math adsl thamai, awlak wenna epa , den weidiyen dila tibbata e data tika kohen yaida danneමේ පරයෝ 4G, ADSL වලට දීලා නැහැ හෙන ගහපන් ඕකුන්ට![]()
![]()
![]()
![]()
යකෝ ෆයිබර් ගන්න ෆයිබර් ඇත්තෙත් නෑ මේ පැත්තට..මොන මගුලක්ද බන්..

sirawata fiber distrribute karanne nathuwa adsl dp walata mun fiber thiyana unta witharak benift denawa. yako fiber, 4g enna kalin neda adsl awe. umbalata hama adsl customer kekektama fiber deeganna bari une customer lage waradinda?![]()
Sirawata ban apita ganna one unath me paththata naha fiber .. Ethakota mehema karana eka waraidne
එකට මට.Fiber ගනින් ගනින්. සර් offer 1ක් තියෙනවා දෙන්නද.. නිකන් දෙන්නේ... අපිට cooper ලියන් maintan කරන්න බැ මල වදේ..wtf ADSL වලට දීලත් නැ. ඉල්ලුවට Fiber දෙන්නෙත් නැ . කැරීම සිද්දිය අද උදේ pc එක on කරලා loyalty data බලද්දී 5.8GB න් ඉතුරු 1.6යි. අඩු ගානේ ඊයේ 11න් පස්සේ routere වත් on කරේ නැ .![]()