ලොරි ටෝක් දුන්නාට උබ ජීවිතේට Express Way ඒකක ගිහිං නැති ගොබ්බයෙක්
View attachment 86801
1. උබ ලංකාවේ Highway එකේ මේ lane එක Photo ඒකෙකින් වත් දැකලා නැතුව ඇති . මේකට කියන්නේ Emergency Lane කියලා . වාහනයක් කැඩුනොත් මේ lane එක සහ Ambulance වලට මේ Lane එක පාවිච්චි කරන්න පුළුවන් .
2. Lane 2 කද 3 නද කියලා ඕනෑම රටක් තීරණය කරන්නේ Express way එකේ යන වාහන ගණන අනුව. Lane ගාන වැඩි කරන්න කරන්න යන වියදමත් වැඩි වෙනවා . වෙන එකක් තියා මේ මැලේසියාවේ Lane 2 කයි තියෙන්නේ ගොඩක් Expressway වල. උබ ට බලා ගන්න කියලා දැම්මේ මේ ෆොටෝ එක.
මේ මැලේසියාවේ Expressway එකක්
View attachment 86802
යමක් විවේචනය කරන්න ලේසියි .ඒත් කරන්න ගියාම අමාරුයි. ලංකාවේ කී බෝඩ් වීරයෝ හිතන්නේ උන් තමා ඔක්කොම දන්නේ කියලා .![]()
මම පැවසුවේ chandrika පටන්ගනිපු highway එක සම්බන්ධවයි. එය කොට්ටාවේ සිට මාතර දිවයය්. ඔබ පින්තූර දමා ඇත්තේ කොට්ටාවේ සිට කඩවතට යන කොටසේ. එය සම්පූර්ණයෙන්ම පටන්ගෙන ඉවර කරේ මහින්ද කාලයේය. එහි හදිසි අවස්ථාවකදී නතර කිරිමට මංතීරුවක් ඇත.
කලබලවී අදහස් පටලවා නොගන්නාමෙන් ඉල්ලා සිටිමි. ඔබගෙ භාශාව අනුව ඔබ කවුරුන්දැයි කියවන සැමට වෙටහෙනු ඇත, පොස්ට් වලට උත්තර බැදීම ඔබගේ කෙසේ වෙතත් මගේ රැකියාව නොවන නිසා මම නිහඩ වෙමි.

