මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    Dan 2/3 th thiyenawa neda?
    Gota ta hodama chance ekak deela tiyenne rata hariyata karanawanam karanna.
    Kiwwa widiyata maha banku horu hire dala, pasku bomba gahapu unta daduwam dena athare harihaman neethiyak rate athiwennam echcharai.

    බෝම්බ ගහපු එකට වගකියන්නේ ඕනේ ලොකුම එකා පොලින්නරුවෙන් 1st. අනිකා list එකෙන් එයි ටික දවසකිනන් 😁
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේක මිනිස්සු ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්. මේක මෙයාලා කොහොම පාවිච්චි කරයිද දන්නේ නැ.

    ඔව්.
    හැබැයි ලොකුම ගේම් එක තියෙන්නෙ ගෝටට මහින්දගෙ ලන්සා ජොනී සෙට් එක එක්ක යන්න වෙනවා. ගෝට්, ගෝටට යන්න ඕන ගමන යයිද නැත්නම් මහින්ද ජොනි SB ලන්ස සෙට් එකේ 145 ආසන බලයට නැට වෙන්න වෙයිද.
    වියත්මගේ සහ යුතුකම ටීම් එකෙ සෙට් එක ගෝට එක්ක එදී

    වැඩි පුර චන්ද දෙන්න ඇත්තෙ මහින්ද පාඩුවේ ඉදල ගෝටට බාදා නොකර යන්න ඉඩදෙන්න වගෙ.
    මහින්දගෙ බජාර් එක අප් උනොත් ගෝටට ලෙඩක් වෙනව.රත්තරන්,චන්දසේන,ජොනි,ජෝන්,ලන්සා,පියල්,නාමල්,ප්‍රසන්නල දෙන්න එක්ක අමාරුයි
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,858
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් තියෙන්නෙ 19 ව්‍යවස්ථාව වෙනස් කරල විධායක අගමැති තනතුරක් හදල ජනාධිපති පඹයෙක් කරන්න.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් තියෙන්නෙ 19 ව්‍යවස්ථාව වෙනස් කරල විධායක අගමැති තනතුරක් හදල ජනාධිපති පඹයෙක් කරන්න.

    Gota and his rigid working style is the peoples choice. Not MR and his old gang is prioritised. People think whatever constitutional changes happens Gota and his way should be high priority
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    me inne tawath dara baiyek... Nipuna :lol: mara gammakin inne... muntama giya rata
    ගැම්මක්? එහෙම නෑ

    එයා ප්‍රශ්නයක් ඇහුව ඒකට උත්තරයක් දුන්න. එච්චරයි. මම ඡන්දෙ දුන්න පක්ෂය කෙළින් කියනව එච්චරයි. ඡන්දය දෙන්න කළිනුත් මම කියල ඇති.
     
    • Haha
    Reactions: nicjosh83

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පක තමයි unp එවුන්ට පිං දීපන් සැමන් තැරියෝ ...සැමන් තැරියෝන්ගෙන් මෙද පාර ලක්ෂ දහයක් විතර අඩු වෙලා ගෝටට තියන ආදරේට ...unp උන්ගේ ඉතිරි චන්ද වලින් තමයි ලක්ෂ 68 ක් ගැහුවේ ...ඔන්න ලක්ෂ 80ක් වත් ගත්තනම් රටම සර්ට ආදරෙයි කියල කටක් ඇරලා කියන්න තිබුන
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දගේ චන්ද බන් මහින්ද නැත්තම් කාටත් බෑ දිනන්න.