Oneplus or Pixel

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් මට ෆෝන් එකක් ගන්න ඕන.
    බැලුවම දෙකක් සෙට් වෙනවා.

    Oneplus Nord එකයි Pixel 4a එකයි

    මේ දෙකම තාම ලංකාවෙ ගන්න නැ.

    Nord ලංකාවට ආවත් Pixel එක නම් කවද එයිද කියල සුවර් එකක් නැ.

    ලංකාවත එන්නකලින් Pixel එකක් ගත්තොත් 64000කට වගේ වෙන්නෙ.
     
    • Like
    Reactions: D_Mad

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,646
    113
    Nokia අවුත් එක එනකම් ඉන්න ඔය දෙකේම එකතුව ඕනේ නම්.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Mamanam asama pixel 4a ekata.
    pixel 4a compact size eka maru.

    ekama awula lankawata enakota kiyak weida kiyana eka.
    ඔව් බන්, හොදම ආතල් එක කියන්නෙ මේ ලගම තව එකක් එනවලු නෙ

    Nokia අවුත් එක එනකම් ඉන්න ඔය දෙකේම එකතුව ඕනේ නම්.
    බෑ මචන්, එක්කො PIXEL 4A 5G එකත් මෙ ඔක්ටොම්බෙර් වල එනව කියල ආරන්චියක් තියෙනවා. අනේ මන්ද
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    thawa ekak kiwwe Pixel 4a ekema 5g version ekada nathnam wenama ekakda?
    දන්න විඩියට 4a 5g එකක්, හබයි 4a එකේ තියෙන්නෙ 730 චිප් එක නේ, එකට 5g සපොට් කරන්නෙ නැ,
    ඒ නිසා 765 චිප් එක දාල තමා එන්නෙ.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දන්න විඩියට 4a 5g එකක්, හබයි 4a එකේ තියෙන්නෙ 730 චිප් එක නේ, එකට 5g සපොට් කරන්නෙ නැ,
    ඒ නිසා 765 චිප් එක දාල තමා එන්නෙ.
    habai eka mekata wada $100 wadi lu.
    e ganata tikak padui wage.
    mata 4g pixel 4a eka thibbanam athi 70kata wage max
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කොහෙන්ද ගන්න යන්නේ? විස්තර පොඩ්ඩක් කියන්නකෝ.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කොහෙන්ද ගන්න යන්නේ? විස්තර පොඩ්ඩක් කියන්නකෝ.
    ගන්න තැනක් නැ මචන්, මාත් එක තමා මේ හොයන්නෙ.
    රට ඉන්ඩන් එන එකෙක්ට වත් කියලා ගෙන්නනව මිසක්.
    එහෙමත් එකෙක් නෑනෙ දන්න.
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    ගන්න තැනක් නැ මචන්, මාත් එක තමා මේ හොයන්නෙ.
    රට ඉන්ඩන් එන එකෙක්ට වත් කියලා ගෙන්නනව මිසක්.
    එහෙමත් එකෙක් නෑනෙ දන්න.

    අපිට iDealz ඒකෙන් හරි Celltronics එකෙන් හරි order කරන්න බැරිද?
     

    prabathsameera96

    Junior member
  • Dec 16, 2008
    124
    0
    16
    Pixel එක Tech Mart එකෙන් ඕඩර් කරන්න පුලුවන්
    Pixel is the best camera phone that I used. and the Andriod is also superb.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    Math Pixel 4a ekak ganna idea eke inne.. Rata idan ena kenek ta kiyala gennana eka thama hoda.. meheta avoth ganan vei.. danma ena ekakuth naa.. Nord eka ta Gcam eka damma nam ekath patta.. but mata set venne pure android and digatama update ena ekak.. 3 years up update sure
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,060
    435
    83
    Pixel එක Tech Mart එකෙන් ඕඩර් කරන්න පුලුවන්
    Pixel is the best camera phone that I used. and the Andriod is also superb.
    Techmart එකෙන් නම් දන්න එකෙක්ට ගන්න කියන්නේ නෑ. මං 1+ එකක් ගත්තා. ගන්නකොට මං අහලත් ගට්තෙ globle ඩ කියලා. ඔව් කියලා දුන්නා. එ වෙලවේ මට globle model no එක මතක නැති උනා. මට අයේ මාසෙකට විතර පස්සෙ මතක් වෙලා චෙක් කරනකොට යුරෝප් වර්ශන් එකක්. මං උන්ට ගිහින් කිව්වා. උත් හිතුවේ globl කියලලු. මං කිව්වා මෙක මාරු කරල දෙන්න කියලා. ඉට පස්සෙ බඩු නෑ ලු බඩු අවොත් දෙන්නම් කිව්වා. හරියටම අවෘද්දයි වරන්ටි ඉවර වෙලා දවස් දෙක්න් 4න් එකට කෙල උන. උන් එකට වත් සප් එකක් දුන්නේ නෑ. අන්තිමට බෝර්ඩ් එකෙ ශෝර්ට් එකක් කියලා වෙන ශොප් එකකින් බැලුවහම කිව්වේ. හදන්න සල්ලි නැති නිසා හැදුවෙත් නෑ. උන්ව එපා උනා