Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    ගෙදර ඉස්සරහින් යන slt cabel එක එකම සතියේ 3 වෙනි වතාවටත් අද කැඩුනා..පාරේ යන දඩ බස් එකට හැමදාම පැටලෙනවා කේබල් එක.හැමදාම කැඩෙනවා අරුන් ඇවිල්ලා බැන බැන හදනවා,අද නන් මල පැනලා බනිනවා දඩයක් ගහන්නවා ඕකට කිය කිය මගෙන් ඇහුවා කාගෙද බස් එක කියලා.මම දන්නේ නෑ කියලා ආවා මට අදාල නැති වැඩක් නිසා. විදුලි බල මන්ඩලයෙන් නන් පලවෙනි පාරම කේබල් එක කැඩුන වෙලාවේ ආයේ කැඩෙන්න පුලුවන් කියලා අලුතෙන් කනුවක් දාලා කේබ්ල් එක උස්සලා ගියා.මේ ආපු slt එකේ බුවා කනු දාන්න බෑලු,බස් එකට මොකද්ද බටයක් හයි කරගන්න ඕනි,දඩයක් ගහන්න ඕනි කිය කිය බස් අයිතිකාර හොයනවා දැන්?මට තියෙන ප්‍රශ්නේ

    1) slt කියන ආයතනයට පුලුවන්ද එහෙම වෙන කෙනෙක්ට දඩයක් නියම කරන්න.ඒකට එයාලට බලතල තියද?එහෙම තියනවා නන් ceb එක මුකුත් නොකර පලවෙනි පාරම ලොකු කණුවක් හයි කරලා එයාලගේ වැඩේ කරලා යන්න ගියේ ඇයි දඩයක් නොගහ?

    2)- එහෙම එයාලා කියනවා වගේ බස් වලට බටයක් හරි වෙන මොකක් හරි දෙයක් වෙනම හයි කරන්න පුලුවන්ද කේබල් වල පැටලෙන එක නතර කරන්න.බස් එක එන මොඩල් එක වෙනඩ් කරලා?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    photo ekak nadda? mageth ohoma welaa makulatha kootuwakin cable eka issuwa
    දැන් නන් උන් ඇවිල්ල හදනවා බන්...බස් එක ලොකු ලේලන්ඩ් එකක් කේබල් එක පාරෙ දෙපැත්ත මාරු වෙනවා අපේ ගේ ගාවදි ඒකෙ පැටලෙනවා බස් එක දැන් සෑහෙන සැරයක් කැඩුනා.දැන් එක ලග දවස් 3ක 3 සැරයක් කැඩුනා 3 පාරක් ඇවිල්ල හදලා ගියා අද තමා ඇවිල්ලා ගෙදරින් ඇහුවේ කවුද කඩන්නේ කියලා.