"දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්" - අධිකරණ ඇමති අලි සබ්‍රි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    Thanks මචං මම ඕක හොයා හොයා හිටියේ කොහෙන් වත් හොයා ගන්න බැරි උනා . හොඳ වෙලාවට ඔයා හොයලා දැම්මේ නැත්නම් මෙහෙම කිව්වේ නැහැ කියලා කියයි 👍👍👍

    YouTube ඵකෙන් ගලවලා ටැලිපෝන් කාරයොන්ට ජන්දෙදි අවාසි නිසා..මේ වීඩියෝ ඵක විතරයි තිබ්බෙ.පට්ට මහන්සි උනා හොයන්න.කෝ‍ අරූ තෑන්ක්ස් වත් කිව්වෙ නැහැනේ..මොනාද උඹ ගැන දොඩවල මාරු උනා..😁😁😁
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මම ඊයෙත් කිවා. වැඩ කරන්න දීලා අපි පස්සේ කාතා කරමු.
    හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.
    අනික බන් ඇමති කම දෙන්නේ සදාකාලිකව නෙමේනේ.
    ජනදිපතිට ඕනේ වෙලාවක අයින් කරන්න පලුවන්.
    පොර රොන් ගියොත් ගෝටා බලාන ඉන්න එකක් නැහැ.

    thavama kalin wadyi. ehema vunata only dead muslim is a good muslim. kalin thibbata wadiya hodai monaw wunath.Rishad badurdeen ehema nane. neththan awurudu ganak ekama amathyanshe paksha bedayak nathiwa hitapu ekek ne. balamu
     
    • Like
    Reactions: castellain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    අා මෙන්න..අහලම බලන්න..ගොඩක් අමාරු උනා හොයාගන්න..උඹලට ඉතිං ජෙප්පො කිව්වොත් විතරයිනේ අැත්ත.අනුර මොනා හරි කිව්ව කියල දැම්මනම් හිස් මුදුනින් පිළිගන්නවා...😂😂😂

    YouTube ඵකෙන් ගලවලා ටැලිපෝන් කාරයොන්ට ජන්දෙදි අවාසි නිසා..මේ වීඩියෝ ඵක විතරයි තිබ්බෙ.පට්ට මහන්සි උනා හොයන්න.කෝ‍ අරූ තෑන්ක්ස් වත් කිව්වෙ නැහැනේ..මොනාද උඹ ගැන දොඩවල මාරු උනා..😁😁😁
    උන් තමා මොහොමඩ් සජිත් ප්‍රේමදාස ට කියලා රට ජාතිය බේරා ගන්න යන එවුන් 🤣🤣🤫
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    badurdin gattet adikarana amati neda

    mutath eka

    mahinda wenna ona dunne

    mama kamati na meyata adikarana amati denawata

    බදුර්දීන් නෙවෙයි. හකීම් අධිකරණ ඇමති උනේ. නිවැරදි වෙන්න.

    අලි සබ්රි වීඩියෝ එකේ කියන විදිහට මද්‍රාසා පාලනය කරනවාද බලමුකෝ.
     
    • Like
    Reactions: D_Mad and 2osama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උඹ ජෙප්පෙක් නේ..උඹල ඉතිං බලන් ඉන්නෙ මොකකට හරි වැරැද්දක් කියන්න තමා..මූට ඔය පට්ටම දුන්නෙ නැත්නම් වෙන මොකක්හරි දෙයක් හොයාගෙන කියවයි.මේ තරම් කල් කරේ ඒකමනේ..😂😂

    tharka karanna bari unama uba jeppek , uba bayyek, uba toyyek kiyala label karanna ;) eka lesiy :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    tharka karanna bari unama uba jeppek , uba bayyek, uba toyyek kiyala label karanna ;) eka lesiy :P
    මේ මනුස්සයා
    මෙහෙම කෙලින් කිව්ව්ව එක ගැනවත් අඩුම තරමෙන් සන්තෝෂයි බ්‍රෝ. මොකෝ UNP JVP සජිත් ගේ හම්බයෝ ඔක්කොම අමුම අමු අන්තවාදි සෙට් එකේ එවුන් නිසා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේ මනුස්සයා
    මෙහෙම කෙලින් කිව්ව්ව එක ගැනවත් අඩුම තරමෙන් සන්තෝෂයි බ්‍රෝ. මොකෝ UNP JVP සජිත් ගේ හම්බයෝ ඔක්කොම අමුම අමු අන්තවාදි සෙට් එකේ එවුන් නිසා

    me manussaya ohommama sinhala minissu hodai sinhala minissu guna gayanawa
    Bakir ehemai kiyala e pakshe inna badurdeen e wage naha kiyala hamoma dannawa
    Habai Sabri kiyanne bakir wath badurdeenwath nemei, pora gahanne wenama gemak

    pora oya kiyanawa wage secular nam ara corona case eke burial scene nathi unama porata hurt wenna oni naha
    https://www.dailynews.lk/2020/04/03/local/215743/hate-campaigns-against-muslim-community-deplorable-–-ali-sabry-pc

    e wagema tamai bakir tath hurt wela mewa wahanawa kiwwama
    ape ekama scene eka sabri pennaddi bakir wa pennawa, bakir wa pennaddi sabri wa pennanawa ;)

    Mun dennama 2014 racist scene ekedi issarahata awa , hodata katha kala :) better than badurdeen, hakeem or that guy from jvp :P

    මට ඇහුන මදරසා ඔක්කොම ටික වහලා දාන්න බෑ කියල... මන් දන්නේ නෑ මගේ කනේ දොෂයක්ද කියලා.

    good luck now he is the minister of justice :P ewata asadaranayak wenna dena ekak naha
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    මම ඊයෙත් කිවා. වැඩ කරන්න දීලා අපි පස්සේ කාතා කරමු.
    හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.
    අනික බන් ඇමති කම දෙන්නේ සදාකාලිකව නෙමේනේ.
    ජනදිපතිට ඕනේ වෙලාවක අයින් කරන්න පලුවන්.
    පොර රොන් ගියොත් ගෝටා බලාන ඉන්න එකක් නැහැ.

    ගෝඨ කොරයි ලබ්බක්.
    අර කුරුණෑගල නගරාධිපතිය අල්ලගන්න බැරුව, මිනීමරුවෙක් පාර්ලිමේන්තුවට එන එක නවත්තන්න බැරුව කැබිනට් ඇමතියෙක් අයින් කරන්න කතාව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ දවස්වල වහල්ලු අලිසබ්‍රව සුද්ද කරන විදිය

    මට නම් පෙන්නේ මේක වැඩිපුරම සමාන වෙන්නේ අර ජාතික ලයිස්තුවේ මන්ත්‍රී කමට පොරකන එකට කියල
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    me manussaya ohommama sinhala minissu hodai sinhala minissu guna gayanawa
    Bakir ehemai kiyala e pakshe inna badurdeen e wage naha kiyala hamoma dannawa
    Habai Sabri kiyanne bakir wath badurdeenwath nemei, pora gahanne wenama gemak

    pora oya kiyanawa wage secular nam ara corona case eke burial scene nathi unama porata hurt wenna oni naha
    https://www.dailynews.lk/2020/04/03/local/215743/hate-campaigns-against-muslim-community-deplorable-–-ali-sabry-pc

    e wagema tamai bakir tath hurt wela mewa wahanawa kiwwama
    ape ekama scene eka sabri pennaddi bakir wa pennawa, bakir wa pennaddi sabri wa pennanawa ;)

    Mun dennama 2014 racist scene ekedi issarahata awa , hodata katha kala :) better than badurdeen, hakeem or that guy from jvp :P

    good luck now he is the minister of justice :P ewata asadaranayak wenna dena ekak naha
    මුස්ලිම් මිනිස්සු පුච්චන සීන් එකට Comment කරපු නැති එකෙක් නැහැ . මුස්ලිම් Body පුච්චන එකට මුලින්ම රිදුනේ බිමල් රත්නායක සහෝදරයා ට. එහෙම එකේ අලි සබ්රියාට රිදෙන්නෙ නැතුව තියෙයි ද බං.
    මුස්ලිම් කට්ටියට කලින් පුච්චන සීන් එකට විරුද්ධ උණේ සිංහල බෞද්ධ දේශපාලකයෝ 😬😬
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෝඨ කොරයි ලබ්බක්.
    අර කුරුණෑගල නගරාධිපතිය අල්ලගන්න බැරුව, මිනීමරුවෙක් පාර්ලිමේන්තුවට එන එක නවත්තන්න බැරුව කැබිනට් ඇමතියෙක් අයින් කරන්න කතාව.

    උබලගේ උන් හිටියනම් උබලා මැරිච්ච තැන වල ගසුත් පලවෙලා :ROFLMAO: :ROFLMAO:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    උන් තමා මොහොමඩ් සජිත් ප්‍රේමදාස ට කියලා රට ජාතිය බේරා ගන්න යන එවුන් 🤣🤣🤫

    මෙතැන් ඉන්න සිංහල සිංහල සිංහල Buddhist Buddhist කියල කෑගහන සමහරු හීන් නුලෙන් සජිත්ට කඩේ යනවා. එකෙක් දෙන්නෙක් නෙවි සෙට් එකක්ම ඉන්නවා. පහුගිය මැතිවරණෙ ඉදන් උන් අන්තවාදී හම්බයින් වට කරගෙන ඉන්න සජිත්ගේ පැත්තට මොකුත් වැඩිය කියන්න නැහැ. ගොටගේ පැත්තට පොඩි දෙයක් හරි හොයාගෙන පලු යන්න බනිනවා. හැබැයි මෙතන ඉන්න කොල්ලෝ දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියල. උන් හිතන්නේ මෙතන ඉන්නේ බබාල කියල.

    උන්ට ඕනේ ගොටගේ සිංහල Buddhist චන්ද ටික කඩන්න.
    හැබැයි මැතිවරනෙන් දුන්න මිනිස්සු උන්ට ඉන්න තැනම මල පහ වෙන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    දැන් බයියන්ට වෙලා තියෙන්නේ උන් රීපු ගූ ටික ආපහු පුක ඇතුලට දා ගන්න වෙලා වගේ වැඩක් :ROFLMAO:
    ජාතිවාදය විකුණලා බලේ අරගෙන දැන් ස' බලේ දීපු උන්ටම කියනව ජාතිවාදී වෙන්න එපා කියල..

    අපි මේ ලැබුණු අවස්ථාවෙන් චුට්ටක් හිනා වෙලා ආතල් එකක් ගත්තම , අපි ජාතිවාදීලු දැන් .. හරි කෙලියක් නේ යකෝ මේක. :mad: මං නං හිනා වෙන්නේ ස' ට වත් අලී සබ්රී ටවත් නෙවෙයි.. 😂😂
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මුස්ලිම් මිනිස්සු පුච්චන සීන් එකට Comment කරපු නැති එකෙක් නැහැ . මුස්ලිම් Body පුච්චන එකට මුලින්ම රිදුනේ බිමල් රත්නායක සහෝදරයා ට. එහෙම එකේ අලි සබ්රියාට රිදෙන්නෙ නැතුව තියෙයි ද බං.
    මුස්ලිම් කට්ටියට කලින් පුච්චන සීන් එකට විරුද්ධ උණේ සිංහල බෞද්ධ දේශපාලකයෝ 😬😬

    ehema ridunanam e ridunu mathaya wirudda wenna :)

    Ali sabri mulu ratatama eka nithiyak kiyana eka piliganne naha. Ubath ehemada?
    mama nam okata full against. mama kiyanne agam jathi areas base karan wena wena nithi tiyenna baha

    pora kiyanne hamotama eka widiyata nithiya kriyathmaka karana ekalu
    uba bayyek wenna puluwan, toyyek wenna puluwan, jeppek wenna puluwan. anura kumara okama kiwwat, mahinda kiwwat, gota kiwwat , ranil sajith kiwwat uba oya mathayata wirudda nam wirudda wiyan uba oya pakshekata chande dunna kiyala, e pakshe mathaya defend karanna oni naha
     
    මම උඹේ පතරංග ජාතකය බොහොම අමාරුවෙන් කියවා ගත්තා . කිවුවාට තරහ වෙන්න එපා මචං උබ Thread ගානේ ගිහින් ලොකු ටෝක් දුන්නාට උබ ට පොඩි ළමයෙක් ට තියෙන දැනීම වත් නැහැ කියලා හිතෙනවා .උබ මේ වාක්‍ය රචනාව කියනකොට අලි ෂබ්රි ජනාධිපති කියලා හිතා ගෙන තමා ලියලා තියෙන්නේ . එක්කෝ එක උඹේ නොදන්න කම එහෙම නැත්නම් අර 3%තුනේ කට්ටියට හැදෙන ලෙඩේ හැදිලා තියෙනවා හැම දෙයක් ගැනම ඍණාත්මක බලන එක .අලි ශාබ්රි උනාට ඌට කිසිම නීතියක් සම්මත කරගන් බැහැ පාර්ලිමේන්තු වේ අනුමැතිය නැතිව . මොනම ඇමති කෙනෙකුට කිසිම දෙයක් සල්ලි අනුමත කරගන්න බැහැ කැබිනට් එකට නොදා .ඇමති කම ක් හම්බ උනා කියන්නේ ඉස්සර රජකාලේ වගේ රජකම හම් බූ වෙනවා වගේ සීන් එකක් නෙවෙයි . උබ ට එක තේරෙනවා කියලා මම හිතනවා
    ඔය අල්ෂබ්රි ට වඩා භයානක බඩු ටික ඉන්නේ සජිත් ගාව එක නිසා කොරහේ කිඹුල්ලු හොයන්නෙ නැතුව පොඩ්ඩක් අවුරුද්දක් දෙකක් ඉදලා බැලුවානම් අලි ෂබ්රී හොඳද නරකද කියලා කියන්න පුළුවන්.
     
    uba jeppanta hapan fatansy ekaka jivath wena ahinsaka bachcha kollek :P
    uba me katha karana parlimenthuwe ewun 215/225 (including jeppo toyyo bayyo) ekathu wela 19A eka anumatha karagattu ewun tiken uba loku wenasak balaporottu wenawada???

    ali sabri ta cabinet post ekak dila dan balan innawa parlimenthuwa goda danakan. ubala wage inna ewun nisa tamai 2010-2014 rauf hakeem uth oya post eka gatte. etakota hodak unada? ubala ohoma hasirenawa heta badurdeen tath hamba wei chance :P