GTRZ kage hari moda ugulakata ahuvelada koheda

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    උඹ ඌට මාසෙකට ගානක් දෙනවද මේක නඩත්තු කරන්න? නෑනෙ. ඉතින් ඔහොම හිටපන්. උගෙ සල්ලි වලින් මේක පවත්වගෙන යන එකේ, ත්‍රෙඩ් එකක් අන්වශ්‍ය විදිහට දික් වෙන එක වලක්වන්න ක්‍රියාමර්ගයක් ගත්තම මොකද බන් වෙන්නෙ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හොඳ වැඩේ පොන්නයට... අනාත වෙලා කුජීත වෙලා නේද තෝ ඉන්නෙ