ඉවරයි අලි සබ්රිගේ ආතල් එකත් ඉවර වෙන්න යන්නේ 

නව ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස තමනට ප්‍රධාන අරමුණු දෙකක් ඇති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.
එහි ප්‍රධාන බලාපොරොත්තු වන්නේ 19 සංශෝධනය අහෝසි කර එම ව්‍යාකූලත්වයෙන් රට ගලවා ගැනීමේ යයිද ඔහු පැවසීය.
ඊට අවශ්‍ය වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඉක්මනින්ම සකස් කරන බව ද ඔහු සඳහන් කළේ ය.
පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් ලබාදීමට ඒ හා සමානම ප්‍රමුඛතාවයක් දෙන බවද ඔහු පැවසීය.
එම ක්‍රියාවලියේදී දේශීය හෝ ජාත්‍යන්තර කිසිදු බලවේගයකට යටත් නොවන බවද ඔහු කියා සිටියේය.
අධිකරණ ඇමැති වරයා මේ බව කියා සිටියේ තමන් ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
දැන් වෙන එකක් හොයා ගන්න වෙනවා ජීප්පොන් ට එල්ලෙන්න

Last edited: