ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා,
මේ තියෙන්නේ ස්පීඩ් එක,
මම යුස් කරන්නේ surface pro 4 එකක්, ඒකෙ Ethernet port එකක් නැහැනේ,
ඉතින් මගේ ප්‍රශ්නේ, USB to Ethernet ගැජට් එකක් ගහලා LAN ගත්තොත්,
ඒ වියදම් කරන ගානට වටින්න සැලකියයුතු ස්පීඩ් එකක් ගන්න පුළුවන් වෙයිද කියන එක?