සිරස voice teen

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්තටම මචංලා සිරස වැඩක් කරොත් සුපිරි නේද!!! බලහංකෝ වොයිස් ටීන් ඔක්කොම තරගකරුවෝ පට්ට දක්ෂ සහ පොෂ් සෙට් එකක් හිරුස්ටා ඩ්රීම් ස්ටා වගේ නෙවෙයි කෙලින්ම ඉන්ටනැෂනල්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇත්තටම මචංලා සිරස වැඩක් කරොත් සුපිරි නේද!!! බලහංකෝ වොයිස් ටීන් ඔක්කොම තරගකරුවෝ පට්ට දක්ෂ සහ පොෂ් සෙට් එකක් හිරුස්ටා ඩ්රීම් ස්ටා වගේ නෙවෙයි කෙලින්ම ඉන්ටනැෂනල්
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    balalath na balanneth na :P judge karana un raganawa ee asse... kohomath lankawe kochchara ewa thibbath season kiyak giyath niyama star kenek wune Shihan witharai... anith un okkoma soda bothale wage
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    math dawasak dekak baluwa, inna podi ewun patta talented machan :)

    "The Voice" kiyanne franchise ekak (KFC wage outlet eka ube unata );) . sirasa e quality ekata program eka karanna oni ekai ochchara quality
    Sirasa me wage concepts mulin genawa passe lankawe anith channels ewa follow karanawa
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Dura palath wala ayata awulak unaada!!!?

    ගොඩේ උන් කියල දෙකට දාන සීන් එකක් තිබිල තියනව ...දුරින් ආපු උන් කපනව ...කාලෙකට කලින් වුන අන්දොලත්මක සිද්දිය මතකනේ ...ඊට පස්සේ ඒ සිද්දියට අදාල වෙච්ච drama එක කවුරුවත් publish කලේ නැහැ කන්න දුන්න අත හපන්න හොද නැති නිසා ...ඒවා publish කලා නම් මේ කෙල්ල expose කරනව වගේ නෙවෙයි සුළි කුණාටුවක් වෙලා නතර වෙන්නේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගොඩේ උන් කියල දෙකට දාන සීන් එකක් තිබිල තියනව ...දුරින් ආපු උන් කපනව ...කාලෙකට කලින් වුන අන්දොලත්මක සිද්දිය මතකනේ ...ඊට පස්සේ ඒ සිද්දියට අදාල වෙච්ච drama එක කවුරුවත් publish කලේ නැහැ කන්න දුන්න අත හපන්න හොද නැති නිසා ...ඒවා publish කලා නම් මේ කෙල්ල expose කරනව වගේ නෙවෙයි සුළි කුණාටුවක් වෙලා නතර වෙන්නේ
    lajjayi
    sirasa me manawa himikam
    sadarana ratak hadanna
    bana kiyana un neda?
    suddage adina widiya katha karana widiya
    copy karana eka nemeyi wadagath
    unge attitude ganne nathiwa