SLT Data වැඩි කරලා.....

Elv888

Well-known member
  • May 20, 2009
    1,252
    1,312
    113
    ADSL wadi wela na :mad:
    Annotation 2020-08-01 105752.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,369
    113
    Bandarawela
    wtf ADSL වලට දීලත් නැ. ඉල්ලුවට Fiber දෙන්නෙත් නැ . කැරීම සිද්දිය අද උදේ pc එක on කරලා loyalty data බලද්දී 5.8GB න් ඉතුරු 1.6යි. අඩු ගානේ ඊයේ 11න් පස්සේ routere වත් on කරේ නැ . :angry:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මේ පරයෝ 4G, ADSL වලට දීලා නැහැ හෙන ගහපන් ඕකුන්ට :angry: :angry: :angry: :angry:
    math adsl thamai, awlak wenna epa , den weidiyen dila tibbata e data tika kohen yaida danne 😅 , danawane slt gena:ROFLMAO::LOL:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    යකෝ ෆයිබර් ගන්න ෆයිබර් ඇත්තෙත් නෑ මේ පැත්තට..මොන මගුලක්ද බන්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    යකෝ ෆයිබර් ගන්න ෆයිබර් ඇත්තෙත් නෑ මේ පැත්තට..මොන මගුලක්ද බන්..

    sirawata fiber distrribute karanne nathuwa adsl dp walata mun fiber thiyana unta witharak benift denawa. yako fiber, 4g enna kalin neda adsl awe. umbalata hama adsl customer kekektama fiber deeganna bari une customer lage waradinda?:angry:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    sirawata fiber distrribute karanne nathuwa adsl dp walata mun fiber thiyana unta witharak benift denawa. yako fiber, 4g enna kalin neda adsl awe. umbalata hama adsl customer kekektama fiber deeganna bari une customer lage waradinda?:angry:

    Sirawata ban apita ganna one unath me paththata naha fiber .. Ethakota mehema karana eka waraidne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Sirawata ban apita ganna one unath me paththata naha fiber .. Ethakota mehema karana eka waraidne

    4 g walath okane kare signel naha samara unta, adsl wala loop thibbe naha issara ganna hadapu unta. dan fiber dp dala wiring eka genath naha exchange wala indan dp walata. mun karanna ona ekapara salli wiyadam karala ratema cable, server system uptate karala, minissunta service eka dena eka. eth karanne kotasakata deela unge witharak data limit eka wadi karana eka. othana awula unta speed ekath thiyanawa datath thiyanawa. apita dekama adui.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    wtf ADSL වලට දීලත් නැ. ඉල්ලුවට Fiber දෙන්නෙත් නැ . කැරීම සිද්දිය අද උදේ pc එක on කරලා loyalty data බලද්දී 5.8GB න් ඉතුරු 1.6යි. අඩු ගානේ ඊයේ 11න් පස්සේ routere වත් on කරේ නැ . :angry:
    එකට මට.Fiber ගනින් ගනින්. සර් offer 1ක් තියෙනවා දෙන්නද.. නිකන් දෙන්නේ... අපිට cooper ලියන් maintan කරන්න බැ මල වදේ..
     
    • Haha
    Reactions: san2d3