ගෝටා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් ගහලා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    117090321_2720446304878234_1425417790123600079_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,341
    113
    :)රාජිත ඊයේ කිව්වා ඖෂධ හිගයක් තියෙනවා කියලා ඒ කථාව බොරුද?

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,341
    113
    චන්දෙත් ලඟයි. කමක් නෑ.
    මේකයි චන්දෙ ලගයි තමා ඒ උනාට මේ කතාව ඇත්තනම් ඒක ලොකු දෙයක් නේද?මොකද තාම ආණ්ඩුවක් හරියට නැතුව මේ මාස ගානට කරපු දෙයක් නේ.හොද දේට හොදයි කියමු..එච්චරයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජිත් නම් ලොකු මෙව්වා එකක් හදල ලු නේද බං? සෝස් සිරස.
    ඔය දැක්කනේ සොස් ඉල්ලපු ගමන් සජ්ජව ඈඳලා ගත්තේ. ඉතින් බඩු සුවර් ඡන්දේ ලඟායි.
     
    • Haha
    Reactions: kolavari

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය දැක්කනේ සොස් ඉල්ලපු ගමන් සජ්ජව ඈඳලා ගත්තේ. ඉතින් බඩු සුවර් ඡන්දේ ලඟායි.

    ඇතුලෙන් එන ඒවාට සෝස් දෙන්න දවසක් දෙකක් යනවා.....ලියල එන්න එපැයි...එතකන් කැමති දෙයක් හිත ගනින්
     
    • Haha
    Reactions: kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    ඕවා වැඩක් නැහැ කන්න ද ඔය බෙහෙත් බලපං පකානිල කියන බෙහෙත හදා ලද කියලා මොංගල් සජිත් ගේ මෝඩ හරක් ටිකට බොන්න දෙන්න 🤩🤩🤩
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Supiri wadak. Habai ithin mewa digatama karanna one. Meheta Manufacturing plants gahanna denna one private sector ekatath. Ethakota ratin gena ewa adu wei sahenna.

    :)රාජිත ඊයේ කිව්වා ඖෂධ හිගයක් තියෙනවා කියලා ඒ කථාව බොරුද?


    Uge kathawe aththak thiyenawa. Danatama samahara beheth na. India wala case eka nisa unge manufacturing nawathila. Ewa thamai lankawata enne.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇතුලෙන් එන ඒවාට සෝස් දෙන්න දවසක් දෙකක් යනවා.....ලියල එන්න එපැයි...එතකන් කැමති දෙයක් හිත ගනින්
    මාර අහඹුවක් නේ.

    චන්දෙටත් තව දවස් දෙකයි,
    ඕක ඔෆිසියල් එන්නත් දවස් දෙකයි.
    ඒ අස්සේ ඇතුලෙන් නිව්ස් ගන්න පොරක් කිරියෙත් ඉන්නවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    මාර අහඹුවක් නේ.

    චන්දෙටත් තව දවස් දෙකයි,
    ඕක ඔෆිසියල් එන්නත් දවස් දෙකයි.
    ඒ අස්සේ ඇතුලෙන් නිව්ස් ගන්න පොරක් කිරියෙත් ඉන්නවා.
    Monson ද 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    #SPMC has succeeded in manufacturing 34+ drugs including Clarithromycin and Warfarin locally and saved 1.2 billion during past 6 months. To continue the policies in #Vistasofprosperityandsplendor I request you to #VoteSLPP and appoint a good team in upcoming general election. https://t.co/Z7nje26qNu
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ගෝටා ගැහුවේ නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලියන 900 සොහොන හදන්න .. උඹට වැරදිලා..
    ආ තව මිග් යානා ගනුදෙනුව මතක ද.. හෙහ්..හේ හ්.....😀😀😀