මචන්ලා. දැන් අපි යාලුවෙලා අවුරුද්දකටත් වැඩියි. යාලු වෙච්ච දවස්වලම එයාලැයි අම්මල තාත්තලා මට එන්න කියලා තිබ්බා එහේ, නිකන් බලන්න. ඒත් ගියේ නෑ ඉතින්. දැන් මේකි හම්බෙන්න යන්නෙත් හොරෙන්. ඒ කියන්නේ මාව හම්බෙන්න එනව කියලා එයාට අහල එන්න බෑ. මට කියපන් මන් කොහොමද එහේ යන්නේ? තනියම ගියොත් අවුල්ද? අපේ ගෙදර අයට නම් තාම මේ ගැන කිව්වේ නෑ. යාලුවෙක් එක්ක ගියොත් ශේප් ද? මොනවද යනකොට ගෙනියන්න ඕනේ? ගිහින් මොනවද කතා කරන්නේ 
අත්දැකීම් තියන අය පොඩ්ඩක් කිව්වනම් විස්තරයක්
අත්දැකීම් තියන අය පොඩ්ඩක් කිව්වනම් විස්තරයක්

