Questions SLT Anytime DATA

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,021
    5,202
    113
    apita anytime walata maru unata passe aye meka hariyan naththan day night walata maru wenna barida dan na
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,561
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    apita anytime walata maru unata passe aye meka hariyan naththan day night walata maru wenna barida dan na
    ඩවුන්ලෝඩ් ස්පීඩ්..අප්ලෝඩ් ස්පීඩ් අඩු කරල (ADSL) නයිට් ටයිම් ඩේටා ඔක්කොම කපල රු 200ක් අඩු කරල..අහුවෙන්ඩ එපා. 🤨
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අනේ මන්ද බන් අර මොබිටෙල්, ඩයලොග්
    වර්ක් ඇන්ඩ් ලර්න්
    ටීචර්ස් කියල 50/80/100 ජීබී දීල තියෙන්නෙ
    ඒවගේ සොසියල් බිඩියා, පොර්න් විතරනේ බන් බ්ලොක්
    ඇයි මේ අටමගල ගන්නේ
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Onna dan thamai kattiya fb post hadanna ona TRC ekath defence ekata aragena. TRC eke inna komis kakko nathikarala, SLT monopoly nathikarala minissunta honda service ekak denna kiyala.

    package eke night time tibba tika kapala, day time ekata chuttak add karala eka anytime kiyala wikunana almost same price walata.
    mun nan niyama gasa kana set ekak.