදහස මොකක්ද? බෑන්ක් එකක් එක්ක මේක සංසන්දනය කරාම?

    ආයතනය ගැන නම් මට ලොකු විශ්වාසයක් තියෙනව බං. අපේ පවුලෙ පුද්ගලිකවම වුණ දේවල් නිසා මෙයාලගෙ වාහන ඉන්ෂූරන්ස් ගැන පට්ටම විශ්වාසයි. අදටත් මම රෙකමන්ඩ් කරන එකම කම්පැනි එක මේක.
     
    • Dislike
    Reactions: george boolean

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම කොම්පැනියෙ වැඩ නෑ, මාත් ඕකෙ ප්ලෑන් එකක් දාල තියෙනවා. ඉතිම් උඹලත් දැම්මම මගෙත් බෝනස් එක වැඩි වෙනවා
     
    • Haha
    Reactions: sithija.h

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away

    So 2.2 million a year.
    By 4th year you have paid 8.8 million. They give back 4 million to you. They still have 4.8 million of your money.
    By 7th year you have paid 4.8+2.2*3=11.4 million of your money to them. They give back 6 million. They still have 5.4 million of your money with them.
    By 10th year, you have paid 5.4+2.2*3=12 million. They give you back 10 million+bonus.

    Unless the bonus is more than 2 million, you have lost your capital investment + adjustment to inflation.

    If you plan to die, yeah could be a good investment for people you leave behind. Unless I don't see the logic around this
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Unless the bonus is more than 2 million, you have lost your capital investment + adjustment to inflation.
    You meant more than 20Millions or 2Mn?

    Bonus will be more than 10Mn mcn. Hopefully it would be around 11.25Mn

    Then what do you think as compared to regular FDs and other investment options?
     
    • Dislike
    Reactions: george boolean

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    You meant more than 20Millions or 2Mn?

    Bonus will be more than 10Mn mcn. Hopefully it would be around 11.25Mn

    Then what do you think as compared to regular FDs and other investment options?

    This is a simple calculation.

    You pay 2.2*10 = 22m
    They give you = 4+6+10+ bonus= 20m+bonus

    So, forgetting all the medical/death benefits, your net profit will be (Bonus-2) millions.
    Let's take the example of 10mil bonus. Then your net profit will be 8 mil after 10 years.

    I updated here the calculation for an yearly contribution to a FD (6% AER).
    This is what it will look like, If you invest 2.2 million each year for 10 years. Of course this assumes, that FD rate stays at 6% for each year.
    Here you get a net profit of 8.74 million too.

    So to summarize, assuming the current rates, you will have to get at least 11 million bonus at the end of the 10 years to be more profitable than a FD.

    1595677906694.png

    IMO, putting your growth rate in the hands of a "bonus", which is not agreed upon in the contact, and under the sole discretionary of the insurance company is bit riskier. However, if you plan to invest here targeting medical/death benefits, the story could be different.

    Just my two cents.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    This is a simple calculation.

    You pay 2.2*10 = 22m
    They give you = 4+6+10+ bonus= 20m+bonus

    So, forgetting all the medical/death benefits, your net profit will be (Bonus-2) millions.
    but mcn i have a point here.
    I will have to pay 22Mn of total for all 10years. But they will give me 10Mn when it's reach 7th year. That's meant i really want to pay them 22Mn-10Mn= 1.2Mn Right?
    But i can re invest that 4Mn+6Mn in a Local FD and earn around 5Laks (I will explain you that if you want). That's meant i really want to pay them around 11.5Mn during 10years of period.

    If I invested this 11.5Mn in a bank just now for 8% Rate(These days it's impossible). Still I can get Rs. 24827637 after 10 years. Right? I have attached a screenshot below.
    In this plan if we forgot 10Mn what they giving us in the middle of the plan, we can get around 2.15Mn at the end. Right?

    There is a 3Mn difference between Bank FD and this investment plan. But we cannot go for 8% of interest rate nowadays and I need 11.5Mn in my hand just now to get that amount but in this plan, I will be paying that annually. Even in 9th year, i am paying some installment.

    I hope you got my point mcn?

    I don't need to argue with you but please correct me if i am wrong?

    Capture.JPG
     
    Last edited:
    • Dislike
    Reactions: george boolean

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක බලපන් මට තේරුන විදිහට දැම්මේ. අනික උබට ලක්ෂ 22 ගානේ අවුරුද්දෙන් අව්රුද්දනේ එකතු කරන්නේ .එක පාර කොටි ගණන් දාන්නේ නැහැනේ .බැංකුවේ FD Rate වැඩි උනොත් මීට වැඩිය ගානක් ගන්න පුළුවන් .හදිස්සියකදී උනත් FD එක ගන්න පුළුවන් ,අරකෙ එහෙම Condition තියේද දන්නේ නැහැනේ

    Untitled spreadsheet - Sheet1-page-001.jpg
     
    Last edited:
    • Love
    Reactions: sithija.h