මමනම් කරලා තියෙන්නේ slt postpaid connection එකක් තියන අඩුම පැකේජ් එක දාලා යූස් කරනවා.ඒකෙ 12-7 unlimited එක පට්ට වටිනවා..තව slt prepaid connection එකක් වෙනම යූස් කරනවා.මේකේ data ලාබයි.data ඉවර උන ගමන් තාත්තගේ කාඩ් එක උස්සලා රීලෝඩ් එකක් දාගන්නවා දැන් නම්.දැන් ඇප් එකෙන්ම රීලෝඩ් කරගන්න හදලා තියෙන්නේ.