SLT 4G prepaid-75GB anytime for 1899/=(Inc, Tax)

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    SLT 4G prepaid-75GB anytime for 1899/=(Inc, Tax)
    මේ පැකෙජ් එක දාපු උන් ඉන්නවද ? කොහොමද ස්පිඩ්?

    දැනට මේක තමා තියෙන ලාබම එක..
    රිලොඩ් එහෙම දාන්න පුලුවන් කොහොමද?card payment puluwanda?

    slt.png
     
    • Like
    Reactions: lilman

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    අඩේ අලුත් pkg ටිකක් දාල නේහ්... 😯 මම දැන් prepaid use කරන්නේ.. postpaid එක්ක බලද්දි speed අවුලක්නම් තේරිලා නැහැ.. card payments. helapay & mcash through reload කරන්න පුලුවන්..

    oka 12-7 free nehene :baffled:
    ehm awlk nha.. 12-7am free
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    man connection eka ganna giyama ehema be kiwane bn. eka tiyenne postpaid witharai kiwe :confused:
    fiber eketh unlimited unta 12-7 denne nehelu. unge 1000GB quota eka iwara unama always 1Mbps kiwwa.
    unlimited unta denne nha. prepaid nam thynv bn.. mma use krn nisa kynne.. mma pkge change krddith ahuwa unnam ow kylm kiwwa.. dn gdk kal change krlath

    p.s. - unlimited ewwtath 12-7am free... website ek blpnkoo
    ------ Post added on Feb 23, 2025 at 9:33 AM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අඩේ අලුත් pkg ටිකක් දාල නේහ්... 😯 මම දැන් prepaid use කරන්නේ.. postpaid එක්ක බලද්දි speed අවුලක්නම් තේරිලා නැහැ.. card payments. helapay & mcash through reload කරන්න පුලුවන්..


    ehm awlk nha.. 12-7am free
    කොහොම ද card payment එක කරන්නේ?
    online pay කරන්න ලින්ක් එකක් දාන්න.

    12-7am free කියලා sure ද බ්‍රෝ. ඩවුන්ලෝඩ් කරාට data quota එකෙන් අඩු වෙන්නේ නෑද්ද?

    තව social media bundle එකක්ද මොකක්ද දාන්නේ කොහොමද ඒක කීයද

    prepaid කනෙක්ෂන් එකක් කීයක් වෙනවද දැන් ?
    7500 යි කලින්, site එකේ බලපන් දැන් ගණන්
    ------ Post added on Feb 23, 2025 at 10:56 AM
     
    • Like
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    998
    1,356
    93
    ඕකක් ගන්නකොට පාවිච්චි කරන තැනට SLT fixed 4G සිග්නල් නැත්නම් mobitel mobile 4G සිග්නල් වලින් කනෙක්ෂන් එක හදලා දෙනවා නේද?
     
    • Like
    Reactions: lilman

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    Prepaid Night data free na.signal tiyanawanam awlak na.signal natnam wadak na
    Uba meka use kranvd??


    ඕකක් ගන්නකොට පාවිච්චි කරන තැනට SLT fixed 4G සිග්නල් නැත්නම් mobitel mobile 4G සිග්නල් වලින් කනෙක්ෂන් එක හදලා දෙනවා නේද?
    ow bn.