Breaking news: Big explosion in Beirut

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    හිස්බුල්ලා ටෙරාලගෙ ආයුධ ශිප්මන්ට් එකක් sabotage කරන්න israel ගේමක් කියලත් සීන් එකක් යනව😑😑
     
    • Like
    Reactions: neyohk

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    සදුදා දහස් ගානක් සතුන්ගේ බෙල්ල කපලා සමරනකොට මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙන්වත් හිතලා නැතිව ඇති.
     
    • Like
    Reactions: War Fighter

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    සදුදා දහස් ගානක් සතුන්ගේ බෙල්ල කපලා සමරනකොට මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙන්වත් හිතලා නැතිව ඇති.
    karma
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,978
    16,618
    113
    TNT හෙණ තොගයක් තිබිලා මට පේන්නෙ..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    BREAKING: Death toll from Beirut explosion rises to 73, more than 3,700 injured - AJ/MTV/BNO News

    Vid via Al Arabiya
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ජෙප්පො මේක බම්ප් කරන්නෙ නෑ පොහොට්ටුවට ජන්ද වැඩිවෙයි කියල බයේ😂😂😂😂
     
    Last edited:
    • Haha
    Reactions: Miami-Vice and pga

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    ජෙප්පො මේක බම්ප් කරන්නෙ නෑ පොහොට්ටුවට ජන්ද වැඩිවෙයි බයේ😂😂😂😂

    උන්ට ඉන්න දීපං අදවත් :lol:
     
    • Haha
    Reactions: dxx