ලංකාවේ අමාත්‍යංශ පට්ටයි යකෝ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැබිනට් අමාත්‍යංශ - කෘෂිකර්ම , අධ්‍යාපන ,ප්‍රවාහන ,වාරිමාර්ග ,වරාය :cool::cool::cool::cool::cool:

    b26cf0be1d0a7c1f2019e6fae1665034.jpg



    රාජ්‍ය අමාත්‍ය - එනසාල් ,කරාබුනැටි ,සාදික්කා,බතික් සරං ,සිංහල උලු ,මෝඩ ගඩොල් ,ප්ලාස්ටික් බේසම් ,සිමෙන්ති මල්පෝච්චි, කෝච්චි පෙට්ටි :lol: :lol: :lol: :lol: :lol: :lol:

    4302707314159cc70bbb0e8366554baa.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් ඔය රාජ්‍ය ඇමතිලා කියන්නේ අර කැබිනට් අමාත්‍යංශ යටතේ ඉන්න පිරිසක්ද ?
    හරියට අදික්ෂන මංත්‍රි වගේ
     
    • Like
    Reactions: D_Mad