ඇත්තටම මචංලා සිරස වැඩක් කරොත් සුපිරි නේද!!! බලහංකෝ වොයිස් ටීන් ඔක්කොම තරගකරුවෝ පට්ට දක්ෂ සහ පොෂ් සෙට් එකක් හිරුස්ටා ඩ්‍රීම් ස්ටා වගේ නෙවෙයි කෙලින්ම ඉන්ටනැෂනල්
ඇත්තටම මචංලා සිරස වැඩක් කරොත් සුපිරි නේද!!! බලහංකෝ වොයිස් ටීන් ඔක්කොම තරගකරුවෝ පට්ට දක්ෂ සහ පොෂ් සෙට් එකක් හිරුස්ටා ඩ්‍රීම් ස්ටා වගේ නෙවෙයි කෙලින්ම ඉන්ටනැෂනල්
ඔව් ඒකනං ඇත්තreality nm itin sirasa tamai.. habay itin hama realityakama unta one un tamai win karanne
අනිවාර්යයෙන්ow ekanam supiri. isitha titanic song eka patteta kiyanawa
judge karana un raganawa ee asse... kohomath lankawe kochchara ewa thibbath season kiyak giyath niyama star kenek wune Shihan witharai... anith un okkoma soda bothale wage
. sirasa e quality ekata program eka karanna oni ekai ochchara qualityDura palath wala ayata awulak unaada!!!?
lajjayiගොඩේ උන් කියල දෙකට දාන සීන් එකක් තිබිල තියනව ...දුරින් ආපු උන් කපනව ...කාලෙකට කලින් වුන අන්දොලත්මක සිද්දිය මතකනේ ...ඊට පස්සේ ඒ සිද්දියට අදාල වෙච්ච drama එක කවුරුවත් publish කලේ නැහැ කන්න දුන්න අත හපන්න හොද නැති නිසා ...ඒවා publish කලා නම් මේ කෙල්ල expose කරනව වගේ නෙවෙයි සුළි කුණාටුවක් වෙලා නතර වෙන්නේ