ගෙදර ඉස්සරහින් යන slt cabel එක එකම සතියේ 3 වෙනි වතාවටත් අද කැඩුනා..පාරේ යන දඩ බස් එකට හැමදාම පැටලෙනවා කේබල් එක.හැමදාම කැඩෙනවා අරුන් ඇවිල්ලා බැන බැන හදනවා,අද නන් මල පැනලා බනිනවා දඩයක් ගහන්නවා ඕකට කිය කිය මගෙන් ඇහුවා කාගෙද බස් එක කියලා.මම දන්නේ නෑ කියලා ආවා මට අදාල නැති වැඩක් නිසා. විදුලි බල මන්ඩලයෙන් නන් පලවෙනි පාරම කේබල් එක කැඩුන වෙලාවේ ආයේ කැඩෙන්න පුලුවන් කියලා අලුතෙන් කනුවක් දාලා කේබ්ල් එක උස්සලා ගියා.මේ ආපු slt එකේ බුවා කනු දාන්න බෑලු,බස් එකට මොකද්ද බටයක් හයි කරගන්න ඕනි,දඩයක් ගහන්න ඕනි කිය කිය බස් අයිතිකාර හොයනවා දැන්?මට තියෙන ප්රශ්නේ
1) slt කියන ආයතනයට පුලුවන්ද එහෙම වෙන කෙනෙක්ට දඩයක් නියම කරන්න.ඒකට එයාලට බලතල තියද?එහෙම තියනවා නන් ceb එක මුකුත් නොකර පලවෙනි පාරම ලොකු කණුවක් හයි කරලා එයාලගේ වැඩේ කරලා යන්න ගියේ ඇයි දඩයක් නොගහ?
2)- එහෙම එයාලා කියනවා වගේ බස් වලට බටයක් හරි වෙන මොකක් හරි දෙයක් වෙනම හයි කරන්න පුලුවන්ද කේබල් වල පැටලෙන එක නතර කරන්න.බස් එක එන මොඩල් එක වෙනඩ් කරලා?