Mahinda Rajapaksha's Highway

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,183
    940
    113
    ලොරි ටෝක් දුන්නාට උබ ජීවිතේට Express Way ඒකක ගිහිං නැති ගොබ්බයෙක් 🤣🤣
    View attachment 86801
    1. උබ ලංකාවේ Highway එකේ මේ lane එක Photo ඒකෙකින් වත් දැකලා නැතුව ඇති . මේකට කියන්නේ Emergency Lane කියලා . වාහනයක් කැඩුනොත් මේ lane එක සහ Ambulance වලට මේ Lane එක පාවිච්චි කරන්න පුළුවන් .
    2. Lane 2 කද 3 නද කියලා ඕනෑම රටක් තීරණය කරන්නේ Express way එකේ යන වාහන ගණන අනුව. Lane ගාන වැඩි කරන්න කරන්න යන වියදමත් වැඩි වෙනවා . වෙන එකක් තියා මේ මැලේසියාවේ Lane 2 කයි තියෙන්නේ ගොඩක් Expressway වල. උබ ට බලා ගන්න කියලා දැම්මේ මේ ෆොටෝ එක.
    මේ මැලේසියාවේ Expressway එකක්👇👇
    View attachment 86802

    යමක් විවේචනය කරන්න ලේසියි .ඒත් කරන්න ගියාම අමාරුයි. ලංකාවේ කී බෝඩ් වීරයෝ හිතන්නේ උන් තමා ඔක්කොම දන්නේ කියලා . 🤣🤣🤣

    මම පැවසුවේ chandrika පටන්ගනිපු highway එක සම්බන්ධවයි. එය කොට්ටාවේ සිට මාතර දිවයය්. ඔබ පින්තූර දමා ඇත්තේ කොට්ටාවේ සිට කඩවතට යන කොටසේ. එය සම්පූර්ණයෙන්ම පටන්ගෙන ඉවර කරේ මහින්ද කාලයේය. එහි හදිසි අවස්ථාවකදී නතර කිරිමට මංතීරුවක් ඇත.

    කලබලවී අදහස් පටලවා නොගන්නාමෙන් ඉල්ලා සිටිමි. ඔබගෙ භාශාව අනුව ඔබ කවුරුන්දැයි කියවන සැමට වෙටහෙනු ඇත, පොස්ට් වලට උත්තර බැදීම ඔබගේ කෙසේ වෙතත් මගේ රැකියාව නොවන නිසා මම නිහඩ වෙමි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,511
    113
    මාලඹේ

    Emergency Lane එකක් නැහැ කියලා පොර ටෝක් දීලා දැන් පින්තූරේ බලලා නැහැ කියන්න බැරි නිසා නේ පිළිගත්තේ එහෙම එකක් තියනවා කියලා 😀😀
    කොට්ටාවේ ඉඳන් කඩවතට කියලා වෙනම Highway නැහැ. දක්ෂිණ අධිවේගී මාර්ගය පටන් ගන්නේ පෑලියගොඩ ඉඳන් . එක තමා කෑලි කෑලි හදලා ඉවර කරේ . Highway එකේ ජීවිතේට ගිහිං නැති උබල වගේ ගොබ්බයෝ තමා ඔන්ලයින් Highway හදන හැටි කියලා දෙන්න යන්නේ.
    කියපු ටොම් පච බොරු වෙලා කලිසමේ ගූ ගියාම නිකං බන කියලා යන එකෙක් දැක්කාමයි මේකේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,511
    113
    මාලඹේ
    හරියට එරොසn ,2ඔසාමා, නික්ජොෂ් ,සිලිපොයින්ට් වගෙ නෙ ?
    උඹත් එකම නෙ බන් කරන්නෙ ? මැදමූලන වලව්වෙ ගූ කකා ඉන්නවා.🤣🤣🤣🤣😂😂😂

    කොළඹ ඉඳන් හම්බන්තොට අහවල් එකක් කරන්නද බන් ?
    මොනවද හම්බන්තොට තියෙන්නෙ ? කතරගම යන්නද ?
    දැන් ගාලු පාරෙ ට්‍රැපික් එක අඩු වෙලාද මෙයා .😂😂😂😂
    උබ ම පිළිගන්නවා ගාලු පාරේ Traffic කියලා
    Expressway එක නොතිබුණ නා නම් එකේ යන වාහනත් එන්නේ ගාලු පාරට .
    කොහොම Traffic එකක් හැදෙයි ද🤣

    දේශපාලන කඩේ යන වහල්ලු දැකලා තියෙනවා ඕනේ තරම් මේකේ . ඒත් උබ වගේ මෝඩ වහලෙක් නම් මම මේ වෙනකං දැකලා නැහැ 😬😬
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,183
    940
    113
    Emergency Lane එකක් නැහැ කියලා පොර ටෝක් දීලා දැන් පින්තූරේ බලලා නැහැ කියන්න බැරි නිසා නේ පිළිගත්තේ එහෙම එකක් තියනවා කියලා 😀😀
    කොට්ටාවේ ඉඳන් කඩවතට කියලා වෙනම Highway නැහැ. දක්ෂිණ අධිවේගී මාර්ගය පටන් ගන්නේ පෑලියගොඩ ඉඳන් . එක තමා කෑලි කෑලි හදලා ඉවර කරේ . Highway එකේ ජීවිතේට ගිහිං නැති උබල වගේ ගොබ්බයෝ තමා ඔන්ලයින් Highway හදන හැටි කියලා දෙන්න යන්නේ.
    කියපු ටොම් පච බොරු වෙලා කලිසමේ ගූ ගියාම නිකං බන කියලා යන එකෙක් දැක්කාමයි මේකේ.

    කවද්ද southern highway පෑලියගොඩින් පටන් ගත්තේ? දැනුම පිලිබදව සන්තෝසයි.
    Route Number Road Name Road Length (km)
    Class "E" Roads
    E001Southern Expressway200.451
    E002Outer Circular Highway28.867
    E003Colombo-Katunayake Expressway25.80
    E006Andarawewa - Hambantota16.558
    Total of "E" Class Roads (km)271.676

    E001 - Southern Expressway

    North end – kottawa

    South end – Mattala (previously Matara, later extended to Mattala)

    E002 - Outer Circular Expressway

    North end – Kerawalapitiya

    South end –kottawa

    E003 - Colombo-Katunayake Expressway

    North end - Bandaranaike International Airport and Negombo

    South end - New Kelani Bridge and Colombo
     
    ඔච්චර උඩ පායින්න එපා E 1 එකේ ඉඳන් E 99 වෙනකං Highway ගැහුවත් ඒ ගහන්නේ SLPP ආණ්ඩුවෙන් තමා 🤣🤣
     
    • Like
    Reactions: tha123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    අයිෂෙ තමුෂෙලා මෙතන වලි දාගන්නෙ අහවල් එකකටද
    මදැ ආතල් එකට පොස්ට් එකක් දැම්මා
    එකෙක් මගෙ උගත් කමයි වත් කමයි ඇදලාගත්තා
    මන් ජොබ් ගන්න කඩෙ යනවාළු . 😂
    තව එකෙක් හයිවෙ ගැන පාඩම් කියලා දෙන්න ගත්තා දැන් තව උන් දෙන්නෙක් මරාගන්නවා.😂

    වාවන්නෙ නැහැ අයිෂෙ මෙව්වා.
    තමුෂෙලා දෙශපාලනෙ පරිණත මදි වගෙ.

    යෙපිලා මීට පෂ්ෂෙ මෙ වගෙ පොෂ්ට් දන්නෙ නැහැ
    මෙකෙ ඉන්න මුනියලා විහිළුවක් තෙරුම් ගන්න බෙරි තෙරම් බච්චො
    මන් යෙනවා යෙනවා බිරියානි එකක් කෙන්න .
     
    • Haha
    Reactions: pavanruka

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලොරි ටෝක් දුන්නාට උබ ජීවිතේට Express Way ඒකක ගිහිං නැති ගොබ්බයෙක් 🤣🤣
    View attachment 86801
    1. උබ ලංකාවේ Highway එකේ මේ lane එක Photo ඒකෙකින් වත් දැකලා නැතුව ඇති . මේකට කියන්නේ Emergency Lane කියලා . වාහනයක් කැඩුනොත් මේ lane එක සහ Ambulance වලට මේ Lane එක පාවිච්චි කරන්න පුළුවන් .
    2. Lane 2 කද 3 නද කියලා ඕනෑම රටක් තීරණය කරන්නේ Express way එකේ යන වාහන ගණන අනුව. Lane ගාන වැඩි කරන්න කරන්න යන වියදමත් වැඩි වෙනවා . වෙන එකක් තියා මේ මැලේසියාවේ Lane 2 කයි තියෙන්නේ ගොඩක් Expressway වල. උබ ට බලා ගන්න කියලා දැම්මේ මේ ෆොටෝ එක.
    මේ මැලේසියාවේ Expressway එකක්👇👇
    View attachment 86802

    යමක් විවේචනය කරන්න ලේසියි .ඒත් කරන්න ගියාම අමාරුයි. ලංකාවේ කී බෝඩ් වීරයෝ හිතන්නේ උන් තමා ඔක්කොම දන්නේ කියලා . 🤣🤣🤣

    මචං දේපාලන මතිමතාන්තර මොනවා තිබුනත් , අවුරුද්දේ වැඩි කාලයක් මාතර ජිවත් වෙන කෙනෙක් විදියට Express Way එක හදපු එක වැරදියි කියන්න තරම් නම් මම කුහක වෙන්නේ නෑ , මොකද Express Way එක අපේ ගමනාගමනයට මාර පහසුවක් නිසා

    නමුත් උඹ කියන තරම් කතන්දරේ සුන්දර නෑ , මචන් ප්‍රශ්න තියෙනවා

    උඹ ඔය දාලා තියෙන photo එකේ පෙන්නලා තියෙන විදියට Emergency Lane එකේ පළල තියෙනේ කොට්ටාවේ සිට කාටුනයක දක්වා පමණයි , කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ පළල වාහන ගමන්කරන Lane එකට සාපේක්ෂව ගොඩක්ම අඩුයි

    maxresdefault.jpg

    e01-expressway-sri-lanka-1613.jpg

    කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ වහනයක් නවත්වලා driverට එලියට බහිනකොට පය තියන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකට

    දකුණු පැත්තේ ටයර් එකක අවුලක් උනොත් Emergency Lane එකේ වහනයක් නවත්වලා ටයර් එකක මාරුකරන්න බෑ මොකද ඒ වැඩේ කරන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකේ ඉඳගෙන

    ඒ වගේම Emergency Lane එකේ වහනයක් නවත්වලා වම් පැත්තේ දොර අරින්න අමාරුයි මොකද යකඩ වැටේ දොර වදින්න පුළුවන්

    මිට අමතරව කොට්ටාවේ සිට මාතර දක්වා කොටසේ තියෙන ප්‍රශ්න කියන්නම් (මම වැඩිපුරම යන කොටස නිසා )

    Express Way එකේ quality එක අවුල් , ඒක ගොඩක්ම දැනෙන්නේ ගාල්ල මාතර කොටසේ

    තව වැස්ස වෙලාවට ගොඩක් තැන් වල වතුර පිරෙනවා පාර බැහැපු නිසා

    තව පාලම් ඉවරවෙන තැන් වල 1 - 1.5 අගල් ප්‍රමණ වලින් පාලමට සාපේක්ෂව පාර පහතයි (පාර බැහැලා ගැටි නිර්මාණය වෙලා තියෙනවා ) වැස්ස වෙලාවට මේ තැන් වල වතුර පිරෙනවා

    මේ හේතු නිසා තමයි ගොඩක් අනතුරු වෙන්නේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,855
    3,233
    113
    Malabe
    මම පැවසුවේ chandrika පටන්ගනිපු highway එක සම්බන්ධවයි. එය කොට්ටාවේ සිට මාතර දිවයය්. ඔබ පින්තූර දමා ඇත්තේ කොට්ටාවේ සිට කඩවතට යන කොටසේ. එය සම්පූර්ණයෙන්ම පටන්ගෙන ඉවර කරේ මහින්ද කාලයේය. එහි හදිසි අවස්ථාවකදී නතර කිරිමට මංතීරුවක් ඇත.

    කලබලවී අදහස් පටලවා නොගන්නාමෙන් ඉල්ලා සිටිමි. ඔබගෙ භාශාව අනුව ඔබ කවුරුන්දැයි කියවන සැමට වෙටහෙනු ඇත, පොස්ට් වලට උත්තර බැදීම ඔබගේ කෙසේ වෙතත් මගේ රැකියාව නොවන නිසා මම නිහඩ වෙමි.
    Ugey hati ehema thamai. Koheda yanne, malle pol case ekak. :lol:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මොන ආණ්ඩුව ආවත් රටේ පාරවල් හදන,building හදන administration එක build කරන වැඩ කරන්න ඕන .ඒක මහින්ද කරා ද වෙන කවුරු හරි කරාද කියන එක කර උඩ තියාගෙන ඌව පුම්බන්න ඕන නැ .රටේ සල්ලි වලින් තමයි ඒ දේවල් අන්තිමට හදල තියෙන්නේ .මම දන්න විදියට southern express way එක ප්‍රේමදාසගේ කලේ ඉදන් propose වෙච්ච වැඩක් .එත් අන්තිමට කරන්න හැකියාවක් අවේ මහින්ද මහත්තයට. ඒ credit එක එයාට දුන්නට කමක් නැ .එත් අන්ද විදියට ඒ මනුස්සයව එකට පුම්බන්න ඕන නැ . ඉස්සර මතකද 18 වන්ගුවේ reconstruction එක ට ලංකාව වටේ ම පෝස්ටර් ගැහුවා :yes:
     
    • Like
    Reactions: lk-maare

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,511
    113
    මාලඹේ
    මචං දේපාලන මතිමතාන්තර මොනවා තිබුනත් , අවුරුද්දේ වැඩි කාලයක් මාතර ජිවත් වෙන කෙනෙක් විදියට Express Way එක හදපු එක වැරදියි කියන්න තරම් නම් මම කුහක වෙන්නේ නෑ , මොකද Express Way එක අපේ ගමනාගමනයට මාර පහසුවක් නිසා

    නමුත් උඹ කියන තරම් කතන්දරේ සුන්දර නෑ , මචන් ප්‍රශ්න තියෙනවා

    උඹ ඔය දාලා තියෙන photo එකේ පෙන්නලා තියෙන විදියට Emergency Lane එකේ පළල තියෙනේ කොට්ටාවේ සිට කාටුනයක දක්වා පමණයි , කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ පළල වාහන ගමන්කරන Lane එකට සාපේක්ෂව ගොඩක්ම අඩුයි

    කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා Emergency Lane එකේ වහනයක් නවත්වලා driverට එලියට බහිනකොට පය තියන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකට

    දකුණු පැත්තේ ටයර් එකක අවුලක් උනොත් Emergency Lane එකේ වහනයක් නවත්වලා ටයර් එකක මාරුකරන්න බෑ මොකද ඒ වැඩේ කරන්න වෙන්නේ වාහන ගමන්කරන Lane එකේ ඉඳගෙන

    ඒ වගේම Emergency Lane එකේ වහනයක් නවත්වලා වම් පැත්තේ දොර අරින්න අමාරුයි මොකද යකඩ වැටේ දොර වදින්න පුළුවන්

    මිට අමතරව කොට්ටාවේ සිට මාතර දක්වා කොටසේ තියෙන ප්‍රශ්න කියන්නම් (මම වැඩිපුරම යන කොටස නිසා )

    Express Way එකේ quality එක අවුල් , ඒක ගොඩක්ම දැනෙන්නේ ගාල්ල මාතර කොටසේ

    තව වැස්ස වෙලාවට ගොඩක් තැන් වල වතුර පිරෙනවා පාර බැහැපු නිසා

    තව පාලම් ඉවරවෙන තැන් වල 1 - 1.5 අගල් ප්‍රමණ වලින් පාලමට සාපේක්ෂව පාර පහතයි (පාර බැහැලා ගැටි නිර්මාණය වෙලා තියෙනවා ) වැස්ස වෙලාවට මේ තැන් වල වතුර පිරෙනවා

    මේ හේතු නිසා තමයි ගොඩක් අනතුරු වෙන්නේ
    ලෝකේ හැම Expressway ඒකකම ඔය ප්‍රශ්න තියෙනවා . පිටරට Highway වල ලංකාවට වඩා අනතුරු වැඩියි. වාහන වල ටයර් මාරු කරන්න ගිහිං පිටිපස්සෙන් වාහන ඇවිල්ල හැප්පිලා මැරුණ කේස් මාසෙටම හරියට මෙච්චරයි කියලා කියන්න බැහැ. පාර ලිසල වාහන Skip වෙලා හැප්පෙන කේස් දෙක තුනක්ම තියෙනවා දවසට . 1.Emegency Lane තියෙන්නේ වාහන නවත්වන්න නම් නෙවෙයි හිමීට ඉස්සරහට ගිහිං වාහන නවත්වන්න පුළුවන් තැනක නාවත් තා ගන්න .
    2.පාරේ වාහනේ නැවතුනොත් පිටිපස්සෙන් එන වාහන වලට දැනුම් දීමක් විදියට මේ වගේ තිරිකොනයක් පිටිපස්සෙන් තියන්න ඕනේ අනතුරු අවම කරගන්න
    sketch-1595821165577.png

    පිටරට මේ වගේ එකක් අනිවරෙන්ම කාර් එකේ තියෙන්නෙ ඕනේ
    [අපිට ඇමරිකාවේ Highway එක්ක ලංකාවේ Highway නම් සමාන කරන්න බැරි බව දන්නවා . රටෙන් රටට Highway වල කොලිටි ඒකත් වෙනස් වෙනවා ]
     
    • Like
    Reactions: Miami-Vice

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    [අපිට ඇමරිකාවේ Highway එක්ක ලංකාවේ Highway නම් සමාන කරන්න බැරි බව දන්නවා . රටෙන් රටට Highway වල කොලිටි ඒකත් වෙනස් වෙනවා ]
    තනි මං තීරුවේ හයිවේ තියෙනවා සමහර තැන් වල
    https://en.wikipedia.org/wiki/Two-lane_expressway
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,511
    113
    මාලඹේ
    තනි මං තීරුවේ හයිවේ තියෙනවා සමහර තැන් වල
    https://en.wikipedia.org/wiki/Two-lane_expressway
    තියෙනවා බං ඕනේ තරම්
    Lane 3 ට නෙවෙයි Lane 5 ට ගහන්න පුළුවන් දැන් ගෙවන ගාන වගේ දෙගුණයක් වැඩිපුර ගෙවන්න වෙනවා .
    අපි එපැයි ගෙවන්න 😀
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Mama Pita Ratawala Highway nan Danne na. Lankawe Highway Eke Raa wela Drive karana eka thama Epaama wena de... Pare Light na, Eka nisa Anikth patten Ena Un Head gahan enne.. Ithin Epa wenawa Drive karanna giyama. 70ta wada yanna bayai raata.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama Pita Ratawala Highway nan Danne na. Lankawe Highway Eke Raa wela Drive karana eka thama Epaama wena de... Pare Light na, Eka nisa Anikth patten Ena Un Head gahan enne.. Ithin Epa wenawa Drive karanna giyama. 70ta wada yanna bayai raata.

    Eka mehe unge discipline pilibanda prashnayak. Highway eke yaddi head gananna one ne. Normal light eka ati.
    Mehe head gahan anit patten ena unta wada epa wenne api yana pettatama head gahan yana ekek overtake karana eka.

    Sweden wala mama main road ekaka gihin tiyenawa. Enkoping - Uppsala. Pare eka light ekak wat ne. Kotinma intersection ekak tiyenawa kiyala penne tawa vehicle ekak natara karan hitiyot witarai. Pare wangu tika balanne issaraha yana unge tail light diha balala.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,620
    1
    6,327
    113
    මෙතන highway හරි expressway හරි😂 මොකඛරි නමක් දාගනින්.. කොහොමහරි ඔහොම traffic එකේ හිරවෙන්නෙ නැතුව ටක්ගාල ගමනාන්තෙට යන්න toll road එකක් හැදුවේ මහින්ද කියන එකනම් පිලිගනිම්. :yes: කවුරු මොනව කිව්වත් ඒ මනුස්සය නැත්තම් අපිත් ඕව දකින්නෙ පිටරට විතරයි..

    අනිත් එක බන් උබ කියන විදිහට මමනම් ගාලු පාරෙ එකදිගට පැය භාගයක්වත් 100kmph යන්නනම් තාම එකපාරක්වත් හම්බෙලා නැහැ🤔🤔:LOL:

    👇පල්ලෙහා තියෙන්නෙ ඔය photo එකටම මම කලින් වෙන thread එකක දාපු reply එකක්..
    මහින්ද 100% perfect කියන්නෙ නැහැ මම.. හැබැයි උබ ඔය කියන ටික කරන්නම චන්ද්‍රිකාට අවුරුදු 5ක් ගියානම් ඒ පාලනෙන් වැඩකුත් නැහැ නේද.. මහින්ද අවුරුදු 5න් වරාය, airport එක වගේ කීයක් ඔහොම කරාද එහෙම බැලුවොත්...

    ම්හින්ද සෑහෙන ණය ගත්ත තමයි.. ඒ ණය වලින් ඕනවටත් වඩා පොරගෙ ගමට කරා තමයි ඒකයි මිනිස්සුන්ට කලකිරුනේ, හැබැයි පොර හදපු හැමදේකම ලොකු අනාගත සැලසුමක් තිබ්බා.. බොරුනම් බලපන් තව අවුරුදු 10,20කින් හමබන්තොට ලංකාවේ ලොකුම industrial zone එක නොවුනොත්.. ඒ අතින් පොර success.

    අනිත් එක උබල කියන විදිහට මහින්ද ගත්ත ණය වලට අපි තාම ගෙවනවා තමා ඒ උනාට ලංකාවෙ කොහෙන් හරි පාරට බැහැලා හතරවටේ බැලුවොත් ඔක්කෝම පේන්නෙ මහින්ද හදපුවා තමා.

    (හැබැයි දැන්නම් පොර අය පාර්ලිමේන්තු එන්න ඕනේ නෑ.. ගෙදර ඉන්න කාලෙ හරි.. මොකද පොර එන එකෙන් ගෝටට තමන්ගේ concept එකට වැඩ කරන්න වෙන්නෙ නෑ.. පරන දේශපාලන සංස්තිය ආපහු මතු වෙනවා..)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන නමින් ආවත් වෙන්නේ එකම දේනම් මොකටද වැල්වටාරම්.......
     
    • Like
    Reactions: Miami-Vice