මේකයි චන්දෙ ලගයි තමා ඒ උනාට මේ කතාව ඇත්තනම් ඒක ලොකු දෙයක් නේද?මොකද තාම ආණ්ඩුවක් හරියට නැතුව මේ මාස ගානට කරපු දෙයක් නේ.හොද දේට හොදයි කියමු..එච්චරයි.චන්දෙත් ලඟයි. කමක් නෑ.
නො සොස් මේ බන් චන්දේ ලඟ හින්දා පෙජ්වල කතා.Source?
සජිත් නම් ලොකු මෙව්වා එකක් හදල ලු නේද බං? සෝස් සිරස.නො සොස් මේ බන් චන්දේ ලඟ හින්දා පෙජ්වල කතා.
ඔය දැක්කනේ සොස් ඉල්ලපු ගමන් සජ්ජව ඈඳලා ගත්තේ. ඉතින් බඩු සුවර් ඡන්දේ ලඟායි.සජිත් නම් ලොකු මෙව්වා එකක් හදල ලු නේද බං? සෝස් සිරස.
ඔය දැක්කනේ සොස් ඉල්ලපු ගමන් සජ්ජව ඈඳලා ගත්තේ. ඉතින් බඩු සුවර් ඡන්දේ ලඟායි.
Ow ithin dan Ravi saha hora ralath kooduveney. Way to go, Sir.නො සොස් මේ බන් චන්දේ ලඟ හින්දා පෙජ්වල කතා.
රාජිත ඊයේ කිව්වා ඖෂධ හිගයක් තියෙනවා කියලා ඒ කථාව බොරුද?
මාර අහඹුවක් නේ.ඇතුලෙන් එන ඒවාට සෝස් දෙන්න දවසක් දෙකක් යනවා.....ලියල එන්න එපැයි...එතකන් කැමති දෙයක් හිත ගනින්
Monson දමාර අහඹුවක් නේ.
චන්දෙටත් තව දවස් දෙකයි,
ඕක ඔෆිසියල් එන්නත් දවස් දෙකයි.
ඒ අස්සේ ඇතුලෙන් නිව්ස් ගන්න පොරක් කිරියෙත් ඉන්නවා.