Oxypura මාස්ක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොල්ලනේ. Oxypura මාස්ක් ෂේප් ද corona වෛරස් එකෙන් ටිකක් හෝ ආරක්ෂා වෙන්න (මාස්ක් දැම්ම පලියට බෑ තමයි, :P ඒත් මාස්ක් එකක් දාන්න ඕනනේ :yes:)

    1. මේක reusable ද?
    2. කොච්චර දවස් වගේ යූස් කරන්න පුලුවන්ද?
    3. උබල දැනට oxypura පාවිච්චි කරනවනම් කොහොමද හෝදන්නේ?

    Surgical Mask හොදයි බං. ඒත් දැන් එකක් රු.50 වගේ වෙනවා මම බලපු තැන්වල නම්.

    මාස්ක් බම්ප් එකක් දාපං, දන්නේ නැත්නම් විස්තර :rofl:
     

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    Surgical Mask මේකේ එක්කෙනෙක් විකුනනවා මං දැක්කා 1 rs29 ද කොහෙද .
     
    • Like
    Reactions: Lahiru120

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං ගත්තා 4 layers mask 2ක් ෆාමසියෙන්. එකක් 200යි. පැකට් එකේ තියෙනවා usage එක අනුව මාසයක් විතර උපරිම use කරන්න පුලුවන් කියලා. රස්නෙ වතුර එකක දාලා clean කරන්න කියලා තියෙන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මං ගත්තා 4 layers mask 2ක් ෆාමසියෙන්. එකක් 200යි. පැකට් එකේ තියෙනවා usage එක අනුව මාසයක් විතර උපරිම use කරන්න පුලුවන් කියලා. රස්නෙ වතුර එකක දාලා clean කරන්න කියලා තියෙන්නෙ.
    mokadda brand eka :)

    Oxypura surgical mask taram hoda na
     
    • Dislike
    Reactions: george boolean

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    man me dan clothes mask 2k corona kale idan (march) me wenkan hoda hoda use karnwa

    wena ekak wath ganna one
    patath hedila gihin
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    mokadda brand eka :)
    Oxypura තමයි, අම්මට ඉස්කෝලෙට දාන්න ගෙනත් දුන්නෙ.
    නෝමලි, home made රෙදි mask එකක් ඇති කියලා කියන්නෙ සාමාන්‍ය ගමන් බිමන් වලට. Who guidelines වලත් කියන්නෙ home made, 2/3 layer with or without water resistant external layer මාස්ක් එකක් ඇති කියලා සාමාන්‍ය පාවිචියට. Surgical එකෙත් exhale කරනකොට විතරයි filter වෙන්නෙ. Inhale කරද්දි වෙන්නෙ නෑ. ඩොකා N95 දාලා ලෙඩා surgical දාන්නෙ ඒකයි. උබ risk එක වැඩි ගමන් වල යනවා නම්, බයයි වගේ නම් N95 එකක් ගනින් (ගනන් ඇති හැබැයි). නැත්තන් හොඳ fabric mask තියෙනවා බන් කඩවල් වල 100ට, 150ට.
     
    • Love
    Reactions: niyomax

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෙන්න ගන්නවනම් සුපිරිම මාස්ක් ඵක..මේක පට්ටම ෆේමස් මේ දවස්වල..කැනඩාවේ හදපු ඵකක්..වෙෙරස් වලටම හදපු භාන්ඩයක්.පට්ට ගණන් හැබැයි.

    ddcb5fde-71df-4086-b8d6-919251a434cc_11853716615e4d2cbe285a2-1050x629_copy_787x471.jpeg


    https://o2canada.com/
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Oxypura mask 2k gatta, Rs.220 per mask. Meka dust ekata tama honda. Oxypura reusable, dawasak 2k dala hot water walin hodan kyala instrucion wala gahala tyenawa. Corona scne ekata hari yanne surgical or KN95 masks tama.
     
    • Like
    Reactions: NRTG