ඔව් බන්, හොදම ආතල් එක කියන්නෙ මේ ලගම තව එකක් එනවලු නෙMamanam asama pixel 4a ekata.
pixel 4a compact size eka maru.
ekama awula lankawata enakota kiyak weida kiyana eka.
බෑ මචන්, එක්කො PIXEL 4A 5G එකත් මෙ ඔක්ටොම්බෙර් වල එනව කියල ආරන්චියක් තියෙනවා. අනේ මන්දNokia අවුත් එක එනකම් ඉන්න ඔය දෙකේම එකතුව ඕනේ නම්.
thawa ekak kiwwe Pixel 4a ekema 5g version ekada nathnam wenama ekakda?ඔව් බන්, හොදම ආතල් එක කියන්නෙ මේ ලගම තව එකක් එනවලු නෙ
දන්න විඩියට 4a 5g එකක්, හබයි 4a එකේ තියෙන්නෙ 730 චිප් එක නේ, එකට 5g සපොට් කරන්නෙ නැ,thawa ekak kiwwe Pixel 4a ekema 5g version ekada nathnam wenama ekakda?
habai eka mekata wada $100 wadi lu.දන්න විඩියට 4a 5g එකක්, හබයි 4a එකේ තියෙන්නෙ 730 චිප් එක නේ, එකට 5g සපොට් කරන්නෙ නැ,
ඒ නිසා 765 චිප් එක දාල තමා එන්නෙ.
ඔව් ඒත් ඒක 5g සහා චිප් එක අලුත් නිසා performance ප්රශ්නයක් එන්නෙත් නැ.habai eka mekata wada $100 wadi lu.
e ganata tikak padui wage.
mata 4g pixel 4a eka thibbanam athi 70kata wage max
ගන්න තැනක් නැ මචන්, මාත් එක තමා මේ හොයන්නෙ.කොහෙන්ද ගන්න යන්නේ? විස්තර පොඩ්ඩක් කියන්නකෝ.
ගන්න තැනක් නැ මචන්, මාත් එක තමා මේ හොයන්නෙ.
රට ඉන්ඩන් එන එකෙක්ට වත් කියලා ගෙන්නනව මිසක්.
එහෙමත් එකෙක් නෑනෙ දන්න.
Techmart එකෙන් නම් දන්න එකෙක්ට ගන්න කියන්නේ නෑ. මං 1+ එකක් ගත්තා. ගන්නකොට මං අහලත් ගට්තෙ globle ඩ කියලා. ඔව් කියලා දුන්නා. එ වෙලවේ මට globle model no එක මතක නැති උනා. මට අයේ මාසෙකට විතර පස්සෙ මතක් වෙලා චෙක් කරනකොට යුරෝප් වර්ශන් එකක්. මං උන්ට ගිහින් කිව්වා. උත් හිතුවේ globl කියලලු. මං කිව්වා මෙක මාරු කරල දෙන්න කියලා. ඉට පස්සෙ බඩු නෑ ලු බඩු අවොත් දෙන්නම් කිව්වා. හරියටම අවෘද්දයි වරන්ටි ඉවර වෙලා දවස් දෙක්න් 4න් එකට කෙල උන. උන් එකට වත් සප් එකක් දුන්නේ නෑ. අන්තිමට බෝර්ඩ් එකෙ ශෝර්ට් එකක් කියලා වෙන ශොප් එකකින් බැලුවහම කිව්වේ. හදන්න සල්ලි නැති නිසා හැදුවෙත් නෑ. උන්ව එපා උනාPixel එක Tech Mart එකෙන් ඕඩර් කරන්න පුලුවන්
Pixel is the best camera phone that I used. and the Andriod is also superb.