නාගනන්ද ට ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොකද උනේ ?

    ගත්තු චන්ද ගාන 1921.

    • නාගානන්ද කියන දේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද ?

    • රු 20000 ක් දෙනවා වගේ සිල්ලර චන්ද පොරොන්දු වලට මිනිස්සු හුරු වෙලාද ?

    • පක්ෂයක් පිහිටුවාගන්න බැරි කෙනෙක්ට මොකට චන්දෙ දෙන්නේ කියල වත් හිතුවද ?

    • ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවාද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    නම අවුල් .. නයි 🐍 අරින්නේ කියලා හිතෙනවා. :lol:
    උත්තම පුරුෂ වෙනුවට ප්‍රථම පුරුෂය භාවිත කිරීම නිසා කියන හැම දෙයින්ම ඇග බේරා ගන්නවා වගේ . බැරි වෙලාවත් මේකාගේ ඇත්ත නම් "නාගානන්ද" නෙවෙයි නම්, මෙච්චර කල් කියලා තියන්නේ නාගනන්ද කියලා වෙන කවුද කෙනෙක් ගැන නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,727
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු හොරුන්ට මිනීමරුවන්ට චන්ද දුන්න. නාගානන්දට දුන්නෙ නෑ. ඒකෙන් තේරුම්ගන්න පුලුවන් මොකක්ද?

    සමාජය දිහා බැලුවම අපි වැඩිපුර දකින්නෙ හොරු, , වංචකාරයො, මිනීමරුවො, තක්කඩි,.... මිනිස්සු. ඒ චරිත සමාජයේ හැම මට්ටමේම දකින්න තියෙනවා. මාලුකාරයගේ, ත්‍රීවීල්කාරයාගේ, පොල්කඩන එකාගේ ඉඳල දොස්තරල ඉන්ජිනේරුවන් දක්වා හැම ලෙවල් එකකම ඉන්නෙ තක්කඩි.

    මේ වගේ නරක් වෙච්ච සමාජයකින් අපිට හොඳ දේශපාලකයො ලැබෙන්නෙ නෑ. හොරෙක් ගිහින් චන්දෙ දානකොට හොඳ මිනිහෙකුට දායිද?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්දව දන්නෙ බොහොම ටිකදෙනයි. ( ඒ පිටරට හා ලංකාවේ විසිරී සිටින අය )
    ඒත් සමාජ මාධ්‍යයෙන් විතරයි.
    ගොඩාක් අය මිනිහ කියන කතාවක් අහල නැ, මිනිහ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ හොයල නැ
    කවුරු හරි කියපු කටකතාවක් අහල හො හිතාමතා බොරු පතුරුවන අය තමා ඉන්නෙ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවා.
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Boruwata mada gahanna epa bnz.

    Me system eka machan. wena mukuth newei.
    Mama naganadata kade yanne na. eth miniha ge viwasthawata kade yanawa.
    Balamu dan 2/3 na thiyenawane. dan hoda vivasthawak genna puluwan. A nisa nagage vivastawa wage ekak genna puluwan wevi kiyala hithanawa.
    නාග ට මොළේ නැහැ කියලා නෙවෙයි මම කියලා තියෙන්නේ ඔතන බං .මම කිව්වේ ඔකා ගියපාර ඡන්දේ සල්ලි එකතු කරලා හිමීට සල්ලි ඉවර උනා කියල මග ඇරපු එක ගැන. උගේ කම්පෙන් එකේ සල්ලි ඉවර උනා ඒ නිසා ජනාධිපත්වරණයය ට ඉල්ලන්න වෙන්නේ නැහැ කියලා මිනිහාම තමා ඒ දවස් වල TV එකේ කිව්වේ .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාගානන්ද ප්‍රතිපල වලින් පස්සේ වීඩියෝ එකක් දාල නැද්ද :oo: චන්ද දෙදහක්වත් නෑ කිව්වම මනුස්සයට සසර කලකිරිලා ඇති
     
    • Like
    Reactions: nicjosh83

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ජනාධිපතිවරණෙ ලැබුණු සල්ලි ත් එක්ක උන සිදුවීම් මාලාව අහිතකරව බල පෑවා
     
    • Like
    Reactions: nicjosh83

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නාග ට මොළේ නැහැ කියලා නෙවෙයි මම කියලා තියෙන්නේ ඔතන බං .මම කිව්වේ ඔකා ගියපාර ඡන්දේ සල්ලි එකතු කරලා හිමීට සල්ලි ඉවර උනා කියල මග ඇරපු එක ගැන. උගේ කම්පෙන් එකේ සල්ලි ඉවර උනා ඒ නිසා ජනාධිපත්වරණයය ට ඉල්ලන්න වෙන්නේ නැහැ කියලා මිනිහාම තමා ඒ දවස් වල TV එකේ කිව්වේ .

    Minihata labuna salli okkoma audit karala thiyenne machan.
    Minihage bank acc eka public karala thiyenne. e nisa salli horakan kara kiyala kiyanna ba.

    himita maru wenna deyak nane bn okkoma public karala thiyena kota.
    One kenek ta vistara ganna puluwan.