Ananthaya Resort Chillaw

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචංලා...පොඩි ඩේ අවුටින් එකක් දාගත්තා කීප දෙනෙක් එක්ක ලන්ච් බුෆේ එකට...දන්න එකෙක් කියපංකො මේකෙ බියර් ප්‍රයිසස් කොහොමද කියලා..හාඩ් ලිකර් නැතුව බියර් ගහන්න බැලුවෙ..🤭
     
    • Like
    Reactions: samsri

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Laja nedda bn sorento eke gihin beer price ahanna

    ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ බන් අපිට 🤭 🤭 මේකයි,,,එකෙක් කිව්ව අසාමාන්‍ය ගානක්..අන්නේකයි ඇහුවෙ..බියර් කෑන් එකක් ඕවර් 1500වගේ වෙනවද? අප්පගෙ ගානක්නෙ යකෝ ඒක...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    නෝන්ඩි වෙයිද ? සෙකියුරිටි සීන් කියල බෑග් ඇද්දොත් :D:D
    Pissuda yako ehema karanne ne.pitin genna be kiyala rules dannath be.bar eka athulata witarai pitin genna beri ona tanaka
     
    • Like
    Reactions: Aruna119

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    LOL!!! 1st time neda yanne?
    බෑග් ඇද්දොත් ??? Pissuda bns ubata.

    ඔව් බන්...ෆර්ස්ට් ටයිම් යන්නෙ.. :D :D

    Pissuda yako ehema karanne ne.pitin genna be kiyala rules dannath be.bar eka athulata witarai pitin genna beri ona tanaka

    ඒක තමා..ඉතින් බලපංකො මුන්ගෙ ලෝකල් බියර් එකක ගාන...1500ක් කියන්නෙ :D:D

    Eliyen aran palayan ban. Athulen gaththath ubata ara alcohol adu magula thama bonna wenne.

    ඕන පුකක් කියල අරන් යනව එහෙනම්...:D:D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ බන් අපිට 🤭 🤭 මේකයි,,,එකෙක් කිව්ව අසාමාන්‍ය ගානක්..අන්නේකයි ඇහුවෙ..බියර් කෑන් එකක් ඕවර් 1500වගේ වෙනවද? අප්පගෙ ගානක්නෙ යකෝ ඒක...
    අපිත් ගියා වන් නයිට් ටුවර් එකක්,හැබැයි යාල.පට්ට ප්ලෙස් එක බියර් එකක් නම් 400 වගෙ උනෙ.
     
    • Like
    Reactions: oxide