කෙල්ල

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් කරන සිරා ලව්වෙක, වයිෆ් තමන්ට වයස කීයෙදිද සෙට් උනෙ. වයස් පරතරය කීයද දෙන්නගෙ :rolleyes:
    මට දැන් ටොක් වෙන්නෙම ඇන්ටිලා
     
    • Like
    Reactions: D_Mad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කැරි බඩු කාරයෙක්ගේ ලුක් එකක් නෙහ් උබට තියෙන්නෙහ් ?
    ඇත්ත කියපන්
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    30 pennama ohoma tama ganan ganna epa den itin kello amataka karahan aunty parak line karahan miniha merichcha
    නෑ බන් වයස පාටක් නෑ
    කැරි බඩු කාරයෙක්ගේ ලුක් එකක් නෙහ් උබට තියෙන්නෙහ් ?
    ඇත්ත කියපන්
    n6.jpg

    නෑ බන් අහිංසක පෙනුමක් තියෙන්නෙ.
    ඉස්සර මෙවගෙ
    දැන්නම් මූන ටිකක් මහතයි

    අඩො
    කෙල්ලර්ගෙ ගෙවල් වලින් කෙස් දැම්මෙ නැද්ද
    22දි,
    difference - වන්නියර්
    අඩු වයසෙන්ම හම්බෙලා නෙහ්
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ape cousin ayyala dennek banda, ekekta 28, u bende 20k supiri kellak,

    anikata banda 35 waladi wage 22 akka kenek, hebei dennatama salli tiyanawa,

    salli and car ekak tyanwanam 30 unta 18 ewa gemak netuwa ganna puluwan ,

    yaluwanta nedayanta danna kiyana unta kiyala hoda ekak set karaganna balahan badinnama
    උන්ට දත ඇති නෙහ්
    මන් එහෙම ප්‍රපොසල් වලට කැමති නෑ බන්
    අපේ අය්යෙකුත් එහෙමයි, කෙල්ලට 19යි, මුට 35යි.අයිය නම් හැන්ඩියා... දැන් පොඩි එකෙකුත් ඉන්නවා..
    අයියට කැරි සල්ලියක් ඇති එහෙනම්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උන්ට දත ඇති නෙහ්
    මන් එහෙම ප්‍රපොසල් වලට කැමති නෑ බන්

    අයියට කැරි සල්ලියක් ඇති එහෙනම්
    රජයෙ අයිස් ජොබ්1ක් කරන්නේ, ටවුන්1 කඩයක් තියනවා, තේ ඉඩම් තියනවා, උගේ ඉඩමක ඩයලොග් ටවර්1ක් ගහල තියනවා.. ඔය සේරගෙන්ම එනව ලක්ශ 2ක් වගේ මාසේට.. ඖලක් නෑ
     
    • Sad
    Reactions: M a d d i e

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,924
    113
    නාකි ගෑණු සෙට් කරගන්නෙ පොන්නයො බං..හැකියාවක් නැති නිකම්මු..
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    උන්ට දත ඇති නෙහ්
    මන් එහෙම ප්‍රපොසල් වලට කැමති නෑ බන්

    අයියට කැරි සල්ලියක් ඇති එහෙනම්


    Proposal ma neme ban, ehen mehen set karala denne, mulin yalu wela tamai un dennama bende, but nedeyo friends ehema recommend karala tibba mulin.

    Man danna tawa ekek hitiya utanam lamayekut hitiya 35k wage ATI uta, mu araka daala gihin tika dawasakin 18 ekak bendala


    . Laga shop ekaka patta lassana rich kellek mata set wigena awa, ekita kollek innawa uta 28i, meki mawa meet wenna awa , man kiss ekakut dunna, but gedara gihin kynwa aruwa amataka karanna belu kyla, mn ehenam hukaganin kyla hitiya
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    6 අවුලක් නැද්ද බන්.
    කිසි අවුලක් නෑ හොදට සලකන්න ඕන හැබැයි පොඩි උන් ගත්තම ඒක තමා කෙලිය.. (joke hode :love: :love: :love: :sorry:)

    නාකි ගෑණු සෙට් කරගන්නෙ පොන්නයො බං..හැකියාවක් නැති නිකම්මු..
    මෙහෙමයි තමන්ගේ ඒජ් එකේ උන් ගත්තම කන්ට්‍රෝල් නැති ගතියක් තියනවා.. ගොන් පන්ඩිතකම් දාන්න එනා පොර සීන්1 වැඩියි... පොඩි කෙල්ලො එහෙම නෑ. රණ්ඩුවක් උනමත් කියන්නේ ඔයානෙ ලොකු, ඔයා කියල දෙන්න එපායෙ කියල වගේ පොඩි කන්ට්‍රෝල්1ක් තියනවා. තමන්ගේ ඒජ් එකේ උන් ගත්තම අවාසි ටිකක්... අපිට වැඩිය ඉක්මනට උන් නාකි වෙනවා. කොණ්ඩෙ යන්න ගන්නවා.. නාකි ලොන්ත ගෑණු වෙනවා... පිරිමි වයසට යෑම පිටට පෙන්නන්නේ හෙමින්.
     
    Last edited: