හුකෑස් අයියෝ නන්දරෙ🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    ඉවරයි අලි සබ්‍රිගේ ආතල් එකත් ඉවර වෙන්න යන්නේ 🤩🤩🤩
    Screenshot-20200813-083358.png


    නව ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස තමනට ප්‍රධාන අරමුණු දෙකක් ඇති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

    එහි ප්‍රධාන බලාපොරොත්තු වන්නේ 19 සංශෝධනය අහෝසි කර එම ව්‍යාකූලත්වයෙන් රට ගලවා ගැනීමේ යයිද ඔහු පැවසීය.

    ඊට අවශ්‍ය වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඉක්මනින්ම සකස් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

    පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් ලබාදීමට ඒ හා සමානම ප්‍රමුඛතාවයක් දෙන බවද ඔහු පැවසීය.

    එම ක‍්‍රියාවලියේදී දේශීය හෝ ජාත්‍යන්තර කිසිදු බලවේගයකට යටත් නොවන බවද ඔහු කියා සිටියේය.

    අධිකරණ ඇමැති වරයා මේ බව කියා සිටියේ තමන් ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
    දැන් වෙන එකක් හොයා ගන්න වෙනවා ජීප්පොන් ට එල්ලෙන්න🤣🤣🤣
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්තවාදියෝ සෙට් එකම රජ කරවන්න මනාපෙ දුන්න උන් තමයි සබ්‍රි අන්තවාදියෙක් කරවන්න දතකන්නේ........

    ඔහොම තමා බඩුර්දීනවත් දේශපාලනේට ගෙනාවෙ අප්පල ටික . දැන් සුදනො වෙලා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාස්කු වරදකරුවන් ගස්.. 😂 😂 😂

    ඒකට තමයි පබයට ඇමති කමක් දීලා නැත්තේ
    පොන්නයෝ ගිහින් උබේ පකානිල් පුතානොට පෑඩ් එකක් අන්දපන්. අන්න බදුර්දීන්, හකීම් එක්ක ලිස්ට් එකේ ඇමතිකම් බෙදාගන්න බැරුව ගූ ගිහිල්ලලු පොන්නයට :lol:
     
    • Haha
    Reactions: erozan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    19 අයින් කරහම මුස්ලිම් නීති අයින් වෙනව කියල හිතන තැරි දාර සාඩින් පුන්නක්කු මෝඩ බයියො 😂 😂
    පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් ලබාදීමට ඒ හා සමානම ප්‍රමුඛතාවයක් දෙන බවද ඔහු පැවසීය.

    එම ක‍්‍රියාවලියේදී දේශීය හෝ ජාත්‍යන්තර කිසිදු බලවේගයකට යටත් නොවන බවද ඔහු කියා සිටියේය.
    පොඩ්ඩක් NEWS එක හරියට කියවලා ඉඳපන් සමනළයෝ 🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    පොන්නයෝ ගිහින් උබේ පකානිල් පුතානොට පෑඩ් එකක් අන්දපන්. අන්න බදුර්දීන්, හකීම් එක්ක ලිස්ට් එකේ ඇමතිකම් බෙදාගන්න බැරුව ගූ ගිහිල්ලලු පොන්නයට :lol:

    පාස්කු වරදකරුවන් ගස්.. 😂 😂 😂

    ඒකට තමයි පබයට ඇමති කමක් දීලා නැත්තේ
     
    • Haha
    Reactions: Cypress and 541100

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    facebook container dagena inne, owa blo


    පාස්කු වරදකරුවන් ගස්.. 😂 😂 😂

    ඒකට තමයි පබයට ඇමති කමක් දීලා නැත්තේ
    ඇයි උබේ ලොල්ල බෝම්බ ගහනකම් කොයි පැටෙව්වේ උබට ඌව ගෙදරම යැව්වේ. දුකද උබේ සිරිසේනට ඇමතිකමක් නැති එකට :lol:
     
    • Haha
    Reactions: erozan

    Similar threads